පේරා කියනවා වගේ තනි නූලට බඩ යන්න ඕනේ පැයක් නන්ස්ටොප්![]()
මම බාබකිව් එකේ ෆොටෝ දාන්නම්කො.

පේරා කියනවා වගේ තනි නූලට බඩ යන්න ඕනේ පැයක් නන්ස්ටොප්![]()

කට්ටිය කතා නොදාන නිසා සහ වල්පල් කතා කරන නිසා දැන් අපි කීප දෙනා විතරයි මේකෙ ඉන්නෙ. මොකද කියන්නෙ බීපුවම වෙන ආතල් සිද්ධි 2 කියල නූලක් අරිමුද? එහෙම නැත්නම් වලපල් ත්රෙඩ් එකක් වෙනම අරිමුද? බීපුවම වෙන ආතල් සිද්ධි අතුරු කතා කියල? සිරාවට අහන්නෙ? රය්ඩරයත් එන්නෙ නෑ අඩු ගානෙ.
habay bola mawa danne nane 

datha/bus bada/nakatha(nulata nopamine) ehema nam hodin dani eth me bada saha datha mama kawday mehidi nodani 

eeyeth bada man wena ekek yay sitha naganna ladii 
mama nam kiriye inna welawen wadi hariyak mekemay innehabay bola mawa danne nane
datha/bus bada/nakatha(nulata nopamine) ehema nam hodin dani eth me bada saha datha mama kawday mehidi nodani
eeyeth bada man wena ekek yay sitha naganna ladii
![]()

මොන හුයන්නක් ගැනද සෙරෙප්පු මාමේ මේ ඔයා කියවන්නේඅඩෝ බලපන් ලංකාවේ පොලිටික්කෝ උන් මීටර් 400 දුවන ට්රැක් එකේම ක්රිකට් පිච් ඉල්ලනවා. ක්රිකට් ගහන්නම ඕනලු. එක්කෝ අද ආර්. *****ටිය නැත්නම් මම. සම්මත ට්රැක් දමා දිස්ත්රික් ක්රීඩාංගනයක් හදල දෙන්න හදන්නේ මිලියන 200 කට වැඩියෙන් වියදම් කරලා.
මෙම පොස්ටුවෙන් පසු මෙම නුලට මාගේ සහබාගිත්වය නතර කරමි. මෙතෙක් කල් එකා මෙන් සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි.

පැණි බේරෙන මූණක් එක්ක පින්තූරයක් ෆේස්බුකියෙ දාල තිබ්බ ඊයෙ. සරඹ කරන පාටක් නම් තිබ්බෙම නෑ.![]()

පෙරා, මේකට උත්තර දීපන්![]()

බොන්න හොදත් නෑ දෙන්න කෙනෙකුත් නෑ.![]()
ගොඩාරියක් ගෑල්ලමයි හාර්ට් පින්තූර දාලා ලයික් එහෙම කරලා තිබුනා ඒ පින්තූරෙට. ඒ අස්සේ මේකේ ඉන්න එකෙකුත් හාර්ට් එකක් දාලා කියපංකෝ..
ඔන්න කටුනායක පැත්තෙල් ලිඳේ වැටෙන සද්දයක් ඇහේවී..
ගොඩාරියක් ගෑල්ලමයි හාර්ට් පින්තූර දාලා ලයික් එහෙම කරලා තිබුනා ඒ පින්තූරෙට. ඒ අස්සේ මේකේ ඉන්න එකෙකුත් හාර්ට් එකක් දාලා කියපංකෝ..
ඔන්න කටුනායක පැත්තෙල් ලිඳේ වැටෙන සද්දයක් ඇහේවී..

මු මොන සරඹද ඔතන වාඩි වෙලා පැණි හලන එක තමා කොරන්නේ....................
ඒ මක්කෙයි ඒ බොන එක නවත්තුවද?
තැපෑලෙන් එවනු මැනවි................
ඌසක මෝරානෙනි
අපිට මේ මදිරාවන්ගෙන් ඇති පලය කිම?
අපිට නම් ගානක්වත් නෑ..