මුලින්ම අභිදර්මය ඉගෙන ගන්න යන්න එපා.
හොදම දේ සූත්ත්ර බලන්න ස්රද්දාව සහ වීර්රය වෑඩි වෙන පස්සෙ නිකම්ම දර්මය සිහිවෙන ගානට අවම ඔනනම් අභිදර්මය ඉගෙන ගන්න මොකද නෑත්නම් ටික කාලෙකින් එප වෙනව. අපිට මොකුත බලෙන් කරන්න දෙයක් නෙ ඔක්කොම හේතුවක් නිස වෙන්නෙ ඒක නිස කලබල වෙන්න එපා මොකටවත්.
තෙරුවන් සරනයි.![]()
100% Agreed

