මම වෙන් කරලා කොට් කරපු කොටස
Records of ancient travelers to Sri Lanka report that a separate area was allocated for Christians in the ancient capital Anuradhapura and there was a Christian chapel used by the Persian merchants who came to Ceylon in around the 5th century.[7] The Persian cross excavated in Anuradhapura belonging to the 5th century and the decorative baptismal pond excavated near Vavuniya prove the presence of Christians in Sri Lanka during the early period of the Anuradhapura Kingdom. Two crosses excavated around Anuradhapura in 1913 (Wikipedia)
කතාව ඇත්ත.. මෙහෙම බුදුදහමට අපහාස කරන එක වැරදියි.. සිංහල අයගේ විතරක් නෙමේ ලංකාවේ අනිත් ජනවර්ගත් ගොඩක් ජාතිවාදියි.. බටහිර රටවල් වගේ දියුණු සමාජයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා..ඒත් ඒගොල්ලෝ කරන එවා එහෙම් පිටින්ම ලංකාවට තාම ඇඩ් කරන්න බෑ.. මොකද මේක තාම ගෝත්‍රික රටක්.. බුදුදහමට රාජ්ය අනුග්‍රහය ලැබෙන්න ඔනේ.. හැබැයි අධිකරණ බලතල භික්ෂූන්ට දෙන්න බෑ.. මොකද සාසනේත් අද ගොඩක් විනාශ වෙලා..මෙතන පොනිල්, මාර, ලපය මුකුත් නැහැ
මෙතන උඹ ආගම ඇද්දේ
කෙලවගන්න එන්න එපා
පල්ලියෙන් එහෙමද කියල දුන්නේ වේසිගෙ පුතො.කතාව ඇත්ත.. මෙහෙම බුදුදහමට අපහාස කරන එක වැරදියි.. සිංහල අයගේ විතරක් නෙමේ ලංකාවේ අනිත් ජනවර්ගත් ගොඩක් ජාතිවාදියි.. බටහිර රටවල් වගේ දියුණු සමාජයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා..ඒත් ඒගොල්ලෝ කරන එවා එහෙම් පිටින්ම ලංකාවට තාම ඇඩ් කරන්න බෑ.. මොකද මේක තාම ගෝත්‍රික රටක්.. බුදුදහමට රාජ්ය අනුග්‍රහය ලැබෙන්න ඔනේ.. හැබැයි අධිකරණ බලතල භික්ෂූන්ට දෙන්න බෑ.. මොකද සාසනේත් අද ගොඩක් විනාශ වෙලා..![]()
විකිපීඩියා ඇර වෙනත් මූලාශ්‍ර තියෙනවාද?
Records of ancient travelers to Sri Lanka report that a separate area was allocated for Christians in the ancient capital Anuradhapura and there was a Christian chapel used by the Persian merchants who came to Ceylon in around the 5th century.[7] The Persian cross excavated in Anuradhapura belonging to the 5th century and the decorative baptismal pond excavated near Vavuniya prove the presence of Christians in Sri Lanka during the early period of the Anuradhapura Kingdom. Two crosses excavated around Anuradhapura in 1913 (Wikipedia)
ලංකාවේ පලවෙනි කතෝලික රජතුමා මුගලන් රජු කියලා මිනිස්සු දන්නේ නැත්තෙත්.
අනුරාධපුර රාජධානි කාලේ ඉදන්ම ලංකාවේ කිතුනුවන් හිටියා කියලා වැඩිය කවුරුත් නොදන්නේ ත්.
![]()
A trollපරිස්සමෙන් මේවා පලකරපන්. උඹ ගැන තොරතුරු හොයාගෙන හෙට උදෙන්ම කස්සප සීඅයිඩී යන්නත් පුළුවන් මේ වගේ කතා වලට
ඔය ඉන්නේ නුවර පාදිලි සුද්දෙක් යකෝ
තේවත්ත පල්ලියට සම්බන්ධ සෙට් එකක් ඔහොම කතා ගෙතුවා කියලා තමයි මම නම් දන්නෙ. හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙලංකාවේ පලවෙනි කතෝලික රජතුමා මුගලන් රජු කියලා මිනිස්සු දන්නේ නැත්තෙත්.
අනුරාධපුර රාජධානි කාලේ ඉදන්ම ලංකාවේ කිතුනුවන් හිටියා කියලා වැඩිය කවුරුත් නොදන්නේ ත්.
එහෙම වෙලා නෑ. එහෙම මර්ධන කර කර වෙළඳාම් කරන්න බෑ. අපි ළඟට එන අයට හොදට සැලකුව ආගම් ජාති බේදයක් නැතුවමතේවත්ත පල්ලියට සම්බන්ධ සෙට් එකක් ඔහොම කතා ගෙතුවා කියලා තමයි මම නම් දන්නෙ. හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙ
ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙ
මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.විකිපීඩියා ඇර වෙනත් මූලාශ්‍ර තියෙනවාද?
කුරුසය අනුරාධපුර යුගයට අයත් කියල තහවුරු කරගෙන තියෙන්නේ කොහොමද?
පොකුණ බෞතිස්ම කරන්න භාවිතා කරපු එකක් කියලම ඔප්පු කරන්නේ කොහොමද?
ආගම අදහන්න වෙනම කොටසක් වෙන් කරලා තියෙන්න රටේ රජතුමා ක්‍රිස්තියානි වෙන්නම ඕනි කියලා උපකල්පනය කරේ ඇයි.
ඔය ටික අනුව කොහොමද කියන්නේ මුගලන් රජතුමා ක්‍රිස්තියානි රජ කෙනෙක් කියලා?
පාදිලියා දන්න දේවල්ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.
රාජ්ය අනුග්‍රහය කෙසේ වෙතත් ලංකාවේ පොත පත ලියවෙද්දි ඒවගේ දේවල් හිතා මතාම ඉවත් කරලා තියෙනවා.
මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.
------ Post added on Feb 1, 2024 at 11:22 PM
පුළුවන් නන් කෝල් එකක් දීලා හරි අහල බලන්නකෝ ඔය ප්‍රශ්නවලට උත්තර. අඩුම තියෙනවාද කියල හරි.මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.
------ Post added on Feb 1, 2024 at 11:22 PM
දන්නේ නැති දෙයක් ගැන ඇයි එහෙනන් මෙහෙම බොරු කියන්නේ.ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.
රාජ්ය අනුග්‍රහය කෙසේ වෙතත් ලංකාවේ පොත පත ලියවෙද්දි ඒවගේ දේවල් හිතා මතාම ඉවත් කරලා තියෙනවා.
මුගලන් කියන්නේ කාශයපගේ සහෝදරයා බන් buddhist kattiya මුන් ඉතිහාසය වෙනස් කරන විදිය පේනවා නේද වේස පාදිලි බල්ලා @Rontmirමුගලන් කියන්නෙම බෞද්ධ නමක්![]()
රාගම තේවත්ත පල්ලියේන් බන ඇහුවාම ඔහොම වෙනවාමුගලන් කියන්නේ කාශයපගේ සහෝදරයා බන් මුන් ඉතිහාසය වෙනස් කරන විදිය පේනවා නේද වේස පාදිලි බල්ලා @Rontmir