බුද්දියක් තියන ලොකු අයට18+

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    පිස්සු හැදෙනවනෙ බං ඒක දැක්කම. මචන් Sensitive අය නම් බලන්න එපා. ඇයි බං කවුරුවත් මේ ලමයට උදව් කරන්නේ නැත්තෙ. පවු බං. බුදු හාමුදුරුවො පිට දුන්න බෝධියට අගෞරව කරාට හොඳ පාඩම්. ඒත් වෙලාවෙ හැටියට මේ ලමයාට වටේ ඉන්න මිනිස්සු උදව් කරන්න තිබ්බා. හතුරෙකුටවත් මේ වගේ දෙයක් වෙන්න එපා. :sorry::(
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    අම්මෝ හතුරෙකුටවත් මෙහෙම දෙයක් සිද්ධ වෙන්න එපා බන්...................
    අනේ පව් බන් ඒ ළමයා...........
    එතන කටිටිය ඔයිට වඩා ඇක්ටිව් වෙන්න තිබ්බා එයා ගැන..............
    අපෝ බන් මේ වගේ දෙයක් නං කිසිම කෙනෙකුට වෙන්න එපා...........
    මට නං මාර අප්සට් බන්...............
    මෙච්චර අසරණ වුනු කෙනෙක් මම මගේ ජීවිතේටම දැක්කමයි..................
    මෙ ගෑනු ළමයා කොහොම මේක අමතක කරන්නද............
    පව් බන් පව්.................

    ow ban pattama dukai matath.... as walata kaduluth aawa......:(:(:( :(:(:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුන්ගෙ comments දැක්කහම බලන්න හිතෙන්නෙත් නෑ බං..
    :no::no::no:
    ඒත් ඉතින් පව් කියල නම් හිතෙනවා.. ඔය ගෑනිගේ ළමයි..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පිස්සු වගේ බන් මේක බලපු වෙලාවෙ ඉදල..:(:(
    සාමණ්යේන් මම ඔය Accident වෙන Scene කිසි අවුලක් නැතුව බ්ලනව.
    මගෙ ජීවිතේටම Accident එකක් බලල upset උන පලවෙනි පාර.

    :(:(
    ජීවිතේට මෙහෙම දෙයක් සතෙක්ටවත් වෙන්න එපා කියල තමයි බන් කියන්න තියෙන්නෙ.
    ඈඩෙනව බන්...

     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ පරයට වෙන දේ හිතා ගන්න පුලුවන්ද . ?

    247727_479561028750608_1524146124_n.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ සංසාරේ..
    බුදු දහමට ගරහන
    ගොඩක් අයගේ අවසාන කාලය ගෙවෙන්නේ මහා අවාසනාවන්ත විදිහට
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අනේ සංසාරේ..
    බුදු දහමට ගරහන
    ගොඩක් අයගේ අවසාන කාලය ගෙවෙන්නේ මහා අවාසනාවන්ත විදිහට
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන් කරනු ලැබූ කර්ම රිය සක පසුපස්සේ එනවා වගේ තමන් පිටිපස්සෙන් පන්නවා. ඒකෙන් මිදෙන්න කාටවත් බෑ. තමන් කොතැනක හිට්යත් ඒකෙන් ගැලවීම් බොරු.
    බුදුදහමට, ගෞතමයන් වහන්සේට අපහාස උපහාස තර්ජන ගර්ජන කරන හැම කෙනාටම උතුමන්ට අගෞරව කිරීමේ පාපය එල්ලවෙනවා. හැම කෙනාටම මේක හොඳ පාඩමක්. දැන්වත් බුද්ධියෙක් කල්පනා කරලා බලන්න හොඳ අවස්තාවක්. බෞද්ධාගේ ආගමික ස්ථාන කඩලා බිඳලා දාලා ස්වාමීන්වහන්සේලාට තර්ජනය කරන මෝඩ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න පුලුවන් නම් බොහොම වටිනවා.
    ඒ වගේම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු බෞද්ධ හැම කෙනෙක්ම ඒ කාන්තාවට අනුකම්පා කලා. මෛත්‍රී කරා, ඒ දුව ගැන හදවතින්ම දුක් වුනා. ඒක තමයි බෞද්ධයාගේ ගතිය. හික්මීම කියන එක ආගමින්ම බෞද්ධයාගේ ඇඟට කාවද්දලයි තියෙන්නේ.
    මට නම් පොඩි සැකයක් තියෙනවා සමහර ආගම් වල මෝඩ පුද්ගලයින් මෙහෙමවත් මෛත්‍රීයක් හිතයිද කියලා.
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    boodiyata pain gahapu kathawa eththak da? :no::no::no:

    me video eka elakiri eke demma eka nam anumatha karanda beee :no::no::no:

    uba inneth Workcamp road eke da? :):):)
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    දිට්ට ධම්ම වේදනීය කර්මේ කියන්නනේ මේකට තමයි......
    මාර දුකයි.... :(
    පවු අර ගැණු ළමය ගැන ඒ වෙලාවේ කොච්චර වේදනාවක් ඇතිවෙන්න ඇත්ද.... :(
    හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා.....!!!! :no:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    attha machan.. kisima agamakata agarruwa karanna hoda ne.. ewa padisan denawa.. eth me wage dewal katawathma wenna epa kiyala man prarthana karanawa.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කතාව අත්තක් නම්, බුදු දහමට නිගරු කරන අයට සිතන්නට යමක් මෙතුල ඇත......