බීල ගෙදර ආවම ගෙදරට shape වෙන්නේ කොහොමද?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීල ගෙදර ආවම ගෙදරට shape වෙන්නේ කොහොමද?

    අම්ම තාත්තාගෙන් , wife ගෙන්...

    මම හිතන්නේ wife ගෙන් shape වෙන එක නම් ලේසි ඇති නේද අම්ම තාත්තාගෙන් shape වෙනවට වඩා?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    උබ කොහොමද දන්නේ ? :oo:

    අැයි මාව මතක නැද්ද කලින් උඹ දාපු බොන ත්‍රෙඩ් ඵකක අපි සෙට් උනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අැයි මාව මතක නැද්ද කලින් උඹ දාපු බොන ත්‍රෙඩ් ඵකක අපි සෙට් උනේ..

    දැන් මතක නෑ බං, බිලනේ... :lol: :lol:

    අද බිව්වේ නැද්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    placebo නම් ඉතින් වෙන බෙහෙත් ගත්තමත් වෙන්න එපැයි ... :dull:

    ඒ බෙහෙත් දිහා උඹ සැකෙන් බලන්නෙ. බියර් එකෙං වෙනසක් වෙනව කියල උඹ දැඩි ලෙස විශ්වාස කරනව :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ බෙහෙත් දිහා උඹ සැකෙන් බලන්නෙ. බියර් එකෙං වෙනසක් වෙනව කියල උඹ දැඩි ලෙස විශ්වාස කරනව :baffled:

    වෙන්නත් පුළුවන් බං , placebo ද නැද්ද කියල ඉතින් මාත් එක්ක බොන එකක්ගේම උදව් අරගෙන පරීක්ෂණයක් කරන්න වෙනව :nerd:

    බියර් බිව්වම බඩ එනවා කියන්නෙ ඇත්තද

    ජාන අනුව තමයි බං.. මගේ නම් බඩ එන්නේ නෑ පොඩ්ඩක් වත්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්නත් පුළුවන් බං , placebo ද නැද්ද කියල ඉතින් මාත් එක්ක බොන එකක්ගේම උදව් අරගෙන පරීක්ෂණයක් කරන්න වෙනව :nerd:

    :baffled: