බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පේපර් සර්වියට් කතාව
    වෙලේ කැලෙ කොලේ දිව්ව කතාව
    කොකා කෝලා කතාව
    අය්යල කතා කරපු කතාව
    වල්කවිගෙ බණ:growl:

    ඔන්න එහෙනම් විස්තරය සැකෙවින්... :lol:

    පේපර් සර්වියට් කතාව -

    ත්‍රයි ලෝක විජයපත්‍රයක් එතීම සඳහා අමාරුවෙන් සපයාගත් කොලයක්.. අර යුරාජ් බඩා විසින් අත පිහිදාගැනීමට පාවිච්චි ක්‍රීම..:baffled:

    වෙලේ කැලේ කොලේ කතාව - රංගුවාට කෝල් එකක් ආපු ගමන් ගස් උඩ.. වෙලේ.. ඇලේ පැන දුවයාම... :eek:

    කොකා කෝලා කතාව - රංගුවා මෙගාබෝතල් එකහමාරක් පානය කිරීම...:baffled:

    අයිය්යලා කරපු කතාව - රංගුවාට අයියලා කිහිප දෙනෙක් කෝල් කිරීම :nerd:

    වල්කවිගේ බණ - මම නෙමෙයි.. කිඹුලා තමයි බණ කිව්වේ... :)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සරළයි..
    කිඹුලා ත්‍රයිලෝකයක් ඔතන්න කොලයක් ගෙනාවා. ඒ කොලෙන් බඩා මාමි අත පිහිදුවා :baffled:

    රංගුවට අයියලා එක එකා කෝල් කරනවා වෙලාවෙන් වෙලාව. මූ එක එක වෙලාවල් වලට සහ දවස් වලට අයියලාට එපොයින්ට්මන්ට් දෙනවා මෙදා මේ වෙලාවට එන්න, මෙදා මේ වෙලාවට යමු කියලා. අපිට නෑ හෙන්න කෝල් ගන්න ගස් ගල් අස්සෙ රිංගනවා ඌ. :rofl:

    රංගුවට රංගු හාමිනේ කෝල් කරලා තග දැම්මා. මූ ජී.ජී.බී. නිසා බීම නවත්තලා කොලා බොනවා. :oo:

    වල්කවි බණ කීවේ නෑ. අමු බේබද්දෙක් වගේ බීලා කට් උනා.. :baffled:

    එච්චරයි..

    බණ කාගෙයි? කිම්බුලTM මාමිගෙද? :eek:
     
    හාං .....:nerd:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔන්න එහෙනම් විස්තරය සැකෙවින්... :lol:

    පේපර් සර්වියට් කතාව -

    ත්‍රයි ලෝක විජයපත්‍රයක් එතීම සඳහා අමාරුවෙන් සපයාගත් කොලයක්.. අර යුරාජ් බඩා විසින් අත පිහිදාගැනීමට පාවිච්චි ක්‍රීම..:baffled:

    වෙලේ කැලේ කොලේ කතාව - රංගුවාට කෝල් එකක් ආපු ගමන් ගස් උඩ.. වෙලේ.. ඇලේ පැන දුවයාම... :eek:

    කොකා කෝලා කතාව - රංගුවා මෙගාබෝතල් එකහමාරක් පානය කිරීම...:baffled:

    අයිය්යලා කරපු කතාව - රංගුවාට අයියලා කිහිප දෙනෙක් කෝල් කිරීම :nerd:

    වල්කවිගේ බණ - මම නෙමෙයි.. කිඹුලා තමයි බණ කිව්වේ... :)
    :(
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබ ගේනවා නෙහ් එහෙනම්
    :(

    eddi aran ennam..............

    සරළයි..
    කිඹුලා ත්‍රයිලෝකයක් ඔතන්න කොලයක් ගෙනාවා. ඒ කොලෙන් බඩා මාමි අත පිහිදුවා :baffled:

    රංගුවට අයියලා එක එකා කෝල් කරනවා වෙලාවෙන් වෙලාව. මූ එක එක වෙලාවල් වලට සහ දවස් වලට අයියලාට එපොයින්ට්මන්ට් දෙනවා මෙදා මේ වෙලාවට එන්න, මෙදා මේ වෙලාවට යමු කියලා. අපිට නෑ හෙන්න කෝල් ගන්න ගස් ගල් අස්සෙ රිංගනවා ඌ. :rofl:

    රංගුවට රංගු හාමිනේ කෝල් කරලා තග දැම්මා. මූ ජී.ජී.බී. නිසා බීම නවත්තලා කොලා බොනවා. :oo:

    වල්කවි බණ කීවේ නෑ. අමු බේබද්දෙක් වගේ බීලා කට් උනා.. :baffled:

    එච්චරයි..

    කොලා විතරක් නං අව්ලක් නැ, මු වතුර බොන්නෙත් වීදුරුවකට දාලා අයිස් කැටත් දාගෙන.................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    eddi aran ennam..............

    කොලා විතරක් නං අව්ලක් නැ, මු වතුර බොන්නෙත් වීදුරුවකට දාලා අයිස් කැටත් දාගෙන.................

    ඊයේ ඕකා මේලෝකේ සිහියකින් නෙමෙයි හිටියේ. මුල ලැබෙන පොලු පාර මතක් වෙනකොට උන් හිටි තැන් අමතක වෙන්ට ඇති.

    පොලු පාර - කෙල්ලගෙන් සහ අයියලාගෙන් යන දෙකොට්ටාශයෙන්ම බව සලකන්න.
     
    Status
    Not open for further replies.