බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    :(:(:(යකෝ ඔය රස්නේ ඉන්නේ කොහොමද බන්

    :(:( උදේ ගෙදරට කරන්ට් තිබ්බේ නෑ.... මෙහෙට තිබ්බා..... තවම ඒ වෙලාවේ කූල් එකෙන් ඉන්නවා.... තව ටිකකින් ඉන්නම බැරි උනහම වහලා දාලා ගෙදර යනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඒ මාමා ඔය මාමාට බැන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධ සිංහලෙන්ය.. :lol:

    :lol::lol: තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්..... :yes::yes:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙටමෝල්ඛාදක තෙමේ පැමිනියෙහි ද?

    තොප ගේ නල්ලමලේ අපමණ අගය සහ පුණ්ඩවේස යහපාලනේට පං සිද් වන්නට කරන්ට් එක ආවේ දැන් ය...........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මම යනෝ කුකුලණි..... කරන්ට් එක නැත.... අප පැතූ අපමණ අගය උපරිමේටත් වැඩියෙන් ලැබී ඇත..... :dull:

    ඊලග ජන්දයේදිත්..... උනුත් එකයි මුනුත් එකයි කියලා හිතාගෙන දුන්න උන්ටත් නොදී..... ජන්දය කුරුටු ගා දමමි.....!! මේ හැතිකරේ ඔක්කොම එක්ක.... අර දියවන්නාව මැද තියෙන අටමගල්ල ගිලී යන්නේ නම් සැපය....!! :dull: :dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    මම යනෝ කුකුලණි..... කරන්ට් එක නැත.... අප පැතූ අපමණ අගය උපරිමේටත් වැඩියෙන් ලැබී ඇත..... :dull:

    ඊලග ජන්දයේදිත්..... උනුත් එකයි මුනුත් එකයි කියලා හිතාගෙන දුන්න උන්ටත් නොදී..... ජන්දය කුරුටු ගා දමමි.....!! මේ හැතිකරේ ඔක්කොම එක්ක.... අර දියවන්නාව මැද තියෙන අටමගල්ල ගිලී යන්නේ නම් සැපය....!! :dull: :dull:

    uba UNP neda
    :lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සෙටමෝල්ඛාදක තෙමේ පැමිනියෙහි ද?

    තොප ගේ නල්ලමලේ අපමණ අගය සහ පුණ්ඩවේස යහපාලනේට පං සිද් වන්නට කරන්ට් එක ආවේ දැන් ය...........

    දැන් මමද පලි හුඹස් ඔටුවො?:eek:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සෙටමෝල්ඛාදක තෙමේ පැමිනියෙහි ද?

    තොප ගේ නල්ලමලේ අපමණ අගය සහ පුණ්ඩවේස යහපාලනේට පං සිද් වන්නට කරන්ට් එක ආවේ දැන් ය...........

    පොඩි ජෙනියක් ගත්තනම්...;);)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..
    ඩිංක ඩිකා..ඩිංක ඩිකා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol: තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්..... :yes::yes:

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222

    උඹලට මොන මල්ගොවද සහෝ? උඹලෑ ඩොටේ කොහෙද බඩෝ මල් ගෝවා? :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙනසුරාදා කිලෝමීටර 04ක් දිවුවා...
    ඊයේ කිලොමිටර 02 දුවනකොටම දණහිසේ අමාරුවක් ආවා සිංහලු. තාම රිදෙනවා.. :මොට්ටමූණ:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Status
    Not open for further replies.