බුත්තල කතරගම හිඟන අලියා

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,752
    2,791
    113
    කට්ටිය මෙ වීඩියෝ එකේ උන්ට හිනා උනාට ඇත්තටම මේ අලියා පාර වහන් ඉන්න වෙලාවට මොකද කරන්න ඕනේ?
    අලියා මේ පාරෙදි සෙට් වෙච්ච උන් ඉන්නවද කිරියේ? ඒ වෙලවට මොකද කරේ?

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,380
    100,271
    113
    යනකන් ඉන්න ඕනි වෙන කරන්න දෙයක් නෑ. ඌව කලබල කරල වැඩේ අලකරගන්නෙ නැතුව. ඕකුන් පාරට එන්නෙ කම්මැලිකමට කන්න පුරුදු වෙලා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය අලියමද මන්ද කතරගම පැත්තෙ ඉදන් යද්දි කැලේට දාන මුරපොලින් 100m වගෙ දුරින් ඉන්නවා තඩි අලියෙක් නිතරම.... කොහොම උනත් බුත්තලට යනකන් අලි 4,5ක් අහු වෙනව ශුවර්.. කරන්න තියෙන්නේ තඩි බස්1ක් හෝ, ටිපර්1ක් එනකන් දුර තියල ඉන්න එක... උන් එක්කම යන1 හොදයි... අපි මීට කලින්ද යද්දි නම් ඩ්‍රයිවර් කොමඩු ගෙඩියක් උගෙ ගවට යද්දි බිමට දැම්ම.. ඌ එකට හොඩ දික් කරද්දි අපි ගිය සින් ගාලා...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උලක් තියං ඉඳලා හොඩේට ඇනපන්. ආයේ හිඟන්න එන්නේ නෑ.
    ගොං පාට් දාන ගහන්නේ නැතිව ගහනවා වගේ ළඟට වෙලා ඉන්න අලිනං කන පැලෙන්න ගහපං හොඳ කොටුවකින්. කැලේ කඩං දුවන්නේ.


    ටුකන්න පත කළු දොදොල් කෑල්ලක්...... කාපු කාලයක් මතක නෑ.............සාදු සාදු සා........
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,773
    7,968
    113
    මෙන්න මෙතන...
    mun kelawagatte kama denna ghn..unge paduwe gya nam iwarai..math dethu sarayak yaddi ali set una than 3 4 witara..ungen karadarayak ne..khmath pare eka pattakata wela inne..hamadama enwa un purudu wela nisa
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,324
    113
    මහ වදයක්නෙ..අලි ඩොං ඵකක් අරන් යන්න.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,628
    1,569
    113
    Sajith-Premadasa.jpg
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ගෑනු කැගහන්නේ නිකං මරන්න ගෙනියනවා වගේනේ
    මෙහෙමයි බන් ඔය හරිය අමු කැලේ ගෙයක් නැහැ පෙන තෙක්මනෙක බය වෙන එක සාදාරනයි මන් හිතන්නේ ජීවිතේට අලියෙක් ලගින් ගිහිල්ල නැති සෙට් එකක් වෙන්න ඕනි
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේකනන් ඉල්ලන් කනවා.ඔය පාරේ ඩේලි යන අය ඉන්නවා.බයික් ,ත්‍ර්‍රීවිල් යනවා
    ඔකා ගහන්නේ නැහැ,කෑම හොයන්නේ
    දෙනවනම් දිගෙන යන්න ඕන,ලත වෙවි ඉන්න හොඳ නැහැ
    බයනම් බස්,ටිපර් එකක් පස්සෙ තියගෙන ගියානම් හරි
     
    • Like
    Reactions: MihiCherub

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    ටයිපිකල් ස්‍රී ලන්කන් ඈස් හෝල්ස්.
    මුන් කොයි තරම් බොලද්ද බලපන්

    අපි යමු......
    නෑ නෑ නවත්තන්න..... කෑ ^}^*+ පා.
    ඔහොම *}** න.
    බුදා.... @(& ම්බෝ :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පිස්සෝ ෆෝම් වෙන නිසා තමයි අලි ගහන්නේ. මූ නං හීලයි . වෙන උනුත් පාරට එන්නේ මිනිස්සුන්ට ගහන්න නෙමෙයි. උගේ පාඩුවේ යන්න දෙන්නේ නැතුව බය කරනවා අපේ පොන්ස් ල.