බුද්දාගම_මුල_සිට_ඉගෙනගන්න

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මුලින්ම අභිදර්මය ඉගෙන ගන්න යන්න එපා.
    හොදම දේ සූත්ත්‍ර බලන්න ස්‍රද්දාව සහ වීර්‍රය වෑඩි වෙන පස්සෙ නිකම්ම දර්මය සිහිවෙන ගානට අවම ඔනනම් අභිදර්මය ඉගෙන ගන්න මොකද නෑත්නම් ටික කාලෙකින් එප වෙනව. අපිට මොකුත බලෙන් කරන්න දෙයක් නෙ ඔක්කොම හේතුවක් නිස වෙන්නෙ ඒක නිස කලබල වෙන්න එපා මොකටවත්.
    තෙරුවන් සරනයි. :yes::yes:

    100% Agreed
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    daham pasal poth tikak deepan kiyawanna mulin. daham pasal awasana poth 4 hodai 😊

    epoth echchara therumak ne bn. daham pasal poth hodai, buddha kale indiyawe samajaya gena awabodhayak ganna. daham pasal poth walin abhidharmaya igena ganna ba neh bn.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    https://pitaka.lk/books/

    මේකෙන් රේරුකානෙ හාමුදුරුවන්ගෙ
    1.බෞද්ධයාගෙ අත්පොත
    2.චතුරාර්‍ය සත්‍යය
    3.පාරමිතා ප්‍රකරණය
    4.සූවිසි මහ ගුණය
    5.පෞරාණික සතිපට්ඨාන භාවනාව කියවන්න

    Damruwana.org එකෙන් පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමියන්ගෙ බණ අහන්න
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මචන්ලා, බුද්දාගම ගෑන මොකුත් නොදන්න කෙනෙක්ට මුල ඉදලා අභිදර්මය වගේ දේවල් වෙනකන්ම තනියෙම ඉගෙනගන්න පුලුවන් හොද පොත් මොනවද තියෙන්නේ?


    ත්‍රිපිටකේ පොත් 57ක් තියෙනවා. පිටකය පරිශීලනයට උපදෙස් පෙටකොපදේශයෙ තියෙනවා..
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    මුල් පොත් 57 න් පස්සෙ එක එක්කෙනාගෙ මතිමතාන්තර කියවන්න ආසනම් බෞද්ද පොත් ලක්ස ගානක් ඇති. පොත් මුදලාලිලගෙ ඒවත් ඇති...


     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ත්‍රිපිටකේ පොත් 57ක් තියෙනවා. පිටකය පරිශීලනයට උපදෙස් පෙටකොපදේශයෙ තියෙනවා..
    https://www.thripitakaya.org/tipitakaya/Index/1028?s=23638

    මුල් පොත් 57 න් පස්සෙ එක එක්කෙනාගෙ මතිමතාන්තර කියවන්න ආසනම් බෞද්ද පොත් ලක්ස ගානක් ඇති. පොත් මුදලාලිලගෙ ඒවත් ඇති...



    අනේ මටනං ඔය ත්‍රිපිටකයෙ එක වචනයක් කියෙව්වට තේරෙන්නෙ නෑ :sorry:

    ඊට වඩා ඇත්තටම හොඳයි අනිත් පොත් :yes: අහගෙන ඉන්ඩ පුලුවන් ආසාවෙන්
     
    Last edited: