බුක්ෆෙයා ගිය අය ඉන්නවාද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ගෑණු අරන් යන්න හොඳ තැනක් නෙමෙයි බන්. @IndrajithGamage ඉන්නවා. ඒ නිසා මම නම් කියන්නෙ යන්න එපා. 😣
    ඔව් බං තාම කතා කරපු එකෙක් කිව්වෙ නෑ එළකිරි කියන වචනෙවත්. අ‍ැත්තට අ‍ැවිත් කතා කරල යන්ඩ චකිතය වෙන්ඩැති. 🤭 හැබැයි මම නම් මෙහෙමයි.

    • Love
    Reactions: Candid-B

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ළමයි දෙන්නාටයි වයිෆ්ටයි යන්න ආස කිව්ව නිසා ගිහින් දාන්න ගියා. මම දාලා එද්දි චුට්ටක් බෙල්ල දැම්මා .

    ඉරිදා උනාට පෙර අවුරුදු වලට වඩා මිනිස්සු සැහෙන අඩුයි වගේ දැක්කේ. පාක් එකෙත් ඉඩ තියනවා කිව්වම හිතාගනින්කෝ.

    තාමත් පොත් වල ගනන් රිකවර් වෙලා නැ. පොත් ගනන්. අනවශ්‍ය ලෙස ගනන්. සන්නා පොතක් දාලා තිබ්බා 3750ක් ද කොහේ. ඕකට නම් වැරදි ටොක්සික් පාඨකයා. දැන් මුන් ප්‍රකාශණ සමාගම් වලට පුක දෙන්න අරන්. උනුත් තියලා අරිනවා ගනන්.

    රජයේ කඩදාසි සංස්ථාව ද මොකක්ද කියලා එකක් තිබුනා. රිසයිකල් කරල දේශිය ⁣දේ විකුනනවා කියලා ලේබල් කරලා. නමුත් කොලේ අවුල්. වැඩි පාවිච්චියක් ගන්න නම් බැ.

    මාෆියාවටම ගිය රටක්.
    මාෆියාවම තමා
     
    • Like
    Reactions: emoji diaries

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    කොලඹ හා අපිට දැනෙන සමාජයේ පොත් කියවන්නැ වගේ හිතනවා වෙන්න පුලුවන්. නමුත් අධ්‍යාපනය වෙනුවෙන් හරි ආසාවට හරි පොත් කියවන අතිවිශලා පාඨක පිරිසක් තාම ඉන්නවා. අවුල ඔයා කිව්වා වගේ උන්ටත් සල්ලි නැ පොත් ගන්න.

    ලංකාවේ ප්‍රකාශකයන්ට කිසිම උවමනාවක් නැ ebooks වලට යන්න. උන් යලිනොලියමි කියලා⁣ හොර pdf ටිකට නම් ගේමක් දුන්නා. ඒක අවුලක් නැ. නමුත් උන් හරි විදිහකින් ebooks වලට ගියේ නැ ඊට පස්සේ⁣. ගැරියෝ ටිකක්. රන්බිත්තර දාන කිකිලිව මරං කාලා අන්තිමේදි ඉන්ඩස්ට්‍රියම වට්ටලා තමා පස්ස බලන්නේ.
    අවුල කියන්නෙ බං publishers ලාට කාලයක් තිස්සෙ හැදිලා තියෙන infrastructure එක ebook පැත්තට යවන්න ගැළපෙන් නෑනෙ. අපේ රටේ උන්ට disposable income හරිම අඩුයි. Fujifilm වගේ තමයි. Irrelevant වුණාම පුළුවන් කාලයක් කටුව ගහලා බැරි වුණාම nostalgia පාරක් ගහගෙන ඉන්නවා. 🤣

    මං දැන් දහපාරක් විතර ආවා. උබ වරෙන්. මං තව ටික වෙලාවක් ඉන්නවා
    කොහෙද ඉතින් මම මේ ඉස්සරහමනෙ ඉන්නෙ. මම උඹව දන්නෑ, මොකක්ද අ‍ැඳලා ඉන්නෙ? උඹ පිරිමිද ගෑනුද මොන වගේද? 🤔
    ------ Post added on Sep 24, 2023 at 5:36 PM
     
    • Like
    Reactions: Ryan08

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ළමයි දෙන්නාටයි වයිෆ්ටයි යන්න ආස කිව්ව නිසා ගිහින් දාන්න ගියා. මම දාලා එද්දි චුට්ටක් බෙල්ල දැම්මා .

    ඉරිදා උනාට පෙර අවුරුදු වලට වඩා මිනිස්සු සැහෙන අඩුයි වගේ දැක්කේ. පාක් එකෙත් ඉඩ තියනවා කිව්වම හිතාගනින්කෝ.

    තාමත් පොත් වල ගනන් රිකවර් වෙලා නැ. පොත් ගනන්. අනවශ්‍ය ලෙස ගනන්. සන්නා පොතක් දාලා තිබ්බා 3750ක් ද කොහේ. ඕකට නම් වැරදි ටොක්සික් පාඨකයා. දැන් මුන් ප්‍රකාශණ සමාගම් වලට පුක දෙන්න අරන්. උනුත් තියලා අරිනවා ගනන්.

    රජයේ කඩදාසි සංස්ථාව ද මොකක්ද කියලා එකක් තිබුනා. රිසයිකල් කරල දේශිය ⁣දේ විකුනනවා කියලා ලේබල් කරලා. නමුත් කොලේ අවුල්. වැඩි පාවිච්චියක් ගන්න නම් බැ.

    මාෆියාවටම ගිය රටක්.
    කොත්තමල්ලි වගේ තමයි, ලංකාවට කඩදාසි ගෙන්නන්නේත් එක්කෙනයි...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    චන්දන මෙන්ඩිස්ගෙ ට්‍රන්ක පෙට්ටියෙන් හම්බුන කතා තියනවද
    ඔව් මේ පාරත් තව අලුත් පොතක් දාලා තිබ්බා.

    කේ.ජි.කරුණාතිලකගේ පොත් ටික කියවන්න කියවලා නැත්තම්. ⁣මෙන්ඩිස් කැලේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    ඔව් බං තාම කතා කරපු එකෙක් කිව්වෙ නෑ එළකිරි කියන වචනෙවත්. අ‍ැත්තට අ‍ැවිත් කතා කරල යන්ඩ චකිතය වෙන්ඩැති. 🤭 හැබැයි මම නම් මෙහෙමයි.

    🙂😍👍
     
    • Like
    Reactions: NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම ගියා බන්. 15000 වගේ පොත් වලට ගියා. 20% ඩිස්කවුන්ට් දුන්න හැම තැනින්ම වගේ. ආතල් එකට ගියේ. පොත් ගණන්. එකම පොත් ටික කැරකෙන ගතියක් තියෙන්නේ. මේ රෙද්දේ සම්මාන නිසා එකම ලේඛකයෝ ටිකක් කැරකෙනවා වගේ දැනෙනවා දැන්නම්. ලංකාවේ රෙද්දවල් වල තියෙන්නෙම දුක මාකට් කිරිල්ලක්. හෙනම නෙගටිවූ පොත්. මමනම් ගත්තේ English පොත් ටිකක්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    2020 වෙනකම් හැම අවුරුද්දෙම ගියා.20,21 කොවිඩ් නිසා ගියෙ නෑ.22,23 යන්නෙත් නෑ.පොත් වලට ඔච්චර නොවටිනා ගනන් දෙන්න බෑ