බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    *න්න පොලිස් බමප් මේ පොලිස් මහත්තුරුන් දෙන්නාට නම් උසස්වීමක් දෙන්න ඕනේ ලොකු අත්තක් නැතුව විද්‍යෝ එලියට දාන්නේ නැහැ OIC ගේ අටදෙක තලලා ඇස කරලා දන්නා ඕනේ

    ලංකාව නේ එහම වෙන්නේ නැහැ .
    හැබැයි මටත් අස්සයි OIC යාලුවෙක් හදාගෙන බිලා එලවලා පොලිස් සිප්පිකටු වලට පාර්ට් එක දාන්න :rofl: :rofl: :rofl: :baffled:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පව් බන් අර කැරියා මූට අනිවා අරිනව. මොකද ලොක්කෝ වෙනම සෙට් එකක් ඉන්නේ. මූ යන යන පොලිසියේ උන්ට කියල අරී. තුක් නොදකින් බල්ලට ගිය ආයතන නීතියක් නෑ. ඔය විඩියෝ එක ෆෝන් එකේ තියා ගනිල්ලා. බොරුවට අත දාන උන්ට පෙන්නන්න
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    අස්කරන්න තියෙන්නෙ ගොන් ප*යව. බලපන් කොච්චර කැත වැඩක්ද කියලා ඌ කලේ. මේ මූසලයා බීලා මොකෙක්ව හරි යට කලානම් එහෙම. සක්කිලි කියන්නෙ මේ වගේ උන්ට තමා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දැන් මූ ඕඅයිසී කියලා වෙන එකෙක්ට කතා කදා දන්නෙත් නැහැ
    (මගිදි පොසිසිය සෙට් උනොත් උබ මෙහෙම ඇක්ට කරපන් කියලා ආවද කියන්න බෑනේ )

    nodakin..

    weradi godak

    1. OIC
    2. Bela yana eka
    3. Bela kiyala denagenath Highway ekata danna deepu eka
    4. OIC ge oderes walata ara parayawa relese kala eka.

    oka begena gihilla ahinsakayek heppuwa nam . ? kotalu nethiyak tiyenne me rare. lejja.
    5. කතා කරපු එකා ඕඅයිසීද කියලා දන්නෙත් නැහැනෙ
    ------ Post added on Jan 11, 2022 at 11:32 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣..........


    ela onna polis poddo umbala karanna ona ohoma wada thamai,
    social media walata dapalla lokkange kerum, ehema nowee waradi karana lokko rakinna sapaththuwe indala lewakana un nam wenna epaa..........