බීලා වාහන එලවනවා නම් , බොන්න OIC එක්ක 🤣🤣

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Me police sikka karana wadeth waradine bn.
    Ohoma yanna denna bane OIC kiuwa kiyala.

    Balapalla bn bebala me loketa karana vinase. Oya kalakaniya gihin wena car ekak happala, hadissiye hari eke inna podi ekke jivithayak / athak payak / ahak nathi unoth. E demaopiyo / lamaya kochchara vidawanawada jivitha kalema.

    Shik... bona un mata penna bari onna oka nisai.
    Kala kanni.. okun thamai bn me ratata / loketa paw gewanne.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    paw ban

    mama traffic police sajan happau wele, mata one nam ohoma karanda tibba
    unge SP in charge ape maama kenek

    ada wenathuru porata kiwwe na, habai amma wena yaluwekta call karala ASP lady kenek mata call karama man kiuwa aunty mage athey weradda mama berannam boma sthuthi kiala

    saadaranawa awankawa jeevath wela, mareddi athal eke marenna puluwan
     
    chain of command, ihalin niyogayak awanam eka kriyathmaka nokireemai weradi.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Me police sikka karana wadeth waradine bn.
    Ohoma yanna denna bane OIC kiuwa kiyala.
    ඉතින් පොලිසියේ ඉහල නිලධාරියෙක් දෙන උපදෙස් පිළිපදින්න ඕන. ඒක තමයි උන්ගේ ජොබ් එක. නිතිය රකින එක විතරක් නෙමෙයි උන්ගේ රැකියාව.
    ඌ වැරද්දක් කරන්නේ නැහැ, ඌ හරියට උගේ ජොබ් එක කරනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    chain of command, ihalin niyogayak awanam eka kriyathmaka nokireemai weradi.
    ඉතින් පොලිසියේ ඉහල නිලධාරියෙක් දෙන උපදෙස් පිළිපදින්න ඕන. ඒක තමයි උන්ගේ ජොබ් එක. නිතිය රකින එක විතරක් නෙමෙයි උන්ගේ රැකියාව.
    ඌ වැරද්දක් කරන්නේ නැහැ, ඌ හරියට උගේ ජොබ් එක කරනවා.

    eka mahajana subasiddiya ta prashnayak nam machan??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පව් බන් අර කැරියා මූට අනිවා අරිනව. මොකද ලොක්කෝ වෙනම සෙට් එකක් ඉන්නේ. මූ යන යන පොලිසියේ උන්ට කියල අරී. තුක් නොදකින් බල්ලට ගිය ආයතන නීතියක් නෑ. ඔය විඩියෝ එක ෆෝන් එකේ තියා ගනිල්ලා. බොරුවට අත දාන උන්ට පෙන්නන්න
    පලාතෙ ASPට හරි උඩ කෙනෙක්ට හරි යැව්වනම් ඉවරයි
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,173
    2,038
    113
    Colombo, Sri Lanka.
    paw ban

    mama traffic police sajan happau wele, mata one nam ohoma karanda tibba
    unge SP in charge ape maama kenek

    ada wenathuru porata kiwwe na, habai amma wena yaluwekta call karala ASP lady kenek mata call karama man kiuwa aunty mage athey weradda mama berannam boma sthuthi kiala

    saadaranawa awankawa jeevath wela, mareddi athal eke marenna puluwan
    appreciate your attitude and discipline macho..hats off..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    paw ban

    mama traffic police sajan happau wele, mata one nam ohoma karanda tibba
    unge SP in charge ape maama kenek

    ada wenathuru porata kiwwe na, habai amma wena yaluwekta call karala ASP lady kenek mata call karama man kiuwa aunty mage athey weradda mama berannam boma sthuthi kiala

    saadaranawa awankawa jeevath wela, mareddi athal eke marenna puluwan

    Appreciate it machan...!!! mata penna ube thiyena waradda uba bona eka.
    puluwan nam nathara kara ganna balahan machan. Good luck.
     
    • Haha
    Reactions: FALL3N

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    uge salli walin uu bona eke waradda mokakda?
    Me mage thinking eka, ubalata anuwa wenawas wenna puluwan.

    1. U anith unta wada utamai lokuma varadda kara ganne. (hethu kiyanna giyoth pitu ganan liyanna puluwan)
    2. U danuwath ho nodanuwath kamin anith minissun ta wena hinsavan.
    3. U danuwath ho nodanuwath kamin anagatha parapurata wena vinasaya.
    4. U danuwath ho nodanuwath kamin ape rate duk mahansi wela earn karana anith minissunge badu mudal walata karana haniya.

    Kiyanwa nam bn godak deyal thiyenawa, eth bona minihek kawadavath me dewal pili ganne na.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Appreciate it machan...!!! mata penna ube thiyena waradda uba bona eka.
    puluwan nam nathara kara ganna balahan machan. Good luck.
    edaa beela hitiye na ban... renna barak set wela hitiye

    anyway mama den bonne naha.. mage beheth ekka interfere wena nisa bonna epa kiala doca kiuwa

    dukai dukai dukai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    පොන්න පොලිසිය. දවස් දෙක තුනකට කලින් අර ත්‍රීවිල් එස්කොට් එක්ක් දුන්නා කියලා මෙතන මැරෙන්න හැදුව ඔය ඉන්නේ නියම කාකියෝ. නොදකින් අර විඩියෝ කරපු උන් දෙන්නා. දෙන්නගෙම වැඩ තහනම් කරන්න ඕනේ ඉස්සෙල්ලම . අපි ගියානම් දෙකට නම ඇරල අපිට. හුත්තෝ කියලා කිව්වා විතරයි හරි යන්න ස 😂😂 . කලකන්නි හැත්‍ත නීතිය බල්ලට ගියා බල්ලා රට ගියා . ඉමදූව OIC වහාමා අර කාකියෝ දෙන්නට ගේමක් දෙයි විඩියෝ එක මුදාහැරියට🥳🥳🥳🥳
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූට රට පැනලා බේරෙන්න නම් හොඳ චාන්ස් එකක්