අනාත නූල...
PHBhagya Well-known member Feb 26, 2020 25,159 3 118,928 113 Gampaha Mar 5, 2024 #21 අනාත නූල... Reactions: MR.YOLO, Ashan052, NRTG and 2 others
K Kamal1996 Well-known member Jun 25, 2021 1,017 1,204 113 Mar 5, 2024 #23 Adooo wada na neda mn baya una Reactions: NRTG
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Mar 5, 2024 #24 මංහිතුවෙ පහුගිය දවස්ටිකේම ඉන්දියන් උන්ට බැන්න නිසා මගෙ ඉන්ස්ටග්රෑම් අකවුන්ට් එක ඩිසේබල් කරලා කියලා Reactions: NRTG
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Mar 5, 2024 #25 Yeah wth happened this time Reactions: NRTG
jeewan tk Well-known member Feb 7, 2011 1,911 1,571 113 Mar 5, 2024 #26 අඩෝ මම හිතුවේ මගේ එකට කෙල වෙලා කියාලා Reactions: NRTG
marindi Well-known member Jun 14, 2023 1,120 1,395 113 Mar 5, 2024 #27 අවුලක් න මාක් අයිය මගේ අකවුන්ට් එකට සති කීපයකට කලින් ෂොට් එක දුන්න අයේ හැදුවේ නැ . දැන් ගානක් නැ Reactions: NRTG
AnuradhaRa Well-known member Dec 25, 2010 62,209 1 43,763 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 5, 2024 #29 honesty said: අඩෝ, මං හිතුවෙ මගෙ Account එක හැක් වෙලා කියලා බං.. ඇයි වැඩ නැත්තෙ, හූතියො වයර් කපලද.. Click to expand... ඒක තමා බං මාවත් ලොගවුට් වෙලා පාස්වර්ඩ් එක ගහල ආයෙ ලොග් වෙන්න හදනව හදනව බෑ මේ ත්‍රෙඩ් එක දැක්කම තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ @හෙළයා තෑන්ක්ස් බං Reactions: NRTG
honesty said: අඩෝ, මං හිතුවෙ මගෙ Account එක හැක් වෙලා කියලා බං.. ඇයි වැඩ නැත්තෙ, හූතියො වයර් කපලද.. Click to expand... ඒක තමා බං මාවත් ලොගවුට් වෙලා පාස්වර්ඩ් එක ගහල ආයෙ ලොග් වෙන්න හදනව හදනව බෑ මේ ත්‍රෙඩ් එක දැක්කම තමා ඇගට ලේ ටිකක් ඉනුවෙ @හෙළයා තෑන්ක්ස් බං
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Mar 5, 2024 #30 ඉස්සර කරන්ට් ගියහම යාලුවො ටික පාරෙ සෙට් වුන හැටි මතක් වෙනව... Reactions: Chimpanzee Putha, Daminduwa, NRTG and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,603 100,836 113 Mar 5, 2024 #31 J Starlin said: Mewa tama karanna wenne Ai nisa job nathi unama. Click to expand... කෝ දැන් AI හදනාවද මේක. ආන් අරහේ මාර්ක් කාරය දාඩිය දාගෙන සර්වර් අස්සේ Reactions: KrishanL89, NRTG, hrm and 1 other person
J Starlin said: Mewa tama karanna wenne Ai nisa job nathi unama. Click to expand... කෝ දැන් AI හදනාවද මේක. ආන් අරහේ මාර්ක් කාරය දාඩිය දාගෙන සර්වර් අස්සේ
Amith0424 Well-known member Oct 27, 2010 14,324 24,532 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 5, 2024 #33 fb insta නැති නිසා සකර්මෑන් මොක කලත් අවුලක් නෑ.. Reactions: marindi and NRTG
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Mar 5, 2024 #34 දෙයියෙක් නෙමේ දේවාලයක්. මං හිතුවා කෙල උනා තමයි කියලා.... Reactions: AnuradhaRa, NRTG, හෙළයෙක් and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,167 198,746 113 Colombo, Sri Lanka Mar 5, 2024 #35 Reactions: Chimpanzee Putha, Bad News, Amith0424 and 3 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Mar 5, 2024 #36 ai FB weda nedda? Reactions: NRTG
Crazy killer Well-known member Nov 15, 2014 875 269 63 Mar 5, 2024 #37 අඩෝ මම හිතුවේ මගේ එකට කෙල වෙලා කියාලා, බොක්ක සිතල වෙලා ගියා යකු Reactions: NRTG and chirantha19890821
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,993 18,914 113 Mar 5, 2024 #38 මේකට මල පැනල කියලයි ආරංචිය Reactions: chirantha19890821 and NRTG
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,048 3,922 113 ඇඩ්රස් නෑ Mar 5, 2024 #39 තව ටිකකින් එලකිරි එකත් bs වෙයිද Reactions: NRTG
SpaceX Well-known member Dec 14, 2017 4,679 5,225 113 Mar 5, 2024 #40 ආයි නං බොන්නත් බෑ Reactions: NRTG