බීලා එලවලා පොලීසියට මාට්ටු උනා

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබේ සින් එකේදී පොලිසියෙන් ආවනම් උබට කෙස් වාහනෙන් එළියේ තියන් බිව්වා නම්. වාහනේ ඇතුලේ තියන් බිව්වනම් අවුලක් නැ, හැබැයි පොලිසියේ උන් උබ බොනවා දැක්කා නම් උබට ඩ්‍රයිව් කරන්න වෙන්නේ නැ. එතකොට බඩු හරි.

    අම්මෝ ඔව් බන්.. එක පාරක් ගාල්ලේ ගිහින් රෑ හයිවේ එකට දාන්න එනකොට මේ බල්ලෙක්වත් නැති පාරක ඉඳලා අත දැම්මා නේ බන් රෑ 12 ට විතර... හුකා මම හීනියට දාලා හිටියේ.. වෙරි මොනවත් නෑ.. උඹ කියන්නේ ලොක්කා කියනවා තමුසේ හීනියට දාලාලු.. පොඩි උන් කියනවා නෑ ගඳක් එන්නේ නෑලු... මාව පරීක්සන ගොඩකට භාජනය කරලා යන්තම් යන්න කිව්වා.. ලොල්. එදා නම් පට්ට්ට විදියට බය උනා... එදයින් පස්සෙ බීලා නම් එලෙව්වේ නෑ...:no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ehema board gahala thiyana thanuth thiyanwada ban? ape ewun tikak three wheel ekak athule beela nadu dala unta fine karala thibba. Area eka yakkala
    ත්‍රිවිල් එක, බයික් එක, ට්‍රැක්ටර්, ලොරි තට්ටු, සංවෘත වාහන නෙමෙයි.. එවල බිව්වට මෙහෙම ගහන්න බැ.. කාර් එක, වැන් එක කියන්නේ සංවෘත වාහන. විදුරු වැහුවහම සිගරට්, අරක්කු බොන්න කෙස් එකක් නැ. මොකද එක මගේ දේපලක්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    බිලා වහනය්ක් පාරට දාන්නත් බැහැ ඔබ නැවත්වලා තිබුනාට ඔබ ගෙදරයන්න එපැයි, අනික උබ එවෙලේ බිලානේ එතනට ඇවිත් තියෙන්නේ එක නිසා පොලිස්සියට පුලුවන් ලියන්න. පොලිස්කාරයො දෙන්නා හොද නිසා හොදට ගියා තැන්නම් උබගේ ලයිස්න් කැන්සල්

    කරන්න තිබ්බේ රියදුරු අසුනේ නැතිව වෙන අසුනක ඉදන් බොන එක. නවත්තල ඉන්නකොටත් වෙන seat එකකට මාරු වෙන්න. පොලිසිය ඇහුවොත් කියනවා වාහනේ එලොපු එක්කෙනා කොහෙට හරි ගියා. එනකන් ඉන්නේ වගේ එකක් කියන්න. පොලිස් කාරයා ඌ එනකන් ඉන්න සෙට් උනොත් එකෙක් ගෙන්නාගැනීමේ හැකියාව විශ්මිත වියයුතුය. නැතිනම් ඌ උබට දෙන්න පුළුවන් උපරිම දෙයි, උබ දුන්න පරිප්පුවත් එක්ක
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අම්මෝ ඔව් බන්.. එක පාරක් ගාල්ලේ ගිහින් රෑ හයිවේ එකට දාන්න එනකොට මේ බල්ලෙක්වත් නැති පාරක ඉඳලා අත දැම්මා නේ බන් රෑ 12 ට විතර... හුකා මම හීනියට දාලා හිටියේ.. වෙරි මොනවත් නෑ.. උඹ කියන්නේ ලොක්කා කියනවා තමුසේ හීනියට දාලාලු.. පොඩි උන් කියනවා නෑ ගඳක් එන්නේ නෑලු... මාව පරීක්සන ගොඩකට භාජනය කරලා යන්තම් යන්න කිව්වා.. ලොල්. එදා නම් පට්ට්ට විදියට බය උනා... එදයින් පස්සෙ බීලා නම් එලෙව්වේ නෑ...:no:
    මාත් බිව්වම නම් එලවන්නේ නැ, එක්කෝ සහයට එකෙක් එක්ක යනවා නැතිනම් ටැක්සියක යනවා. පොලිසියට බයට වඩා, අපේ රිඅක්ෂන් ටයිම් එක වෙනස්නේ බන් බිව්වම. අපි කොච්චර හොදට ගියත් ,වෙන එකෙක් කෙලියොත්, අන්තිමට අපි බිලා නම් වැරැද්ද අපේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කරන්න තිබ්බේ රියදුරු අසුනේ නැතිව වෙන අසුනක ඉදන් බොන එක. නවත්තල ඉන්නකොටත් වෙන seat එකකට මාරු වෙන්න. පොලිසිය ඇහුවොත් කියනවා වාහනේ එලොපු එක්කෙනා කොහෙට හරි ගියා. එනකන් ඉන්නේ වගේ එකක් කියන්න. පොලිස් කාරයා ඌ එනකන් ඉන්න සෙට් උනොත් එකෙක් ගෙන්නාගැනීමේ හැකියාව විශ්මිත වියයුතුය. නැතිනම් ඌ උබට දෙන්න පුළුවන් උපරිම දෙයි, උබ දුන්න පරිප්පුවත් එක්ක
    කොටින්ම බඩුවක් ගහනවා කියලා හිතහන්කෝ කාර් එකේ ඇතුලේ.. එතකොට පොලිසියේ උන්ට බෑ බඩු පොට් එකක කරන නිතිය කරන්න. කාර් එක ඇතුලේ හිටියේ අන්ඩර් එජ් නෙමෙයිනම් උන්ට කරන්න පුළුවන් රෙද්දක් නැ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩ්‍රයිව් නොකලනම් අල්ලන්න බෑ.හැබැයි ප්‍රසිද්ධ ස්ථානයක මත්පැන් පානය කිරීම කියලා අල්ලන් යන්න පුලුවන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොටින්ම බඩුවක් ගහනවා කියලා හිතහන්කෝ කාර් එකේ ඇතුලේ.. එතකොට පොලිසියේ උන්ට බෑ බඩු පොට් එකක කරන නිතිය කරන්න. කාර් එක ඇතුලේ හිටියේ අන්ඩර් එජ් නෙමෙයිනම් උන්ට කරන්න පුළුවන් රෙද්දක් නැ..

    විකාර කියවන්නෙපා බන්.පහුගිය කාලෙ කපල් එකක් උසාවි දාල දඩ ගහලා තිබුනා.වැරැද්ද තමා ත්‍රීවිල් එකක් ඇතුලේ සම්බෝගයේ යෙදීම.අත් අඩංගුවට අර තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම කියන වරදට.දැන් එහෙනම් උඹ කියන ලොජික් එක අනුව උන්ව අත් අඩංගුවට ගන්න බෑ.උන් ත්‍රීවීල් එක ඇතුලෙනේ වැඩේ කරලා තියෙන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    විකාර කියවන්නෙපා බන්.පහුගිය කාලෙ කපල් එකක් උසාවි දාල දඩ ගහලා තිබුනා.වැරැද්ද තමා ත්‍රීවිල් එකක් ඇතුලේ සම්බෝගයේ යෙදීම.අත් අඩංගුවට අර තියෙන්නේ ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම කියන වරදට.දැන් එහෙනම් උඹ කියන ලොජික් එක අනුව උන්ව අත් අඩංගුවට ගන්න බෑ.උන් ත්‍රීවීල් එක ඇතුලෙනේ වැඩේ කරලා තියෙන්නේ.
    උඩ මගේ කමෙන්ට් කියවපන්.. සංවෘත වාහන මොනවද, විවෘත වාහන මොනවද කියලා මම පැහැදිලිව කියලා තියනවා. දැන් එක කියවලා ආයේ කමෙන්ට් එකක් දාපන් සොරි කියලා. නැත්තම් මේකේ ඉන්න උන් හිතයි, ඇත්තටම මම බොරු කිව්වා කියලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඩ මගේ කමෙන්ට් කියවපන්.. සංවෘත වාහන මොනවද, විවෘත වාහන මොනවද කියලා මම පැහැදිලිව කියලා තියනවා. දැන් එක කියවලා ආයේ කමෙන්ට් එකක් දාපන් සොරි කියලා. නැත්තම් මේකේ ඉන්න උන් හිතයි, ඇත්තටම මම බොරු කිව්වා කියලා.

    ත්‍රීවිල් එක දෙපැත්ත රෙද්දෙන් වැහුවම සංවෘත වාහනයක් තමා.ත්‍රීවිල් එක දෙපැත්ත රෙද්දෙන් වැහුවම සංවෘත වාහනයක් තමා.ඒක දෙපැත්ත රෙද්දෙන් වැසුවම කාර් එකක ඇතුල පේන තරම් වත් ත්‍රීවිල් එක ඇතුල පේන්නේ නෑ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උඩ මගේ කමෙන්ට් කියවපන්.. සංවෘත වාහන මොනවද, විවෘත වාහන මොනවද කියලා මම පැහැදිලිව කියලා තියනවා. දැන් එක කියවලා ආයේ කමෙන්ට් එකක් දාපන් සොරි කියලා. නැත්තම් මේකේ ඉන්න උන් හිතයි, ඇත්තටම මම බොරු කිව්වා කියලා.

    Thoge comment eka clear na tho kiyanawa threewheel wala ehema gahanna ba kiyala aye kiyanwa car van enclosed hinda gahanna ba kiyala koi ekada hari kiyapan dan
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ත්‍රීවිල් එක දෙපැත්ත රෙද්දෙන් වැහුවම සංවෘත වාහනයක් තමා.ත්‍රීවිල් එක දෙපැත්ත රෙද්දෙන් වැහුවම සංවෘත වාහනයක් තමා.ඒක දෙපැත්ත රෙද්දෙන් වැසුවම කාර් එකක ඇතුල පේන තරම් වත් ත්‍රීවිල් එක ඇතුල පේන්නේ නෑ.
    එහෙනම් පාරේ අයිනේ ටෙන්ට් එකක් ගහලා වැඩේ කරපන්, පෙන්නේම නැනේ.. ඔතන තියෙන්නේ එලියට පේනවද නැද්ද කියන එක නෙමෙයි.. නීතියයි බලාත්මක වෙන්නේ.. ත්‍රිවිල් එක ඇතුලේ පෙන්නේ නැ , කාර් එකේ පේනවා කියන එක තර්කයක් නෙමෙයි. මට පෙන්නපන් උසාවියේ දඩ ගහපු එකක් කාර් එකක් ඇතුලේ බඩු ගහලා.

    ත්‍රිවිල් එක සංවෘත වහනයක් නෙමෙයි. ඒ වගේම කාර් එකේ, රෝඩ්ස්ටර් මොඩල් එකක් ඇතුලෙත් (කබ්‍රියෙල්ලා) ගණන් ගන්නේ විවෘත විදියට.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Thoge comment eka clear na tho kiyanawa threewheel wala ehema gahanna ba kiyala aye kiyanwa car van enclosed hinda gahanna ba kiyala koi ekada hari kiyapan dan
    කොහෙද කිව්වේ, කාර් වැන් වල ගහන්න බෑ කියලා. :eek::eek:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කරන්න තිබ්බේ රියදුරු අසුනේ නැතිව වෙන අසුනක ඉදන් බොන එක. නවත්තල ඉන්නකොටත් වෙන seat එකකට මාරු වෙන්න. පොලිසිය ඇහුවොත් කියනවා වාහනේ එලොපු එක්කෙනා කොහෙට හරි ගියා. එනකන් ඉන්නේ වගේ එකක් කියන්න. පොලිස් කාරයා ඌ එනකන් ඉන්න සෙට් උනොත් එකෙක් ගෙන්නාගැනීමේ හැකියාව විශ්මිත වියයුතුය. නැතිනම් ඌ උබට දෙන්න පුළුවන් උපරිම දෙයි, උබ දුන්න පරිප්පුවත් එක්ක

    u inna thanama yaluwekta call karala enna kiyanawa, ai u monawa karannada ban? hari huttak ne:lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    කොටින්ම බඩුවක් ගහනවා කියලා හිතහන්කෝ කාර් එකේ ඇතුලේ.. එතකොට පොලිසියේ උන්ට බෑ බඩු පොට් එකක කරන නිතිය කරන්න. කාර් එක ඇතුලේ හිටියේ අන්ඩර් එජ් නෙමෙයිනම් උන්ට කරන්න පුළුවන් රෙද්දක් නැ..

    public place
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් පාරේ අයිනේ ටෙන්ට් එකක් ගහලා වැඩේ කරපන්, පෙන්නේම නැනේ.. ඔතන තියෙන්නේ එලියට පේනවද නැද්ද කියන එක නෙමෙයි.. නීතියයි බලාත්මක වෙන්නේ.. ත්‍රිවිල් එක ඇතුලේ පෙන්නේ නැ , කාර් එකේ පේනවා කියන එක තර්කයක් නෙමෙයි. මට පෙන්නපන් උසාවියේ දඩ ගහපු එකක් කාර් එකක් ඇතුලේ බඩු ගහලා.

    ත්‍රිවිල් එක සංවෘත වහනයක් නෙමෙයි. ඒ වගේම කාර් එකේ, රෝඩ්ස්ටර් මොඩල් එකක් ඇතුලෙත් (කබ්‍රියෙල්ලා) ගණන් ගන්නේ විවෘත විදියට.

    උඹ කියන විදියට නම් ඒකත් කරන්න පුලුවන්.ටෙන්ට් එක මගේනේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඇයි බන් පාරේ ඉඳන් බොන්නේ ? ගෙදර ගිහිල්ල බිව්වා නම් හරිනේ
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Let me make this a little clear here.

    1. Any vehicle that can be entered into without using a KEY is considered "Open" and cannot be used to consume liquor or have sex ! (threewheelers, bikes, back portion of lorries etc)

    2. Any vehicle that needs a KEY to enter is a closed space and private property... which can be used to Drink, smoke, fuck and sleep .. (cars, vans etc)

    3. You cannot drink and drive... but you can DRINK inside a car.. regardless of whether you are in the driving seat or passenger seat.

    4. You can SMOKE anywhere you want except for places that are CLOSED with less than 30 seats (if its' an eatery) ... yes.. you can smoke on the road, on the bridge and infront of the police station

    5. You CAN DRINK on the road... but you cannot be hindrance to the general public in way of lewd behavior physically, visually or Auditory. BASICALLY You can drink any amount you want and you are free to mind your own fucking business without being an asshole to others.

    6. Public places are defined as Government buildings, hospitals, places of worship, schools.

    clear enough?