උබේ සින් එකේදී පොලිසියෙන් ආවනම් උබට කෙස් වාහනෙන් එළියේ තියන් බිව්වා නම්. වාහනේ ඇතුලේ තියන් බිව්වනම් අවුලක් නැ, හැබැයි පොලිසියේ උන් උබ බොනවා දැක්කා නම් උබට ඩ්රයිව් කරන්න වෙන්නේ නැ. එතකොට බඩු හරි.
අම්මෝ ඔව් බන්.. එක පාරක් ගාල්ලේ ගිහින් රෑ හයිවේ එකට දාන්න එනකොට මේ බල්ලෙක්වත් නැති පාරක ඉඳලා අත දැම්මා නේ බන් රෑ 12 ට විතර... හුකා මම හීනියට දාලා හිටියේ.. වෙරි මොනවත් නෑ.. උඹ කියන්නේ ලොක්කා කියනවා තමුසේ හීනියට දාලාලු.. පොඩි උන් කියනවා නෑ ගඳක් එන්නේ නෑලු... මාව පරීක්සන ගොඩකට භාජනය කරලා යන්තම් යන්න කිව්වා.. ලොල්. එදා නම් පට්ට්ට විදියට බය උනා... එදයින් පස්සෙ බීලා නම් එලෙව්වේ නෑ...


