රාජපක්ෂලා කරන සක්කිලි ගේම් වලට බුද්දාගම ගාව ගත්තට ඉස්සර මෙහෙම සක්කිලි ඉන්නේ නැතුව ඇති. මේ පොන්න බෝන් අගේන් කාරය උගේ පොන්න වැඩ සේරම කරලා.. බුද්දාගම යුස් කරනවා ඒවා වහ ගන්න.
ඒක ඔයාගෙ විශ්වාසය, කැමැත්ත, පිලිගැනීම, ප්‍රියතාවය. මම ඒකට අකමැත්තක් හෝ විරුද්ධත්වයක් නෑ.ඔව් සයන්ස් උනත් කන්සෙප්ශ්වල් අයිඩියාස් උඩ තමයි බිල්ඩ් වෙන්නේ , හැබැයි පෲ කරනවා , හැම කෙනෙක්ටම පිලිගන්න . එහෙම නැතුව මේක කියපු එකා මහා කැරියෙක් ඒක හින්දා මෙක විශ්වාස කරන්ඩ කියන්නේ නෑ![]()
බුදුදහමයි ප්‍රසිද්ධ විද්‍යවයි කියන්නෙ තැන් දෙකකින් හට ගන්න දෙකක්. ඒ දෙක කවදාවත් සමපාත වෙන්නෑ. බුදුදහමෙන් විද්‍යාව ඔප්පුවීමවත්, විද්‍යාවෙන් බුදුදහම ඔප්පු වීමවත් වෙන්නෑ.මටත් ලොකු දැනුමක් නෑ හැබැයි ඉස්කෝලෙ යන කාලෙ කැලණියෙ විද්‍යාලංකාර පිරිවෙනේ ලයිබ්රියේ හොඳ අභිදර්ම පොත් තිබ්බා ඒකෙ බිග් බෑන්ග් එක හැදුන හැටි හිටං එක්ස්ප්ලේන් කරල තිබ්බ මට මතක හැටියට.
තියෙන තැන පෙන්නපන්, දැක්කෙ නැ වගේ ඉදිතියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත්
උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
මටත් ලොකු දැනුමක් නෑ හැබැයි ඉස්කෝලෙ යන කාලෙ කැලණියෙ විද්‍යාලංකාර පිරිවෙනේ ලයිබ්රියේ හොඳ අභිදර්ම පොත් තිබ්බා ඒකෙ බිග් බෑන්ග් එක හැදුන හැටි හිටං එක්ස්ප්ලේන් කරල තිබ්බ මට මතක හැටියට.
ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේuniverse එක හැදුන හැටි කිව්වා කියලා අපි වගේ පුංචි බුද්ධියක් තියෙන කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන්ද? විද්‍යාවට අනුව big bang theory එකවත් අපිට තේරුම්ගන්න පුලුවන්ද? අපි යන්තන් ජීවත් වෙන අවු 70-80 කාලෙන් අවු 15ක් විතර යනවා හරියට භාෂාවක් තේරුම් අරන් බුද්ධියට දේවල් එකතු කරගන්න. තව අවු 15ක් විතර යනවා පරිණත වෙන්න. ගැඹුරු දෙයක් ගැන හිතන්න, තේරුම්ගන්න ඉතුරු අවු 40-50ක්. ඒකෙනුත් අන්තිම අවු 10-20 දේවල් අමතක වෙන්න, පියවි සිහිය නැති වෙනවා.
ඉතින් අවු බිලියන ගාණක දෙයක් ගැන අවු 30කින් විතර කොහොම තේරුම්ගන්නද
ඉතින් අගයි මුලයි හොයනවාට වඩා මේ ඉපදෙන විඳවන මැරෙණ repeat වෙන එක නවත්තගන්න විදියක් තේරුම්ගන්න පුලුවන්නම් ඇතිනේ![]()
බිග් බෑන් රෝල් කරලා ගහගනින් පුකේ. දන්නේ නැති ලබ්බවල් කතා කරන්න යන මෝඩ හරකා
උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.උඹ මෙහෙම කරපන්.
ආරණ්‍ය සේනාසනයකට ගිහිල්ලා හිත දහ අතේ දුවන එක නතර කරගන්න ඉස්සෙල්ලාම පුරුදු වෙයන්.
ඒක කරන්නෙ පංචම ධ්‍යානය ලබාගෙනයි.
ඒ කියන්නේ අපි හිත දුවන එක නවත්තන්න හදනකොට
1 හිත ආයෙ ආයෙ වටේ දුවන්න හදනවා
2 අපි හිත වටේ දුවන එක නවත්තන්න හදන උපාය කලින්ට වඩා එක්කො සියුම්ව
හරි දැඩිව හරි වෙනස් විදියට හරි තේරෙන්න ගන්නවා. (මේක භාවනා ගුරුවරයා ගෙන් ඉගෙනගන්න ඕන)
3 හිතට පට්ට සතුටක් දැනෙන්න ගන්නවා
4 ඇඟට පට්ට සැපයක් දැනෙන්න ගන්නවා
5 හිත වටේ දුවන එක අඩු වෙලා අපි හිත දුවන එක නතර කරන්න යොදපු උපායෙ හිත ඇලෙනවා වගේ දැනෙනවා.
පළවෙනි මට්ටමේදි ඔය 5ම හිතට වෙන වෙනම දැනෙන්න ඕන.
දෙවැනි මට්ටමේදි පළවෙනි එක නැතුව අනික් 4 දැනෙනවා.
ඔහොම ගිහින්.
5 වෙනි මට්ටමේදී හිත එහෙ මෙහෙ දුවන එක නවතිනවා. එක තැනක විතරක් හිත නැවතිලා හිටිනවා.
මෙතෙන්ට ආවාට පස්සෙ භාවනා ගුරුවරයා ගෙන් අහපන් උඹට තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ක්‍රමය. ගුරුවරයා කියල දේවි.
එතකොට කාගෙන්වත් අහගන්න ඕන වෙන්නෙ නැතුව තමන්ටම ඔය තියෙන ප්‍රශ්න වලට නියම උත්තර හම්බවේවි.
කැමති නම් බකපණ්ඩිත කමට ඕක තනියම කරපන්, හැබැයි අංගොඩ ඇඳක් book කරල හිටපන් ඔක්කොටම කලින්.
අහපු එකට රිදුනද බුදු සර් ගෙ පුක ලෙවකාපන් ගිහින්උබේ ත්‍රෙඩ් බැලුවාම පේනව උබ ඉන්නෙ මනෝ ලෝක වල. කලු එකෙක් සුදු එකියක් බැන්දොත් උන් අහවල් වැඩේ කරනවද කියලත් චීත්ත කේස් හොයන තොපි වගේ උන්ද යකො බුද්ධාගමේ හරය හොයන්න එන්නෙ. ඉඳකින්. සමාජෙන් කොන්වෙච්ච ගොබ්බ ඩයල් ඔන්ලයින් ෆෝරම් වල හරි ගොන් පාර්ට් එකක් දාලා චරිත වෙනවා.
View attachment 156240
අහපු එකට රිදුනද බුදු සර් ගෙ පුක ලෙවකාපන් ගිහින්
පිටියේ අප්පු පේන්න හොඳ හෙළයා(හෙළයා යනු උරුමයෙන් ලැබුණු දේ පවත්වා ගන්න කෙනා) නමුත් උඹේ කතාව ඇත්ත.උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.
උබටත් මේ ගොන් ආතල් වලට හෑලි ලියන්න නන් වෙලා තියෙනව නේද. ලෙඩෙක්ට බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් කියන්න කිව්වම තමා වටේ යවන්නෙ.
Man. I don't think you have the brain capacity to learn such a deep philosophy. First you need to empty your cup before refilling it. In abhi Dharmaya every thing is explained with facts and causes. If you have a negative perspective towards anything you will only see the negative things. Anyways you have the freedom to have your own ideology or perspective. But one thing is very clear. You are just an attention seeker!!තියනවා ලබ්බ , යකෝ අභිදර්මය සමහර තැන් වල කැරි බෛලා තියෙන්නේ , එක සින්හල ට්‍රාන්ස්ලෙශන් එකක තියනවා ස්පර්ශයෙන් ගැබ් වෙනවා කියලාත්
උබ මොනවද අභිදර්මය කියවලා තියෙන්නේ ?
ඇත්තටම වර්ථමානයේ දකින බුදුදහම යොදාගෙන දේශපාලනය කිරිම කියන දේ පටන්ගත්තෙත්, බුදුදහමේ මුලය දෙදරවන්න කටයුතුකලෙත් අශෝකම තමයි.ඔහුට ආගම ඇදහිමක් නෙවෙයි යටත්විජිත මෙවලමක්වුනේඔය අශෝක කියන පොර මුලින් ගේමෙන් රටවල් යටත් කලාලු සහ පහු වෙනකොට වෙන වෙන බ්‍රේන් ගේම්ස් වලින් තමන්ගේ අරමුනු ඉටු කරගත්තා කියලා කියනවා ?
absolutely im an attention seeker its right but let me explain something . everyone talks about the deep of the philosophy okay i got it thats a much deeper philosophy but i need evidence ? now you are telling me that i dont have knowledge or brain capacity to understand the philosophy or whatever the fuck as you call it . hey dude ? what about the thousands of other religions who are saying the same shit over and over ? that we dont have no power or capacity to understand such things ? you know what i believe as i feel . rather than believing cheap indian fuckMan. I don't think you have the brain capacity to learn such a deep philosophy. First you need to empty your cup before refilling it. In abhi Dharmaya every thing is explained with facts and causes. If you have a negative perspective towards anything you will only see the negative things. Anyways you have the freedom to have your own ideology or perspective. But one thing is very clear. You are just an attention seeker!!