යකෝ ඔය රස්නේ ඉන්නේ කොහොමද බන්

උදේ ගෙදරට කරන්ට් තිබ්බේ නෑ.... මෙහෙට තිබ්බා..... තවම ඒ වෙලාවේ කූල් එකෙන් ඉන්නවා.... තව ටිකකින් ඉන්නම බැරි උනහම වහලා දාලා ගෙදර යනවා...... 
ඒ මාමා ඔය මාමාට බැන්නේ ත්රිකෝටික පාරිශුද්ධ සිංහලෙන්ය..![]()

තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්..... 
http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222
සල්ලිකාර මාමිලා..අපිට කොයින්ද A/C.....![]()

තෝ මේ මගුලක් කතා කරනවා..... මාස 24ට ගෙවන්න ගත්තේ.......!! 
ඒ නම් උඹ ලග හිටිය නිසා.....!!
![]()

මම යනෝ කුකුලණි..... කරන්ට් එක නැත.... අප පැතූ අපමණ අගය උපරිමේටත් වැඩියෙන් ලැබී ඇත.....![]()
ඊලග ජන්දයේදිත්..... උනුත් එකයි මුනුත් එකයි කියලා හිතාගෙන දුන්න උන්ටත් නොදී..... ජන්දය කුරුටු ගා දමමි.....!! මේ හැතිකරේ ඔක්කොම එක්ක.... අර දියවන්නාව මැද තියෙන අටමගල්ල ගිලී යන්නේ නම් සැපය....!!![]()
![]()

සෙටමෝල්ඛාදක තෙමේ පැමිනියෙහි ද?
තොප ගේ නල්ලමලේ අපමණ අගය සහ පුණ්ඩවේස යහපාලනේට පං සිද් වන්නට කරන්ට් එක ආවේ දැන් ය...........

පහලින් ලියා ඇති දේ තට නොයෙදේ එම්බා බැගෑරි රිලව!!!දැන් මමද පලි හුඹස් ඔටුවො?![]()

තා තාගේ සුනඛයා සමග සසගයෙහි යෙදිය................තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්.....
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222

සෙටමෝල්ඛාදක තෙමේ පැමිනියෙහි ද?
තොප ගේ නල්ලමලේ අපමණ අගය සහ පුණ්ඩවේස යහපාලනේට පං සිද් වන්නට කරන්ට් එක ආවේ දැන් ය...........

තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්.....
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222

සෙනසුරාදා කිලෝමීටර 04ක් දිවුවා...
ඊයේ කිලොමිටර 02 දුවනකොටම දණහිසේ අමාරුවක් ආවා සිංහලු. තාම රිදෙනවා.. :මොට්ටමූණ:

පෙනෙල කැද බීපන්.![]()

දැන් ඉ.ම.පු!!!!තව ටිකකින් ඇවිත් ආයෙත් අමතයි සිංහලෙන්.....
![]()
Code:http://www.elakiri.com/forum/showpost.php?p=19854942&postcount=222