බුද්දාගමට මොන මගුලටද රාජ්ජ අනුග්‍රහය

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම වෙන් කරලා කොට් කරපු කොටස
    Records of ancient travelers to Sri Lanka report that a separate area was allocated for Christians in the ancient capital Anuradhapura and there was a Christian chapel used by the Persian merchants who came to Ceylon in around the 5th century.[7] The Persian cross excavated in Anuradhapura belonging to the 5th century and the decorative baptismal pond excavated near Vavuniya prove the presence of Christians in Sri Lanka during the early period of the Anuradhapura Kingdom. Two crosses excavated around Anuradhapura in 1913 (Wikipedia)
     
    • Haha
    Reactions: Antare 3.4

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මෙතන පොනිල්, මාර, ලපය මුකුත් නැහැ
    මෙතන උඹ ආගම ඇද්දේ
    කෙලවගන්න එන්න එපා
    කතාව ඇත්ත.. මෙහෙම බුදුදහමට අපහාස කරන එක වැරදියි.. සිංහල අයගේ විතරක් නෙමේ ලංකාවේ අනිත් ජනවර්ගත් ගොඩක් ජාතිවාදියි.. බටහිර රටවල් වගේ දියුණු සමාජයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා..ඒත් ඒගොල්ලෝ කරන එවා එහෙම් පිටින්ම ලංකාවට තාම ඇඩ් කරන්න බෑ.. මොකද මේක තාම ගෝත්‍රික රටක්.. බුදුදහමට රාජ්ය අනුග්‍රහය ලැබෙන්න ඔනේ.. හැබැයි අධිකරණ බලතල භික්ෂූන්ට දෙන්න බෑ.. මොකද සාසනේත් අද ගොඩක් විනාශ වෙලා.. :yes:
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    @Rontmir හරි හරි පාදිලි උන්නාන්සේ ඕගොල්ලෝ ආවේ අවජාතක වයාපරයෙන් නෙමේ.හරි හරි අපි පිලිගත්තා❤️.

    කතාව ඇත්ත.. මෙහෙම බුදුදහමට අපහාස කරන එක වැරදියි.. සිංහල අයගේ විතරක් නෙමේ ලංකාවේ අනිත් ජනවර්ගත් ගොඩක් ජාතිවාදියි.. බටහිර රටවල් වගේ දියුණු සමාජයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා..ඒත් ඒගොල්ලෝ කරන එවා එහෙම් පිටින්ම ලංකාවට තාම ඇඩ් කරන්න බෑ.. මොකද මේක තාම ගෝත්‍රික රටක්.. බුදුදහමට රාජ්ය අනුග්‍රහය ලැබෙන්න ඔනේ.. හැබැයි අධිකරණ බලතල භික්ෂූන්ට දෙන්න බෑ.. මොකද සාසනේත් අද ගොඩක් විනාශ වෙලා.. :yes:
    පල්ලියෙන් එහෙමද කියල දුන්නේ වේසිගෙ පුතො.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113

    Records of ancient travelers to Sri Lanka report that a separate area was allocated for Christians in the ancient capital Anuradhapura and there was a Christian chapel used by the Persian merchants who came to Ceylon in around the 5th century.[7] The Persian cross excavated in Anuradhapura belonging to the 5th century and the decorative baptismal pond excavated near Vavuniya prove the presence of Christians in Sri Lanka during the early period of the Anuradhapura Kingdom. Two crosses excavated around Anuradhapura in 1913 (Wikipedia)
    විකිපීඩියා ඇර වෙනත් මූලාශ්‍ර තියෙනවාද?

    කුරුසය අනුරාධපුර යුගයට අයත් කියල තහවුරු කරගෙන තියෙන්නේ කොහොමද?

    පොකුණ බෞතිස්ම කරන්න භාවිතා කරපු එකක් කියලම ඔප්පු කරන්නේ කොහොමද?

    ආගම අදහන්න වෙනම කොටසක් වෙන් කරලා තියෙන්න රටේ රජතුමා ක්‍රිස්තියානි වෙන්නම ඕනි කියලා උපකල්පනය කරේ ඇයි.

    ඔය ටික අනුව කොහොමද කියන්නේ මුගලන් රජතුමා ක්‍රිස්තියානි රජ කෙනෙක් කියලා?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ පලවෙනි කතෝලික රජතුමා මුගලන් රජු කියලා මිනිස්සු දන්නේ නැත්තෙත්.

    අනුරාධපුර රාජධානි කාලේ ඉදන්ම ලංකාවේ කිතුනුවන් හිටියා කියලා වැඩිය කවුරුත් නොදන්නේ ත්.

    :lol:
    5owapk.jpg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    පරිස්සමෙන් මේවා පලකරපන්. උඹ ගැන තොරතුරු හොයාගෙන හෙට උදෙන්ම කස්සප සීඅයිඩී යන්නත් පුළුවන් මේ වගේ කතා වලට
    A troll
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඔය ඉන්නේ නුවර පාදිලි සුද්දෙක් යකෝ🤣.සුද්දෙක්ට මොනා හරි කියපන්කෝ දුවන් එන්නේ ඕකා🤣.මොනා උනත් අවජාතකයෝ කරලා ගියපු එකට නියම සාදාරනයක් කරනවා🤣🤣🙏.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ලංකාවේ පලවෙනි කතෝලික රජතුමා මුගලන් රජු කියලා මිනිස්සු දන්නේ නැත්තෙත්.

    අනුරාධපුර රාජධානි කාලේ ඉදන්ම ලංකාවේ කිතුනුවන් හිටියා කියලා වැඩිය කවුරුත් නොදන්නේ ත්.
    තේවත්ත පල්ලියට සම්බන්ධ සෙට් එකක් ඔහොම කතා ගෙතුවා කියලා තමයි මම නම් දන්නෙ. හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    තේවත්ත පල්ලියට සම්බන්ධ සෙට් එකක් ඔහොම කතා ගෙතුවා කියලා තමයි මම නම් දන්නෙ. හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙ
    එහෙම වෙලා නෑ. එහෙම මර්ධන කර කර වෙළඳාම් කරන්න බෑ. අපි ළඟට එන අයට හොදට සැලකුව ආගම් ජාති බේදයක් නැතුවම

    අභයගිරිය වගේ ප්ලේස් වල වෙනම අංශ තිබිලා තියෙනවා අනික් මත ගැන ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න.

    රට ඇතුලට ආවත් උපරිම පරම්පරා දෙකකින් තුනකින් නිකම්ම ඒ අයත් සිංහල බෞද්ධ වෙලා නවතින ප්‍රොසෙස් එකක් නන් තිබිලා තියෙනවා. ඒකත් මර්ධනය කරලා නෙවෙයි.
     
    • Wow
    Reactions: Mr.dark

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,886
    10,083
    113
    ඒක හිතාගන්න බෑ. රාජ්‍ය අනුග්‍රහය නැත්තන් අවශේෂ තමයි බුද්ධාගමේ හැටියට.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හැබැයි උබ කියන දේ වෙන්නත් පුලුවන්. මේ රට එක්ක යුරෝපය වගේ රටවල් එක්ක තිබුනු වෙලද සම්බන්ධතා එක්ක බලද්දි උන්ගේ ආගම් මෙහාට ආවේ නෑ කියන්න බෑ. ශුවර් එකට නිරාගමික අයත් ඉන්න ඇති. රාජ්‍ය අනුග්‍රාහය කියන කේස් එක නිසා උන්ව මර්දනය කරා වෙන්නත් පුලුවන්.මටත් ඒක දැන් තමයි ඔලුවට ආවෙ
    ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.
    රාජ්ය අනුග්‍රහය කෙසේ වෙතත් ලංකාවේ පොත පත ලියවෙද්දි ඒවගේ දේවල් හිතා මතාම ඉවත් කරලා තියෙනවා.

    විකිපීඩියා ඇර වෙනත් මූලාශ්‍ර තියෙනවාද?

    කුරුසය අනුරාධපුර යුගයට අයත් කියල තහවුරු කරගෙන තියෙන්නේ කොහොමද?

    පොකුණ බෞතිස්ම කරන්න භාවිතා කරපු එකක් කියලම ඔප්පු කරන්නේ කොහොමද?

    ආගම අදහන්න වෙනම කොටසක් වෙන් කරලා තියෙන්න රටේ රජතුමා ක්‍රිස්තියානි වෙන්නම ඕනි කියලා උපකල්පනය කරේ ඇයි.

    ඔය ටික අනුව කොහොමද කියන්නේ මුගලන් රජතුමා ක්‍රිස්තියානි රජ කෙනෙක් කියලා?
    මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.
    ------ Post added on Feb 1, 2024 at 11:22 PM
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.
    රාජ්ය අනුග්‍රහය කෙසේ වෙතත් ලංකාවේ පොත පත ලියවෙද්දි ඒවගේ දේවල් හිතා මතාම ඉවත් කරලා තියෙනවා.

    මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.
    ------ Post added on Feb 1, 2024 at 11:22 PM
    පාදිලියා දන්න දේවල්😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,346
    113
    මෙච්චර ගැඹුරට නම් කියන්න දන්නේ නැහැ මචං මම ඇත්තම කිව්වොත්. තේවත්ත බැසිලිකාවට ගියොත් තව තොරතුරු බලාගන්න පුළුවන් වෙයි.
    ------ Post added on Feb 1, 2024 at 11:22 PM
    පුළුවන් නන් කෝල් එකක් දීලා හරි අහල බලන්නකෝ ඔය ප්‍රශ්නවලට උත්තර. අඩුම තියෙනවාද කියල හරි.

    ඔව් මචං. වෙළදාමේ යෙදුණු අය සහ ක්‍රිස්තුන් වහන්සේගේ ගොලයෙක් වුණු සාන්ත තෝමස් අප්ලොස්තුළු තුමා පවා ඉන්දියාවට ඇවිල්ලා තියෙනවා.
    රාජ්ය අනුග්‍රහය කෙසේ වෙතත් ලංකාවේ පොත පත ලියවෙද්දි ඒවගේ දේවල් හිතා මතාම ඉවත් කරලා තියෙනවා.

    දන්නේ නැති දෙයක් ගැන ඇයි එහෙනන් මෙහෙම බොරු කියන්නේ.
    ------ Post added on Feb 1, 2024 at 11:27 PM
     
    • Like
    Reactions: 10ben

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මුගලන් කියන්නෙම බෞද්ධ නමක්🤣🤣🤦
    මුගලන් කියන්නේ කාශයපගේ සහෝදරයා බන් buddhist kattiya මුන් ඉතිහාසය වෙනස් කරන විදිය පේනවා නේද වේස පාදිලි බල්ලා @Rontmir
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මුගලන් කියන්නේ කාශයපගේ සහෝදරයා බන් මුන් ඉතිහාසය වෙනස් කරන විදිය පේනවා නේද වේස පාදිලි බල්ලා @Rontmir
    රාගම තේවත්ත පල්ලියේන් බන ඇහුවාම ඔහොම වෙනවා🤦
     
    • Haha
    Reactions: Antare 3.4