කොහොමද ඊයේ ආතල් එක කරන්ට් නැතුව කුකුලෝgood morning kukulani...............

කොහොමද ඊයේ ආතල් එක කරන්ට් නැතුව කුකුලෝ![]()
හොදටම හොද නෑ මලේ. ඊගාව පාර කොරන්න ටෙස්ට් ගොඩාරියක් තියෙනවා....![]()
ඔහෙන් treatments කරන්න බැරිද මොර මාමේ?

මේ රටේ. බෙහෙත් ගන්න ඇවිදින්න ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නෙ.![]()
මේ මෝර මාමි...මේ රටේ. බෙහෙත් ගන්න ඇවිදින්න ගියොත් වෙඩි කාල මැරෙන්න වෙන්නෙ.![]()
මේ මෝර මාමි...
ඕකට නෙක්ස්ට් ටයිම් ආවම බෙහෙත් ගන්න නැවතිලා හරි.කල් දදා ඉන්න එපා..
අසනීපයක් තිබ්බම විදින්න වෙන දුක මට දැන් හොදට තේරෙනවා අයියේ..

සොට් එකක් දාල පස්සේ කියන්න අයියේ...මල්ලිලා මට තියෙන අසනීපේ ගැන හරියට දන්නෙ නෑනෙ. සොට් එකක් දාල කියන්නම්.![]()



අම්මගේ රිපොර්ට් එක පෙන්නුවා බන් ඒක නොර්මල්ලු..අනේ මන්ද බන්...ranagaya ammata kohomada?
අම්මගේ රිපොර්ට් එක පෙන්නුවා බන් ඒක නොර්මල්ලු..අනේ මන්ද බන්...
පිස්සු වගේ....කරන්නේ මොනාද කියල හිතාගන්න බැරුව ඉන්නේ
අනේ මන්ද බන් මට තේරේන්නේ නෑ....දැන් තියෙන ලෙඩ ඩොකාලාටත් හොයා ගන්න බැ බන්.


පෙරා ලිදේ.....!!
![]()

අඩෝ නාකි බඩා.. ඔයයිල මන් ගැන දන්නේ දසම 1යි හරිය...![]()
ඔව් ඔව් හැබැයි දන්න දශම එක උපරිමේටම දන්නවා..... මේකට නම් රිදෙයි සෑහෙන්න.....!! 
බඩා ඉන්නවද ඔන්ලයින්.. මොකද්ද වාහේ අර කිඹුලා මාමිට උඹ කරලා තියෙන අපරාදේ???

ඒ ගමන මොන පුන්ඩවාලයක්ද....?? 
