බුකිය වැඩ නැති නිසා එන හිතවතුන් පිළිගැනීමේ නූල

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මංහිතුවෙ පහුගිය දවස්ටිකේම ඉන්දියන් උන්ට බැන්න නිසා මගෙ ඉන්ස්ටග්රෑම් අකවුන්ට් එක ඩිසේබල් කරලා කියලා
     
    • Haha
    Reactions: NRTG

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    අඩෝ මම හිතුවේ මගේ එකට කෙල වෙලා කියාලා
     
    • Haha
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අවුලක් න මාක් අයිය මගේ අකවුන්ට් එකට සති කීපයකට කලින් ෂොට් එක දුන්න අයේ හැදුවේ නැ . දැන් ගානක් නැ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අඩෝ, මං හිතුවෙ මගෙ Account එක හැක් වෙලා කියලා බං.. ඇයි වැඩ නැත්තෙ, හූතියො වයර් කපලද.. 🙄
    ඒක තමා බං මාවත් ලොගවුට් වෙලා
    පාස්වර්ඩ් එක ගහල ආයෙ ලොග් වෙන්න හදනව හදනව බෑ
    මේ ත්‍රෙඩ් එක දැක්කම තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ
    @හෙළයා තෑන්ක්ස් බං
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,166
    198,745
    113
    Colombo, Sri Lanka
    baby GIF