පේපර් සර්වියට් කතාව
වෙලේ කැලෙ කොලේ දිව්ව කතාව
කොකා කෝලා කතාව
අය්යල කතා කරපු කතාව
වල්කවිගෙ බණ![]()

සරළයි..
කිඹුලා ත්රයිලෝකයක් ඔතන්න කොලයක් ගෙනාවා. ඒ කොලෙන් බඩා මාමි අත පිහිදුවා
රංගුවට අයියලා එක එකා කෝල් කරනවා වෙලාවෙන් වෙලාව. මූ එක එක වෙලාවල් වලට සහ දවස් වලට අයියලාට එපොයින්ට්මන්ට් දෙනවා මෙදා මේ වෙලාවට එන්න, මෙදා මේ වෙලාවට යමු කියලා. අපිට නෑ හෙන්න කෝල් ගන්න ගස් ගල් අස්සෙ රිංගනවා ඌ.
රංගුවට රංගු හාමිනේ කෝල් කරලා තග දැම්මා. මූ ජී.ජී.බී. නිසා බීම නවත්තලා කොලා බොනවා.
වල්කවි බණ කීවේ නෑ. අමු බේබද්දෙක් වගේ බීලා කට් උනා..
එච්චරයි..

හා උපාසකමොකද යකෝවු දකින දකින තෑන උපාසක උපාසක කිය කිය යන්නේ
ඔන්න එහෙනම් විස්තරය සැකෙවින්...![]()
පේපර් සර්වියට් කතාව -
ත්රයි ලෝක විජයපත්රයක් එතීම සඳහා අමාරුවෙන් සපයාගත් කොලයක්.. අර යුරාජ් බඩා විසින් අත පිහිදාගැනීමට පාවිච්චි ක්රීම..
වෙලේ කැලේ කොලේ කතාව - රංගුවාට කෝල් එකක් ආපු ගමන් ගස් උඩ.. වෙලේ.. ඇලේ පැන දුවයාම...![]()
කොකා කෝලා කතාව - රංගුවා මෙගාබෝතල් එකහමාරක් පානය කිරීම...
අයිය්යලා කරපු කතාව - රංගුවාට අයියලා කිහිප දෙනෙක් කෝල් කිරීම
වල්කවිගේ බණ - මම නෙමෙයි.. කිඹුලා තමයි බණ කිව්වේ...![]()

උබ ගේනවා නෙහ් එහෙනම්
![]()
සරළයි..
කිඹුලා ත්රයිලෝකයක් ඔතන්න කොලයක් ගෙනාවා. ඒ කොලෙන් බඩා මාමි අත පිහිදුවා
රංගුවට අයියලා එක එකා කෝල් කරනවා වෙලාවෙන් වෙලාව. මූ එක එක වෙලාවල් වලට සහ දවස් වලට අයියලාට එපොයින්ට්මන්ට් දෙනවා මෙදා මේ වෙලාවට එන්න, මෙදා මේ වෙලාවට යමු කියලා. අපිට නෑ හෙන්න කෝල් ගන්න ගස් ගල් අස්සෙ රිංගනවා ඌ.
රංගුවට රංගු හාමිනේ කෝල් කරලා තග දැම්මා. මූ ජී.ජී.බී. නිසා බීම නවත්තලා කොලා බොනවා.
වල්කවි බණ කීවේ නෑ. අමු බේබද්දෙක් වගේ බීලා කට් උනා..
එච්චරයි..
eddi aran ennam..............
කොලා විතරක් නං අව්ලක් නැ, මු වතුර බොන්නෙත් වීදුරුවකට දාලා අයිස් කැටත් දාගෙන.................
im here

මොන ?ආ.. උපාසක...
බඩා මාමි ලැප් එක්ට හෝ ගාලා බ්රවුසර් ඉන්ස්ටෝල් කරනවා ලු..