කට්ටිය මෙ වීඩියෝ එකේ උන්ට හිනා උනාට ඇත්තටම මේ අලියා පාර වහන් ඉන්න වෙලාවට මොකද කරන්න ඕනේ?
අලියා මේ පාරෙදි සෙට් වෙච්ච උන් ඉන්නවද කිරියේ? ඒ වෙලවට මොකද කරේ?
අලියා මේ පාරෙදි සෙට් වෙච්ච උන් ඉන්නවද කිරියේ? ඒ වෙලවට මොකද කරේ?

මෙහෙමයි බන් ඔය හරිය අමු කැලේ ගෙයක් නැහැ පෙන තෙක්මනෙක බය වෙන එක සාදාරනයි මන් හිතන්නේ ජීවිතේට අලියෙක් ලගින් ගිහිල්ල නැති සෙට් එකක් වෙන්න ඕනිගෑනු කැගහන්නේ නිකං මරන්න ගෙනියනවා වගේනේ