අද කාලේ ජෙනරේෂන් Z එකට මොනවද නැත්තේ
අරක්කු,කසිප්පු,ගංජා,අයිස්.. අපි නම් ඔය ලැයිස්තුවේ නම් දැන ගන්න තියා හුගක් මත්ද්‍රව්‍ය දැකලා වත් නෑ.
දැන් ඉන්න උන්ට ජීවිත කාලකන්නි කරගන්න ඕන තරම් මත්ද්‍රව්‍ය තියෙනවා.
බිව්වට පස්සේ ඉතින් හුගක් එවුන් වීරයෝ වෙන්න යනවානේ.එහෙම උන් තමයි කලින්ම යටියන්තොට යන්න සෙට් වෙන්නේ.
අපේ කාලෙත් හිටියා බොන එක මහ ලොකු වැඩක් කියල හිතාගෙන හිටිය උන්.මේ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉදලා බොන එවුන්.
කියන විදියට බීගෙන ඇවිත් නාන්න ගිහින් 4 දෙනෙක්ම අවසන් ගමන් ගිහින්..
උඹට හොඳට පීනන්න බැරි නම් අනිත් උන් බේරගන්න වතුරට පනින්න එපා.වීරයෙක් වෙන්න ගිහින් ජීවිතේ නැති කරගන්න එපා.දියේ ගිලෙන එකා කොහොම හරි බලන්නේ බේරන්න එන එකාව පාගලා හරි ගොඩ එන්න.ඌ දගලන්නේ මරුවිකල්ලෙන්.උඹට වෙන්නේ ඌත් එක්ක අවසන් ගමන් යන්න තමයි.
මැරිලා ඉන්න මනුෂ්ක යොහාන් කියන එකාගේ කෙල්ලත් නිල්වලා ගගටම පැනලා මැරිලා.
අවුරුදු ගානක් දුක්විදලා ලොකු මහත් කරපු අම්මා තාත්ත පවු.කොච්චර වේදනාවක් ඇතිද
ඔන්න ඔහොමයි Gen Z එකේ තවත් 5 දෙනෙක්ගේ ජීවිත කතාව අවසන් වුනේ.
සමහර උන් යකඩ හීන පස්සේ ගිහින් ජීවිත කතාවට තිත තියා ගන්නවා.
අනිත් උන් බිලා නාන්න ගිහින් තිත තියාගන්නවා.
බොන වෙලාවට බීපල්ලා,නාන වෙලාවට සිහියක් ඇතුව නාපල්ලා.දෙකම එක පාර කරන්න එපා.නොදන්න තැන්වල නාන්න ගියාම වීරයෝ වෙන්න දගලන්න එපා.