බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    බීලා වාහනේ එලවන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තමයි ගමන යන්නෙ කියන එකම වාහනේ ඇතුලෙ යන උන්ගෙ වැරැද්දක් බූරුවනේ. තොපිට ගෑනු ජංගියක් දැක්කම හිත උනු උනාට එකෙක් මැරිලා තියෙන්නෙ. උබලට වෙච්ච දවසක තේරෙයි
    බීලා කියල කොහොමද වටේ උන් දන්නෙ? ඉඹල බලලද?
    මේවා මහ ගෝත්‍රික වැඩ. මෙහෙම ගොබ්බ වැඩ කරන උන්ව කෙලින්ම හිරේ දාන්න ඕනෙ අවුරුදු ගානකට.

    බීලා ආවත් ඕයි කුඩුවෙන්න ඇක්සිඩන්ට් වෙච්ච වාහනේක නැගිටගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද හිතක් පපුවක් තියෙන එකෙක්ට. ඔය කෑගහන වේසිගෙ පුතාලා එකෙක්වත් ලෙඩෙක් hospital එකට දාන්නවත් එන්නෙ නෑ ඕවයෙ ගිහිල්ල උසාවි ගානෙ යන්න වෙනව කියල. හැබැයි හරියට හදවත උණු වෙනව ඇක්සිඩන්ට් වෙච්ච උන් ගැන. ලෙඩා මැරෙනකන් පාරෙ. 1990 ගහල ඇම්බියුලන්ස් එකක් කතා කරන්නවත් එකෙක් නෑ.
    ------ Post added on Dec 10, 2022 at 9:22 PM

    බීලා එලවන කැරි පොන්නයන්ව නම් ජීවිතාන්තේ දක්වා හිරේ දැම්මත් කමක් නෑ. සමහරු උජාරුවට කියනවා බීලා වුනත් මට වාහනේ ගේන්න පුලුවන් අවුලක්ම නෑ කියලා. මේ රටේ නීති ලිහිල් වැඩියි ඒ පොන්නයින්ට. බීලා මරණයක් සිද්ධ කරා නම් මිනීමැරුම් චෝදානා දාලම හුකවලා ගන්න ඕන.
    ඇත්ත. බීලා එලවන උන්ට හරියට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනෙ.
    ------ Post added on Dec 10, 2022 at 9:25 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බීලා කියල කොහොමද වටේ උන් දන්නෙ? ඉඹල බලලද?
    මේවා මහ ගෝත්‍රික වැඩ. මෙහෙම ගොබ්බ වැඩ කරන උන්ව කෙලින්ම හිරේ දාන්න ඕනෙ අවුරුදු ගානකට.

    බීලා ආවත් ඕයි කුඩුවෙන්න ඇක්සිඩන්ට් වෙච්ච වාහනේක නැගිටගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද හිතක් පපුවක් තියෙන එකෙක්ට. ඔය කෑගහන වේසිගෙ පුතාලා එකෙක්වත් ලෙඩෙක් hospital එකට දාන්නවත් එන්නෙ නෑ ඕවයෙ ගිහිල්ල උසාවි ගානෙ යන්න වෙනව කියල. හැබැයි හරියට හදවත උණු වෙනව ඇක්සිඩන්ට් වෙච්ච උන් ගැන. ලෙඩා මැරෙනකන් පාරෙ. 1990 ගහල ඇම්බියුලන්ස් එකක් කතා කරන්නවත් එකෙක් නෑ.
    ------ Post added on Dec 10, 2022 at 9:22 PM
    මොන වාහනේද කුඩු උනේ???? උබ ඔය දැනගෙනද කියවන්නෙ???මොන හුත්තෙක්ද මේ..🤣🤣🤣🤣උබද ත්‍රිවිල් එකේ ගිය උන්ව ස්පිරිතාලෙට දැම්මෙ??? 🤭🤭🤭
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    වාහනයක් හැප්පුනාම වාහනේ කුඩු කරන එක, වටේ පිටේ ඔක්කොම එකතුවෙලා driver ට ගහන එක වැරදියි. හැබැයි ඕක මෙච්චර කාලයක් වුණා ඉස්සරහටත් වෙයි. ලංකාවේ විතරක් නෙවෙයි දියුණුයි කියන රටවලත් අඩු වැඩියෙන් ඕක වෙනවා
    දැන් රටේ ප්‍රශ්න එක්ක මිනිස්සු ඉන්න මානසික මට්ටමේ හැටියට ඔය හැසිරීම් පුදුම වෙන්න දෙයක් නෑ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොහේද පින්ඩයෝ මේක ටැක්සි එකක්. මේක මේ මුන්ගෙ පර්සනල් වාහනයක්. ඔක්කොම බීලා එන්න ඇත්තෙ. අර ගෑණිට ගහපු එක නම් වැරදියි. නමුත් මේකේ උබලා දාන බබා තර්ක නම් වැඩක් නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බීලා කියල කොහොමද වටේ උන් දන්නෙ? ඉඹල බලලද?
    මේවා මහ ගෝත්‍රික වැඩ. මෙහෙම ගොබ්බ වැඩ කරන උන්ව කෙලින්ම හිරේ දාන්න ඕනෙ අවුරුදු ගානකට.

    බීලා ආවත් ඕයි කුඩුවෙන්න ඇක්සිඩන්ට් වෙච්ච වාහනේක නැගිටගන්න බැරුව ඉන්න මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද හිතක් පපුවක් තියෙන එකෙක්ට. ඔය කෑගහන වේසිගෙ පුතාලා එකෙක්වත් ලෙඩෙක් hospital එකට දාන්නවත් එන්නෙ නෑ ඕවයෙ ගිහිල්ල උසාවි ගානෙ යන්න වෙනව කියල. හැබැයි හරියට හදවත උණු වෙනව ඇක්සිඩන්ට් වෙච්ච උන් ගැන. ලෙඩා මැරෙනකන් පාරෙ. 1990 ගහල ඇම්බියුලන්ස් එකක් කතා කරන්නවත් එකෙක් නෑ.
    ------ Post added on Dec 10, 2022 at 9:22 PM

    ඇත්ත. බීලා එලවන උන්ට හරියට නීතියෙන් උපරිම දඩුවම් දෙන්න ඕනෙ.
    ------ Post added on Dec 10, 2022 at 9:25 PM
    මටනම් දැක්කම කියන්න පුලුවන් බීලද කියල. උබට blood test එකක් අරන් රිපෝර්ට් එකක් ගේන්න ඕනද?
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mage yaluwek Saudi walin deport Kara u giya wahane elopu eka beela idala. Yaluwa beela naha. Driver beela kiyala danagena wahane nagga kiyala aruwa deport kare. Driver jail dala thibba.

    Driver beela kiyala danagena wahaneta nagina ekath waradi wenna oni.

    Kibi sibalata therenne na ithin
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Ekko ube yalua ubata boru kiyala.. saudi kiyanneth ithin neethiyak nathi ratak hebei 😂😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Mage yaluwek Saudi walin deport Kara u giya wahane elopu eka beela idala. Yaluwa beela naha. Driver beela kiyala danagena wahane nagga kiyala aruwa deport kare. Driver jail dala thibba.

    Driver beela kiyala danagena wahaneta nagina ekath waradi wenna oni.

    Kibi sibalata therenne na ithin
    aneka meka me taxi ekak nemeyi
    benz taxi thiyeda ban uber pickme (lankawe)

    me set ekama ekata bila awith . danagenama thamayi
    wahane awith thiyenne. maruna miniha paw. e kagahanne mama
    hithanne wife.

    inewata wada puka dena ponsla tikakuth innawa wate gahanna yana , ewa nam waradiyi
     
    Sen-lu

    Well-known member
  • බීල නෙවේ මොනා කරල තිබ්බත් මිනිස්සු ගහන්න යන එක අනුමත කරන්න බෑ. හැබැයි ඔය ගෑණු ඔය වැඩේට රෙස්පොන්සිබල් නෑ කියල දාන බබා පාට් පිලිගන්නත් බෑ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මටනම් දැක්කම කියන්න පුලුවන් බීලද කියල. උබට blood test එකක් අරන් රිපෝර්ට් එකක් ගේන්න ඕනද?
    Dakkama beelada kiyanna ba 😂😂

    කොහේද පින්ඩයෝ මේක ටැක්සි එකක්. මේක මේ මුන්ගෙ පර්සනල් වාහනයක්. ඔක්කොම බීලා එන්න ඇත්තෙ. අර ගෑණිට ගහපු එක නම් වැරදියි. නමුත් මේකේ උබලා දාන බබා තර්ක නම් වැඩක් නෑ.
    See the Ted Bundy series in Netflix.
    ------ Post added on Dec 10, 2022 at 9:45 PM
     
    • Like
    Reactions: sakuntha1996

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,110
    894
    113
    33
    Srilanka
    thumb_large_acci_car.jpg

    318254966_633533885220122_3552168404449343281_n.png

    318902930_677431104020255_6660982824793781605_n.png

    319038731_442640264694253_7713409925752311443_n.png
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Neethiyata pitin vada venna ba. Thats the summary
    koheda kiwwe neethiyata pitin wada karanna kiyala
    ganita gahapu eka waradiyi kiyala thiyenne . eka kiyawanna

    mama kiwwe oka taxi ekak nemeyi kiyala ,oya set ekama party ekakata hari
    kohe hari bila ena gaman wage. eka nisa taxi tarke bidenawa kiyala kiwwe
    un okkoma danuwathwa apu gamanak.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    koheda kiwwe neethiyata pitin wada karanna kiyala
    ganita gahapu eka waradiyi kiyala thiyenne . eka kiyawanna

    mama kiwwe oka taxi ekak nemeyi kiyala ,oya set ekama party ekakata hari
    kohe hari bila ena gaman wage. eka nisa taxi tarke bidenawa kiyala kiwwe
    un okkoma danuwathwa apu gamanak.
    Taxi ekak kiyala kavda kiyala thiyenne. Taxi ekak happunath eke yana aya vaga kiyanna oneda kiyala ahala thiyenne?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Taxi ekak kiyala kavda kiyala thiyenne. Taxi ekak happunath eke yana aya vaga kiyanna oneda kiyala ahala thiyenne?
    dan meke widiyata taxi ekak nemeyine . e kiyanne driverth bila athiyenne. anith unuth bila (mama nemeyi indre kiyanne ) . ethakota giyapu hamotama wagakimak thiyenawa. drive karana eka bila nam taxi ekaka hari yanna dana ganna one. dana dana bipu ekekta drive karanna dena eka, waradak walakwa noganimak.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    බීලා drive කරපු එකාට නම් ගහලා මදි,ඔහොම බීලා ආව එකෙක් නිසා මෙහෙ එකම ගෙදර අම්මයි පුතයි දෙන්නම නැති උනා,අද තමා පුතාගේ අවසන් කටයුතු,වයස අවුරුදු 15යි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    dan meke widiyata taxi ekak nemeyine . e kiyanne driverth bila athiyenne. anith unuth bila (mama nemeyi indre kiyanne ) . ethakota giyapu hamotama wagakimak thiyenawa. drive karana eka bila nam taxi ekaka hari yanna dana ganna one. dana dana bipu ekekta drive karanna dena eka, waradak walakwa noganimak.
    Anik ayath beela nan sihi kalpanava aduine. Eyalata varaddak kiyanna ba. Beela elavapu eka vitharai varadi. Anika driver beelada kiyala pitin hoyanna bari vennath puluvan.