බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කට්ටිය කතා නොදාන නිසා සහ වල්පල් කතා කරන නිසා දැන් අපි කීප දෙනා විතරයි මේකෙ ඉන්නෙ. මොකද කියන්නෙ බීපුවම වෙන ආතල් සිද්ධි 2 කියල නූලක් අරිමුද? එහෙම නැත්නම් වලපල් ත්‍රෙඩ් එකක් වෙනම අරිමුද? බීපුවම වෙන ආතල් සිද්ධි අතුරු කතා කියල? සිරාවට අහන්නෙ? රය්ඩරයත් එන්නෙ නෑ අඩු ගානෙ.
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    කට්ටිය කතා නොදාන නිසා සහ වල්පල් කතා කරන නිසා දැන් අපි කීප දෙනා විතරයි මේකෙ ඉන්නෙ. මොකද කියන්නෙ බීපුවම වෙන ආතල් සිද්ධි 2 කියල නූලක් අරිමුද? එහෙම නැත්නම් වලපල් ත්‍රෙඩ් එකක් වෙනම අරිමුද? බීපුවම වෙන ආතල් සිද්ධි අතුරු කතා කියල? සිරාවට අහන්නෙ? රය්ඩරයත් එන්නෙ නෑ අඩු ගානෙ.

    mama nam kiriye inna welawen wadi hariyak mekemay inne :P habay bola mawa danne nane :lol::rofl::rolleyes: datha/bus bada/nakatha(nulata nopamine) ehema nam hodin dani eth me bada saha datha mama kawday mehidi nodani :P:P:P eeyeth bada man wena ekek yay sitha naganna ladii :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩෝ බලපන් ලංකාවේ පොලිටික්කෝ උන් මීටර් 400 දුවන ට්‍රැක් එකේම ක්‍රිකට් පිච් ඉල්ලනවා. ක්‍රිකට් ගහන්නම ඕනලු. එක්කෝ අද ආර්. *****ටිය නැත්නම් මම. සම්මත ට්‍රැක් දමා දිස්ත්‍රික් ක්‍රීඩාංගනයක් හදල දෙන්න හදන්නේ මිලියන 200 කට වැඩියෙන් වියදම් කරලා.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ බලපන් ලංකාවේ පොලිටික්කෝ උන් මීටර් 400 දුවන ට්‍රැක් එකේම ක්‍රිකට් පිච් ඉල්ලනවා. ක්‍රිකට් ගහන්නම ඕනලු. එක්කෝ අද ආර්. *****ටිය නැත්නම් මම. සම්මත ට්‍රැක් දමා දිස්ත්‍රික් ක්‍රීඩාංගනයක් හදල දෙන්න හදන්නේ මිලියන 200 කට වැඩියෙන් වියදම් කරලා.
    මොන හුයන්නක් ගැනද සෙරෙප්පු මාමේ මේ ඔයා කියවන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

    හිත රිදෙන යමක් කියවුනා නම් ඒ නොදැනුවත්ව මිසක හිතා මතා නොවේ. එසේ නම් සමාව ඉල්ලමි.
    අපි මෙතන විහිලුවක් තහලුවක් කරනකොට වයස කියන සාධකය අමතක කරලා දානවා. හැබැයි ගරුත්වය එහෙම්මම තියෙනවා. මෙතන ඉන්න කිඹුලයියා, මෝරයියා, මිණිපුර අයියා විතරක් නෙමෙයි සෙරෙප්පු මාමි, මල්කවි මාමි මේ හැමෝම මට වඩා වැඩිමහලු උදවිය. කවුරු කාව ලිඳේ දැම්මත් ඒ මෙතන විතරයි. ඒ අයට තියෙන ගරුත්වය එහෙම්මම තියෙනවා. මුද්‍රණ අයියට ඊටත් වඩා අපි හැමෝම ගරු කරා අපිට වඩා පැහුනූ වගේම බොහෝ ඇසු පිරූ තැන් ඇති පුද්ගලයෙක් නිසා. අපි කරන සමහර විහිලු දිරවන්නේ නෑ වගේ නම් ආයෙත් පාරක් සමාව ඉල්ලනවා. :)

    ප.ලි. මට පුරුදුම නැති වැඩක් තමා මේ කරේ. ඒ කරෙත් ඔබතුමා නිසා මිස වෙන කවුරුවත් නම්.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පැණි බේරෙන මූණක් එක්ක පින්තූරයක් ෆේස්බුකියෙ දාල තිබ්බ ඊයෙ. සරඹ කරන පාටක් නම් තිබ්බෙම නෑ.:eek:

    :P
    ගොඩාරියක් ගෑල්ලමයි හාර්ට් පින්තූර දාලා ලයික් එහෙම කරලා තිබුනා ඒ පින්තූරෙට. ඒ අස්සේ මේකේ ඉන්න එකෙකුත් හාර්ට් එකක් දාලා කියපංකෝ..
    ඔන්න කටුනායක පැත්තෙල් ලිඳේ වැටෙන සද්දයක් ඇහේවී..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා, මේකට උත්තර දීපන් :baffled:

    එම්බල උපාසකය..
    මා වැනි අරෝහ පරිනාහ සම්පන්න, විපුල, උදාර තරුණයෙකුගේ කඩවසම් සිරුරට, සහ පෙම්බර මුණයට කුඩුකේඩු කම් නොකරනු. තාගේ අනාගත සුභ සිද්ධිය තකා අනුන් ශිෂ්ණ හස්ථපරිමර්ධනයේ නොයෙදවා තමන්ගේ ශිෂ්නය හා කෙලියේ යෙදන ලෙස සිහි එලවන්නට කැමැත්තෙමි.

    ප.ලි. අඩෝ.. උඹට මළ පනින්නෑනේ..:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :P
    ගොඩාරියක් ගෑල්ලමයි හාර්ට් පින්තූර දාලා ලයික් එහෙම කරලා තිබුනා ඒ පින්තූරෙට. ඒ අස්සේ මේකේ ඉන්න එකෙකුත් හාර්ට් එකක් දාලා කියපංකෝ..
    ඔන්න කටුනායක පැත්තෙල් ලිඳේ වැටෙන සද්දයක් ඇහේවී..

    එකේ දැම්මේ උබේ පැණි බේරෙන මුණ බොල.......
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :P
    ගොඩාරියක් ගෑල්ලමයි හාර්ට් පින්තූර දාලා ලයික් එහෙම කරලා තිබුනා ඒ පින්තූරෙට. ඒ අස්සේ මේකේ ඉන්න එකෙකුත් හාර්ට් එකක් දාලා කියපංකෝ..
    ඔන්න කටුනායක පැත්තෙල් ලිඳේ වැටෙන සද්දයක් ඇහේවී..

    එකක් නම් මදෑ. හාට් දෙකක්ම දාල තිබ්බ.:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මු මොන සරඹද ඔතන වාඩි වෙලා පැණි හලන එක තමා කොරන්නේ....................

    ඒ මක්කෙයි ඒ බොන එක නවත්තුවද?

    තැපෑලෙන් එවනු මැනවි:P:P:P:P................

    පල ඩෝ යන්න. ඊයේත් 3Km දුවලා ඉන්නේ
     
    Status
    Not open for further replies.