බීමතින් නෑම + 4ක් මරුට + පෙම්වතිය දිවිනසා ගනියි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද කාලේ ජෙනරේෂන් Z එකට මොනවද නැත්තේ

    අරක්කු,කසිප්පු,ගංජා,අයිස්.. අපි නම් ඔය ලැයිස්තුවේ නම් දැන ගන්න තියා හුගක් මත්ද්‍රව්‍ය දැකලා වත් නෑ.

    දැන් ඉන්න උන්ට ජීවිත කාලකන්නි කරගන්න ඕන තරම් මත්ද්‍රව්‍ය තියෙනවා.

    බිව්වට පස්සේ ඉතින් හුගක් එවුන් වීරයෝ වෙන්න යනවානේ.එහෙම උන් තමයි කලින්ම යටියන්තොට යන්න සෙට් වෙන්නේ.

    අපේ කාලෙත් හිටියා බොන එක මහ ලොකු වැඩක් කියල හිතාගෙන හිටිය උන්.මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදලා බොන එවුන්.

    කියන විදියට බීගෙන ඇවිත් නාන්න ගිහින් 4 දෙනෙක්ම අවසන් ගමන් ගිහින්..

    Ru3m7Up.png

    උඹට හොඳට පීනන්න බැරි නම් අනිත් උන් බේරගන්න වතුරට පනින්න එපා.වීරයෙක් වෙන්න ගිහින් ජීවිතේ නැති කරගන්න එපා.දියේ ගිලෙන එකා කොහොම හරි බලන්නේ බේරන්න එන එකාව පාගලා හරි ගොඩ එන්න.ඌ දගලන්නේ මරුවිකල්ලෙන්.උඹට වෙන්නේ ඌත් එක්ක අවසන් ගමන් යන්න තමයි.

    මැරිලා ඉන්න මනුෂ්ක යොහාන් කියන එකාගේ කෙල්ලත් නිල්වලා ගගටම පැනලා මැරිලා.

    hfWSUps.png

    අවුරුදු ගානක් දුක්විදලා ලොකු මහත් කරපු අම්මා තාත්ත පවු.කොච්චර වේදනාවක් ඇතිද

    ඔන්න ඔහොමයි Gen Z එකේ තවත් 5 දෙනෙක්ගේ ජීවිත කතාව අවසන් වුනේ.

    සමහර උන් යකඩ හීන පස්සේ ගිහින් ජීවිත කතාවට තිත තියා ගන්නවා.

    අනිත් උන් බිලා නාන්න ගිහින් තිත තියාගන්නවා.

    බොන වෙලාවට බීපල්ලා,නාන වෙලාවට සිහියක් ඇතුව නාපල්ලා.දෙකම එක පාර කරන්න එපා.නොදන්න තැන්වල නාන්න ගියාම වීරයෝ වෙන්න දගලන්න එපා.

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මුන් කොහේ එවුන්ද? මාතර අය දන්නවා නිල්වලා ගඟ කොච්චර භයානකද කියල. වැලි ගොඩදාන සීන් නිසා ගඟ ගැඹුරුයි, වක්කලම් තියෙනවා, ඒ මදිවට කිඹුල්ලුත් ඉන්නවා. අපි පොඩි කාලේ ඔය කිරම ආර ගඟේ නාල තියෙනවා, එක නිල්වලා ගඟේ අතු ගඟක්, ඒ කාලේ ගොඩක් සේෆ්, වැලි පර තිබුන, එක නිසා ගැඹුර අඩුයි, පස්සේ වැලි ගොඩ දැමීම නිසා දැන් ගඟ ගැඹුරුයි බහින්න බැහැ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    ලංකාවෙ බහුතරේකට බේබදුකම කියන්නෙ නිකන් ආභරණයක් වගේ දෙයක්නෙ. බොන්නෙ නැති මනුස්සයෙක් ඉන්නවා නම් ඒ මනුස්සයව නෝන්ජලයෙක් ගාණට දාලා කතා කරන්නෙ. 😐😑😞
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මුන් කොහේ එවුන්ද? මාතර අය දන්නවා නිල්වලා ගඟ කොච්චර භයානකද කියල. වැලි ගොඩදාන සීන් නිසා ගඟ ගැඹුරුයි, වක්කලම් තියෙනවා, ඒ මදිවට කිඹුල්ලුත් ඉන්නවා. අපි පොඩි කාලේ ඔය කිරම ආර ගඟේ නාල තියෙනවා, එක නිල්වලා ගඟේ අතු ගඟක්, ඒ කාලේ ගොඩක් සේෆ්, වැලි පර තිබුන, එක නිසා ගැඹුර අඩුයි, පස්සේ වැලි ගොඩ දැමීම නිසා දැන් ගඟ ගැඹුරුයි බහින්න බැහැ.
    Ekane bn...mun peenala berunoth loku deyak kiyala ehe ekek kiwwa...Kibullu inna line ekak kiyala :eek:
    උඹට හොඳට පීනන්න බැරි නම් අනිත් උන් බේරගන්න වතුරට පනින්න එපා.වීරයෙක් වෙන්න ගිහින් ජීවිතේ නැති කරගන්න එපා.දියේ ගිලෙන එකා කොහොම හරි බලන්නේ බේරන්න එන එකාව පාගලා හරි ගොඩ එන්න.ඌ දගලන්නේ මරුවිකල්ලෙන්.උඹට වෙන්නේ ඌත් එක්ක අවසන් ගමන් යන්න තමයි.
    :yes:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මුන් කොහේ එවුන්ද? මාතර අය දන්නවා නිල්වලා ගඟ කොච්චර භයානකද කියල. වැලි ගොඩදාන සීන් නිසා ගඟ ගැඹුරුයි, වක්කලම් තියෙනවා, ඒ මදිවට කිඹුල්ලුත් ඉන්නවා. අපි පොඩි කාලේ ඔය කිරම ආර ගඟේ නාල තියෙනවා, එක නිල්වලා ගඟේ අතු ගඟක්, ඒ කාලේ ගොඩක් සේෆ්, වැලි පර තිබුන, එක නිසා ගැඹුර අඩුයි, පස්සේ වැලි ගොඩ දැමීම නිසා දැන් ගඟ ගැඹුරුයි බහින්න බැහැ.
    Nilwala gangey, gin gagen nanna nam bonnama ona thamay
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ලංකාවෙ බහුතරේකට බේබදුකම කියන්නෙ නිකන් ආභරණයක් වගේ දෙයක්නෙ. බොන්නෙ නැති මනුස්සයෙක් ඉන්නවා නම් ඒ මනුස්සයව නෝන්ජලයෙක් ගාණට දාලා කතා කරන්නෙ. 😐😑😞
    :yes:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම නම් බොන්නෙත් නෑ, ඔය කුනු ගන්ග වල බහින්නෙත් ණෑ,, ශවර් එකෙන් නාලා ගෙදෙට්ට වෙලා ඉන්නවා, බිහිසුනු වැඩකට කරන්නෙ පුටාර් එකෙ නැගලා පාර මාරු වෙන එක, එකත් ඉලෙක්ට්‍රික් නිසා ක්සනික පාර මාරු වෙන්න පුලුවන්...

    බිහිසුනු වැඩ කරන්න කම්පියුටර් ගෙම් තියෙනවා, ආයෙ ඔය බෙබදු පොන්නෙයන්ට හිතන්න ඹැරි වැඩ එවයින් කරන්න පුලුවන්... ෆිලින් එක නෙ ඔන, ඉතින් අගල් 60 වගෙ සයිස් ටීවි එකක් ගහන්, පිසි එකක් සෙට් කරන් අති බිහිසුනු වැඩ කරන්න පුලුවන් එකෙන්, ආතල් එක වැඩි වෙන්න ඔන නම් සැර් බිමකුත් එ ගමන් ගන්න පුලුවන්.. 100% සේෆ්

    පුලුවන් නම් අඩියක් ගහලා පබ්ජි ගහලා පෙන්නප්ල්ලා.. බොටෙක් ගෙන් කලා මැරෙන්නෙ...