බුද්දාගමට කන්වර්ට් වෙන්නේ කොහොමද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කන්වර්ට්ස් වෙන්න ඕනා!:)

    සිම්පල්..... පංචශීලය රකින්න... පොත්පත් කියවා ධර්මය අවබෝධ කරගන්න... මගේ කැතලික් යාලුවෙක් ඉන්නවා... හැම පෝයටම සිල් ගන්නවා... බෞද්ධ පොත්පත් කියවනවා... දැන් බෞද්ධයෙකුට වඩා හොදට බුදුදහම ගැන දැනුමක් තියෙනවා...