අර මළකඩ තේ ගොට්ටට කියහං මගේ ශිර්ෂභක්ෂණයේ නොයෙදී අන්න ඌව අල්ල ගන්න කියලා.......කෝ මේ සෙටමෝල් භක්ෂක තෙමේ....??



කෝ මේ සෙටමෝල් භක්ෂක තෙමේ....??

අර මළකඩ තේ ගොට්ටට කියහං මගේ ශිර්ෂභක්ෂණයේ නොයෙදී අන්න ඌව අල්ල ගන්න කියලා.......![]()

මානසිකව වැටුනා බඩෝ...
සෑහෙන කාලයක් බලන් ඉඳලා ප්ලෑන් කරලා.. වැඩේ අල උනාම.
එලකිරියෙන් යන්න කාලේ හරි වගේ..![]()

රිදුනම යන්න හිතෙන්නේ නැතුව ඇතියනව කියන කට්ටිය කිව්වට යන්නෙ නෑනෙ. ආයෙ ඇවිත් ඉන්නවනෙ.![]()

යනව කියන කට්ටිය කිව්වට යන්නෙ නෑනෙ. ආයෙ ඇවිත් ඉන්නවනෙ.![]()
යනව කියන කට්ටිය කිව්වට යන්නෙ නෑනෙ. ආයෙ ඇවිත් ඉන්නවනෙ.![]()

pera ara lemon gin eka try koral beluwa. maru aaa...
thaleban karaya nisa rasata kannath ne![]()

තලේබාන්...
තලේබාන් මාමාට අපගේ සෙටමෝලට කෙලවීම පිලිබඳව ජාතියේ උපහාරය..
