බීවට පස්සේ.... පිරිමියෙක්ට කරන්න පුළුවන් දේවල් 5ක්...
1. තොරතෝංචියක් නැතිව කථා කරනවා...
2. ෆුල් හැඟීම් බර වෙනවා...
3. වාහන එළවනකොට පිස්සු කෙළිනවා...
4. හිතන එක නවත්තනවා....
5. හේතුවක් නැතිව වලියට යනවා...
ඒත් උඹලා දන්නවද...? ගෑණියෙකුට මේවා ඔක්කොම බොන්නෙ නැතුවම කරන්න පුළුවන් කියලා..

1. තොරතෝංචියක් නැතිව කථා කරනවා...
2. ෆුල් හැඟීම් බර වෙනවා...
3. වාහන එළවනකොට පිස්සු කෙළිනවා...
4. හිතන එක නවත්තනවා....
5. හේතුවක් නැතිව වලියට යනවා...
ඒත් උඹලා දන්නවද...? ගෑණියෙකුට මේවා ඔක්කොම බොන්නෙ නැතුවම කරන්න පුළුවන් කියලා..












