බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣

emoji diaries

Well-known member
  • May 26, 2020
    10,539
    33,043
    113
    Homagama
    chain of command, ihalin niyogayak awanam eka kriyathmaka nokireemai weradi.
    වැරදි. චේන් ඔෆ් කමාන්ඩ් වලදි අනීතිකව කටයුතු කරන්න බැ.ඉහලින් එන වැරදි ⁣නියෝග ක්‍රියාත්මක කරන්න බැදිලා නැ. ඒනට ස්වායර්ත අයිතිය තියනවා.
    එහෙම දැන දැන දැන වැරදි නියෝගයක් අනුව කටයුතු කරලා අමාරුවේ වැටුනොත් චේන් ඔෆ් කමාන්ඩ් කියලා බේරෙන්න බැ. උපරිමාධිකරණයේ නඩු ගානක් තියනවා, අන්තිමේදි අතින් කයිට් වෙලා වින්දි ගෙවන්න උන.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,607
    113
    Internet
    මෙහෙම යවන්න බෑ. බිලා කියලා අරුම පිළිගත්තා. මේක වීඩියෝ කරපු කෙනාට තමා අවාසි.

    OIC ට කිවේ නැනේ බීලා ඉන්නේ කියලා, OIC කියයි බීලා කියලා මට කවුරුත් කිවේ නෑ කියලා. ඔහොම කෙස් එක ඇදන් යයි. කෙලවෙන්නේ මුට.

    OIC ට කෙලවෙයි හැබැයි බේරන්න අවස්තාව තියෙනවා, මුන්ට එහෙම චාන්ස් එකක් වත් නෑ යන්න දුන්න නිසා. රාජකාරිය පැහැරිම අරවා මේවා කියලා හිරකරනවා නහුතෙටටම.

    සර්ගේ යාලුවෙක්ද අහපු වෙලේ කියන්න තිබුනේ බීලා ඉන්නේ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: niranga1989

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    Ithin wena rassawak karanava ne bn oya hutten ain vela...ohoma guu vevi inna oneda oka asse
    සිරාවට දැනටමත් රිසයින් දීලා ඇත්තේ... ඒත් ඔතන මූව යූස් කරන උන් ඉන්නවා, අර ඕ අයි සීට විරුද්දව.. අතකොලුවෙක් වෙලා තමයි නවතින්නේ..
     
    • Haha
    Reactions: hrm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,561
    2
    45,472
    113
    සිරාවට දැනටමත් රිසයින් දීලා ඇත්තේ... ඒත් ඔතන මූව යූස් කරන උන් ඉන්නවා, අර ඕ අයි සීට විරුද්දව.. අතකොලුවෙක් වෙලා තමයි නවතින්නේ..
    ඕ අයි සී ට විරුද්ධව මොනාත් යූස් කරන්න දෙයක් නෑනෙ නීතියක් හරියට තියෙනවා නම්.

    ඕඅයිසීගෙ කෝල් රෙකෝඩ් චෙක් කරල ඉන්ටඩික්ට් කරන්න විතරයි තියෙන්නෙ

    OIC ට කෙලවෙයි හැබැයි බේරන්න අවස්තාව තියෙනවා

    ඇයි යවන්න කිව්වේ ඇහුවොත් OIC මොකද කියන්නෙ :unsure:
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    ඕ අයි සී ට විරුද්ධව මොනාත් යූස් කරන්න දෙයක් නෑනෙ නීතියක් හරියට තියෙනවා නම්.

    ඕඅයිසීගෙ කෝල් රෙකෝඩ් චෙක් කරල ඉන්ටඩික්ට් කරන්න විතරයි තියෙන්නෙ



    ඇයි යවන්න කිව්වේ ඇහුවොත් OIC මොකද කියන්නෙ :unsure:
    නීතිය ක්‍රියාත්මක වෙන්නත් ක්‍රමයක් තියනවනේ බන්.. ඔය වීඩියෝ එක තිබ්බා කියලා නිකම්ම ඕ අයි සී ඇතුලට යන්නේ නෑනේ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,561
    2
    45,472
    113
    නීතිය ක්‍රියාත්මක වෙන්නත් ක්‍රමයක් තියනවනේ බන්.. ඔය වීඩියෝ එක තිබ්බා කියලා නිකම්ම ඕ අයි සී ඇතුලට යන්නේ නෑනේ..

    නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයත් රෙකෝඩ් කරපු නිළධාරියා "අතකොළුවක්" වෙන එකෙත් සම්බන්ධෙ මොකක්ද
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයත් රෙකෝඩ් කරපු නිළධාරියා "අතකොළුවක්" වෙන එකෙත් සම්බන්ධෙ මොකක්ද
    උඔ ඔෆිස් එකක වැඩ කරලා නැද්ද බන්..😂😂😂
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    568
    643
    93
    විශ්වය
    elakiri.com

    මේක මීට මාස 5කට උඩදි සිද්ධ වෙච්ච එකක්... OIC මාරු කරලා මේ කේස් එක වහලත් ඉවරයි දැන්.. පකේ හිරු පෙන්නන්න දෙයක් නැති නිසා වවාගෙන කනවා..​

     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,607
    113
    Internet
    ඇයි යවන්න කිව්වේ ඇහුවොත් OIC මොකද කියන්නෙ :unsure:

    වැරදි තමයි. ඉහල rank කෙනෙක් අණදුන්නට ඔහොම කරන්න බෑ මෙයාලා කිවේ නැනේ බීලා කියලා. අරු කියයි වෙන මොකක්හරි හේතුවකට යන්න කිව්වා කියලා. මෙහෙම කියලා ඇදගෙන යන්න පුළුවන් ටිකක් කල් පස්සේ ඔව්වා විසදගනී. ඇතුළෙන්ම කරන පරීක්ෂණ නේ ඔව්වා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    20,450
    25,372
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම යවන්න බෑ. බිලා කියලා අරුම පිළිගත්තා. මේක වීඩියෝ කරපු කෙනාට තමා අවාසි.

    OIC ට කිවේ නැනේ බීලා ඉන්නේ කියලා, OIC කියයි බීලා කියලා මට කවුරුත් කිවේ නෑ කියලා. ඔහොම කෙස් එක ඇදන් යයි. කෙලවෙන්නේ මුට.

    OIC ට කෙලවෙයි හැබැයි බේරන්න අවස්තාව තියෙනවා, මුන්ට එහෙම චාන්ස් එකක් වත් නෑ යන්න දුන්න නිසා. රාජකාරිය පැහැරිම අරවා මේවා කියලා හිරකරනවා නහුතෙටටම.

    සර්ගේ යාලුවෙක්ද අහපු වෙලේ කියන්න තිබුනේ බීලා ඉන්නේ කියලා.
    ආ..... මං හිතුවේ වතුර කියලා. ඒ මහත්තයා අරක්කු බොනවා කියලා දන්නේ නෑ.👍

    ඉස්සෙල්ලම කරන්න ඕන ඔහොම උන්ට කෝල් ගන්න දෙන්න නරකයි. යං මහත්තයා බැලුම පුම්බන්න කියලා පැත්තකට ගෙනියන්න ඕන😊
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,027
    22,348
    113
    පුදුම කලකිරීමක් දැනෙන්නේ බං. මේ කාලකන්නියා කණ මදයා වගේ ගිහින් අහිංසක මනුස්සයෙක්ව යට කරොත් ඒ නැතිවෙන ජිවිතේට ඒ මනුස්සයගෙන් යැපෙන්නන්ට ඔය එහා පැත්තෙන් කතා කරපු පරයා වගකියනවද??? ලොකු තැන්වල උන් හිටගෙන කරන දේ ඊට පහළ උන් දුව දුව කරන මේ රටෙන් මොනවා කරලා හරි එලියට යන්න බලපල්ලා. නැත්නම් උබලගේ දරුවන්වත් මුන්ගේ යටතේ පාලනය වෙන රටක හුස්ම ගන්න ඉඩ ඇරලා උබලට ඒ දිහා බලාගෙන හුල්ලන්න වෙයි
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,188
    5,313
    113
    මේ ලඟදි පොලිසියේ එකෙක් වෙඩි වරුසාවක් පොලිසිය එවුන්ටම තිබ්බ එක මතක් උනා සිංහලයෝ.