බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    ඊයේ උන සිද්දියක් හින්දා මේක දාන්න හිතුනේ.
    අන්තිමට Wine බොතලේ පොරොප්පේ ගලවගන්න පැය බාගයක් ගියා.
    හිනා කාල මැරෙන සීන් එක.. :lol::lol::lol::lol::lol:
    ළෙසියෙන් පොරොප්පේ ගලවගන්න පුලුවන් විදිහක්....

     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොහොමද ඊයේ ආතල් එක කරන්ට් නැතුව කුකුලෝ;)

    කියලා වැඩක් නැ අතල් එක, දාඩිය බේරී බේරී හිටියා...........................

    හොදටම හොද නෑ මලේ. ඊගාව පාර කොරන්න ටෙස්ට් ගොඩාරියක් තියෙනවා....:yes:

    ඔහෙන් treatments කරන්න බැරිද මොර මාමේ?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේ රටේ. බෙහෙත් ගන්න ඇවිදින්න ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නෙ.:yes:

    අෆ්ෆා එහෙමත් සීන් එකක් තියෙනවා නේ!!!!!!!!!
    ඔය වැඩ කල් දාන්න එපා මාමේ ලබන පාර අපු ගමන් ඔක්කොම ටික කර ගනින් මාමේ.....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ රටේ. බෙහෙත් ගන්න ඇවිදින්න ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නෙ.:yes:
    මේ මෝර මාමි...
    ඕකට නෙක්ස්ට් ටයිම් ආවම බෙහෙත් ගන්න නැවතිලා හරි.කල් දදා ඉන්න එපා..
    අසනීපයක් තිබ්බම විදින්න වෙන දුක මට දැන් හොදට තේරෙනවා අයියේ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ මෝර මාමි...
    ඕකට නෙක්ස්ට් ටයිම් ආවම බෙහෙත් ගන්න නැවතිලා හරි.කල් දදා ඉන්න එපා..
    අසනීපයක් තිබ්බම විදින්න වෙන දුක මට දැන් හොදට තේරෙනවා අයියේ..


    මල්ලිලා මට තියෙන අසනීපේ ගැන හරියට දන්නෙ නෑනෙ. සොට් එකක් දාල කියන්නම්. :eek:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මල්ලිලා මට තියෙන අසනීපේ ගැන හරියට දන්නෙ නෑනෙ. සොට් එකක් දාල කියන්නම්. :eek:
    සොට් එකක් දාල පස්සේ කියන්න අයියේ...:yes:
    ඉස්සෙල්ල අපි ඕකට ප්‍රතිකාරයක් කරමුකෝ..:)
    කල් දාන්න එපා යකෝ..:growl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ranagaya ammata kohomada?
    අම්මගේ රිපොර්ට් එක පෙන්නුවා බන් ඒක නොර්මල්ලු..අනේ මන්ද බන්...
    පිස්සු වගේ....කරන්නේ මොනාද කියල හිතාගන්න බැරුව ඉන්නේ
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අම්මගේ රිපොර්ට් එක පෙන්නුවා බන් ඒක නොර්මල්ලු..අනේ මන්ද බන්...
    පිස්සු වගේ....කරන්නේ මොනාද කියල හිතාගන්න බැරුව ඉන්නේ

    දැන් තියෙන ලෙඩ ඩොකාලාටත් හොයා ගන්න බැ බන්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඩා ඉන්නවද ඔන්ලයින්.. මොකද්ද වාහේ අර කිඹුලා මාමිට උඹ කරලා තියෙන අපරාදේ???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    අඩෝ නාකි බඩා.. ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි හරිය...:growl:

    :frown: ඔව් ඔව් හැබැයි දන්න දශම එක උපරිමේටම දන්නවා..... මේකට නම් රිදෙයි සෑහෙන්න.....!! :lol:
     
    Status
    Not open for further replies.