බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද? :eek:

    අදත් පටන් ගන්නද යන්නේ දෙන්නා කොක්ක. ඒකෙන් මේකෙන් සෙටමෝලට කෙල වෙච්චි එක විතරයි උනේ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
    ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
    මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..

    ප.ලි.
    බෑඩ් මිස් බඩෝ.... :P

    යකෝ මේ බෝතලේ තාම ඉවරකරලා නැද්ද....:shocked::shocked:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
    ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
    මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..

    12837186_10153809496346418_1771449050_o.jpg

    ප.ලි.
    බෑඩ් මිස් බඩෝ.... :P

    අද දවසම බඩ පල තනියම බොනවට!

    එඒක ඉන්වර්ටර් නෙවෙයි.....
    ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්.....

    හීල කෑම ඇරඹිලා වගේ.......:baffled:

    උබ inverter නැති එකක් ගනින් 10hours වත් දාන්නේ නැ නේ, 12000btu වලට වැඩ වැඩි එකක් ගනින් එතකොට ඉකමනට cool වෙනවා.........

    සාමාන්‍යයෙන් මම දවසට කිලෝ මීටර 03ක් දුවනවා. ව්‍යායාම සඳහා. වෝර්ම් අප් එකට ඇවිදින ඒවත් එක්ක කි.මී. 05ක් වගේ දවසට. දණහිස පොඩ්ඩක් රිදෙන්න ගන්නවා වගේ තේරෙනවා.
    ෆිෂ් ඔයිල් එකක් ගත්තොත් හොඳයිද? මොකද්ද රෙකමන්ඩ් කරන්නේ?

    වැඩිපුර අත පාවිච්චි කොලහම ඔහොම වෙනවා:P:P:P:P:P:P..............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1 විනාඩියෙදි හැදෙන්න ඕනේ..කොහොමද ගෙදර යද්දි ආතල් එක:lol:

    ආයේ ඔෆිස් එකට ඇවිත් දාලා යනවා.
    ප.ලි. අපේ ඔෆිස් එකේ වොශ් රූම්ස් හෝටලේකට දෙවනි නැත. සියලු පහසුකම් සහිත (Hot, Cold Water, Wifi ද ඇත) අපේ ඔෆිස් එකේ කකුස්සිය ස්ට්‍රෙස් රිලීස් කිරීමට ඇති හොඳම ස්ථානයයි..

    බොලාට කොහෙද සිංහලු එවුවා.. රිදෙයි... :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍යයෙන් මම දවසට කිලෝ මීටර 03ක් දුවනවා. ව්‍යායාම සඳහා. වෝර්ම් අප් එකට ඇවිදින ඒවත් එක්ක කි.මී. 05ක් වගේ දවසට. දණහිස පොඩ්ඩක් රිදෙන්න ගන්නවා වගේ තේරෙනවා.
    ෆිෂ් ඔයිල් එකක් ගත්තොත් හොඳයිද? මොකද්ද රෙකමන්ඩ් කරන්නේ?
    කැල්සියම් සප්ලිමන්ට් එකක්....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ටයි පොල්ලක් දාන් ඉන්නේ.. හූනද? :eek:
    නෑ හූණ ගෙ අයියා......
    ඇයි අවුල් ද කොටළුස් ට?
    යකෝ මේ බෝතලේ තාම ඉවරකරලා නැද්ද....:shocked::shocked:
    ඊයෙ යන්තං ඉවර කොලා......
    ඒක පට්ටාර කොලිටිය ඈ...
    පින් සිදුවේවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද දවසම බඩ පල තනියම බොනවට!

    උබ inverter නැති එකක් ගනින් 10hours වත් දාන්නේ නැ නේ, 12000btu වලට වැඩ වැඩි එකක් ගනින් එතකොට ඉකමනට cool වෙනවා.........

    වැඩිපුර අත පාවිච්චි කොලහම ඔහොම වෙනවා:P:P:P:P:P:P..............

    අත පාවිච්චි කොරාම දණ හිස අවුල් යන්නේ කොහොමද? :eek:
    එහෙම නම් ඉස්සරත් එහෙම වෙන්න එපැයි..

    ඒක තමා බං. මාත් හිතුවෙ 12000 ගන්න ඉන්වර්ටර් නැති එකක්.. කරන්ට් බිල ගැන අදහසක් නෑ නේහ් තාම. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ හූණ ගෙ අයියා......
    ඇයි අවුල් ද කොටළුස් ට?

    ඊයෙ යන්තං ඉවර කොලා......
    ඒක පට්ටාර කොලිටිය ඈ...
    පින් සිදුවේවා!

    අදත් ගේම..
     
    Status
    Not open for further replies.