බීම නවත්තන්න ක්‍රමයක්?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    තාම ක්‍රමයක් සෙට් උනේ නැද්ද බන්>?

    අර බෙහෙත්වත් දෙන්න කියලා බැලුවෙ ඩොකෙක්ට කියලා ලියවගෙන
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    ude pandara ekathu unu pini the hendak witara ekathu karala a welawema miniha bona arakku bothaleta dapan, hebei meka katha nokara karanna onalu. kemak kiyalai kiwwe. ape siiya thamai oka mata kiwwe. eth katawath karala balalanm nehe. gedara bothale thiyan bonawanam me wede karanna lesi. wede harigiyoth kiyapan apita
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    ude pandara ekathu unu pini the hendak witara ekathu karala a welawema miniha bona arakku bothaleta dapan, hebei meka katha nokara karanna onalu. kemak kiyalai kiwwe. ape siiya thamai oka mata kiwwe. eth katawath karala balalanm nehe. gedara bothale thiyan bonawanam me wede karanna lesi. wede harigiyoth kiyapan apita

    එල මම කියලා බලන්නම්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Disulfiram is a drug used to support the treatment of chronic alcoholism by producing an acute sensitivity to ethanol. Disulfiram works by inhibiting the enzyme acetaldehyde dehydrogenase, which means that many of the effects of a "hangover" are felt immediately after alcohol is consumed.

    arakku beewa gaman appiriya wena seen ekak neda

    mewa machan pharmacy walin denne nahane ban

    aye yanna wenawa dokek hamba wenna
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    මේ ත්‍රෙඩ් එකේ මම කියපු කාලකන්ණි මාමා බුවා මලා ගිය සතියෙ. හාර්ට් ඇටෑක් එකක් හැදිලා. අම්මෝ දැන් ඒ පවුලෙ උන්ට නිවන් දැක්කා වගේ සහනයක් තියෙන්නෙ. මොකද මේ ත්‍රෙඩ් එකේ අපේ උන් කියපු ගොඩක් ඒවා උන් කරලා බැලුවත් හරි ගියෙ නෑ අරූගෙ බීම නවත්තන්න. දේවාල ගානෙත් ගියා උන් ඒකත් හරිගියෙ නෑ. දැන් මූ මැරිලා ගියාට අර නැන්දටයි නංගිලා දෙන්නටයි වෙන්න ඕන සේරම වෙලා ඉවරයි. මැරෙන්න කලින් දවස වෙනකන්ම ඌ සාපයක් උනා උන්ට. ඒ ත්‍රෙඩ් එක මම දාලත් දැන් අවුරුදු 6ක් වගේ වෙනවනෙ. එක නංගි කෙනෙක් කැම්පස්. ඒ කෙල්ලට ඩිප්‍රෙෂන් හැදුනා මුගෙ බේබදු කමයි බීලා කෑගහලා ගමටම ඇහෙන්න කුණුහරප කියලා උන්ට ලැජ්ජා කරන එකයි දරාගන්න බැරුව. තාම බෙහෙත් බොනවා. අනිත් නංගිත් ඉගෙනගන්න මාර දක්ෂයි. ඕලෙවල් A8 B1යි ඒලෙවල් බයෝ කරේ. ඒත් මුගෙ කාලකන්ණි වැඩ හින්දා ඒලෙවල් හරියට කරගන්න බැරි උනා. ගෙදර ප්‍රශ්න හින්දමද කොහෙද කොල්ලෙක් එක්ක යාලුවෙලා සේරම අවුල් කර ගත්තා. පස්සෙ ඒකිත් suicide කරගන්න ගිහිං hospital එකේ කරන්ට් එක එහෙමත් ඇල්ලුවා. මුං වෙනම ගේ කෑල්ලක් රෙන්ට් එකට අරං එහෙමත් ගිහිං හිටියා කාලයක් බැරිම තැන. අරූ එතෙන්ටත් ඇවිල්ලා කෑගහලා මැරෙන්න හදලා අරුන්ට යන්න උනා එතනින්. නැන්දා දහදුක් විදලා අල්ලන් හිටියා කෙල්ලො දෙන්නව කොහොමහරි මේ වෙනකං. ඒ මනුස්සයට ඩිප්‍රෙශන් වලටත් එහා මානසික විදවිල්ලක් තියෙන්න ඇති ඒ උනාට. දැන් මුලු පවුලම විනාස කරලා දාලා, ණය කරවලා උන්ගෙ ජීවිතත් කාලකන්ණිම කරලා දාලා මූ මැරිලා ගියා. මම ත්‍රෙඩ් එක දාපු 2018 කාලෙවත් මූ මැරිලා ගියානං අඩුගානෙ අර කෙල්ලො දෙන්නා හරි අද හොද තැන්වල ඉන්නවා.

    මේකත් මේ නූගත් පාරෙ කසියා ගහන එකෙක් නෙවෙයි. කැම්පස් ගිහිං උපාධියක් පවා තියන රජයෙ හොද ජොබ් එකක් කරපු එකෙක්. අර නැන්දත් රජයෙ ජොබ් එකක් කරේ. බීලා නැති වෙලාවට පට්ට ජෙන්ටා පොර. ඕනම දේකට මාර දක්ෂයි. ගෑනිට ලමයින්ටත් මාර ආදරෙයි. බිව්වම තමා අමු සතා වෙන්නෙ. මම මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා මේ ටික කියන්නෙත් එක හේතුවකට. ඒ තමා අපිත් බොන උන්නෙ? මාසෙකට සැරයක් දෙසරයක් යාලුවො සෙට් උනාම ගානට බීලා ආතල් එකක් අරං ඉන්න උන්නෙ? ඒ උනාට මෙහෙම සුපිරි වාත කේසුත් ඕනතරං සමාජෙ ඉන්නවා සහ අපිත් සමහර වෙලාවට මෙහෙම වාත කේස් එකක් බවට කන්වර්ට් වෙන්න ඉඩ තියනවා නාකි වෙනකොට. ඒ නිසා හොදට අවධානෙන් ඉදපන් උබලත් අරක්කු වලට ඇබ්බැහි වෙනවද කියලා. අරක්කු නැතුව ජීවත් වෙන්න බෑ කියන ලෙවල් එකට උබලා එනවා කියලා ලාවට හරි තේරෙනවනම්, අරක්කු විසින් උබව පාලනය කරනවා කියලා තේරෙනවනම්, එහෙම නැත්තං උබ බිව්වම වටේට කියවලා කියවලා වලි දාගෙන කුණුහරප කියාගෙන ඉන්න අමු සතෙක් බවට පත්වෙනවනම්, පුලුවන් ඉක්මනට බීම වහාම නවත්තලා ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනින්.මොකද බීම කියන එක, බීලා ආතල් ගන්නවා කියන එක උබලා වගේ කාලකන්ණින්ට සෙට් වෙන්නෙ නෑ ඒකයි. බෙහෙත් අරගෙනත් අරක්කු වලින් ගැලවෙන්න බැයිනම් අහිංසක ගෑනියෙක්ගෙ, ලමයෙක්ගෙ ජීවිත එහෙම කාලකන්ණි කරන්නෙ නැතුව රෙස්පා පිට කෝච්චියටවත් බෙල්ල තියපන්.
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    192
    264
    63

    පවි බං ලමයි දෙන්නා 😓 ඔහොම කාලකණ්ණි උන් මැරෙන්නෙ නෑ ලේසියකට. අල්ලන් ඉන්නවා කරුමෙ ඉවර වෙනකං
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    @Heshan Daminda FYI

    ඔව් බං මාර කරුමයක් කරලා ඇති උන් නම් 😣 මලගෙදර දවසෙනම් නොකරපු වැරැද්දකට මරන්න නියම වෙලා තිබිලා නිදහස් කරපු හිරකාරයොන්ගෙ මූණෙ තියනවා වගේ නිදහසක් උන්ගෙ මූණෙ තිබ්බෙ 🥺
    ------ Post added on Sep 10, 2024 at 9:36 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    @Heshan Daminda FYI

    ඔව් බං මාර කරුමයක් කරලා ඇති උන් නම් 😣 මලගෙදර දවසෙනම් නොකරපු වැරැද්දකට මරන්න නියම වෙලා තිබිලා නිදහස් කරපු හිරකාරයොන්ගෙ මූණෙ තියනවා වගේ නිදහසක් උන්ගෙ මූණෙ තිබ්බෙ 🥺
    ------ Post added on Sep 10, 2024 at 9:36 PM
    යකෝ මම බොන්නෙත් මාසෙකට සැරයයි. දැන් ඒකත් නෑ.. 😤
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉස්සර මම ඩේලි ගැහුවා ප්‍රශ්න නිසා. දැන් සල්ලි නැති නිසා බොන්න නැත්තේ. අපරාදේ බන් සල්ලි. ලක්ෂෙට වඩා වියදම් කරනවා මාසෙට දැන් අතේ සතේ නැහැ. එකතු කරපු සල්ලි නිකන් ම විසික් කරා