බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked: කෝ මේ සෙටමෝල් භක්ෂක තෙමේ....??

    මානසිකව වැටුනා බඩෝ...
    සෑහෙන කාලයක් බලන් ඉඳලා ප්ලෑන් කරලා.. වැඩේ අල උනාම.
    එලකිරියෙන් යන්න කාලේ හරි වගේ.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර මළකඩ තේ ගොට්ටට කියහං මගේ ශිර්ෂභක්ෂණයේ නොයෙදී අන්න ඌව අල්ල ගන්න කියලා.......:growl::growl::dull:

    ඒ හාදයාගෙන් වැඩක් නෑ නේ.. දැන් මේ ත්‍රෙඩ් එක ඇති වගේ.. මේකෙන් යන්න කාලේ හරි. බොරු ප්ලෑන් ගහලා සෙටමෝල් වලට... :dull:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මානසිකව වැටුනා බඩෝ...
    සෑහෙන කාලයක් බලන් ඉඳලා ප්ලෑන් කරලා.. වැඩේ අල උනාම.
    එලකිරියෙන් යන්න කාලේ හරි වගේ.. :dull:

    යනව කියන කට්ටිය කිව්වට යන්නෙ නෑනෙ. ආයෙ ඇවිත් ඉන්නවනෙ.:eek:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යනව කියන කට්ටිය කිව්වට යන්නෙ නෑනෙ. ආයෙ ඇවිත් ඉන්නවනෙ.:eek:

    කියන්නා කෙසේ කිව්වද අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතු නොවේද මෝරා මාමි........................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද මේ ත්‍රෙඩ් එකෙන් යමි. මට මේ ත්‍රෙඩ් එක එපා වී ඇත. ආයේ මේ ත්‍රෙඩ් එකට ලොවෙත් නොඑමි..
    ඩල්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pera ara lemon gin eka try koral beluwa. maru aaa...

    thaleban karaya nisa rasata kannath ne :(

    තලේබාන්... :growl:
    තලේබාන් මාමාට අපගේ සෙටමෝලට කෙලවීම පිලිබඳව ජාතියේ උපහාරය..
     
    Status
    Not open for further replies.