බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Superuser

Member
Aug 30, 2015
723
73
0
පෝරිසාදයා;23235699 said:
මීවනපලානෙ ,වහරක,නිවාතාප සාසන භක්ෂක එකම ත්‍රෙඩ් එකට වැඩලා...:D
ඝෝෂ / රේරුකානේ ශාසන භක්ෂක රැළට හොඳටම අමාරුයි වගේ. පව් ඉතින්. හැබැයි ඔය අමාරු හොඳ වෙනවා ඔලුවේ තියාගෙන ඉන්න ඝෝෂ / රේරුකානේ පට්ටපල් කෙබර ටික අයින් කරගත්තම. අපි මේ උත්සාහ කරන්නේ ඒකට පොඩි හරි උදව්වක් දෙන්න.
 
Last edited:

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වනගත වෙලා භාවනා කලාට නිවනේ මූලිකම පඩිය වන සෝතාපන්න භාවයට පත් වෙන්නට බැහැ, ඒක පුළුවන් වෙන්නෙ තවත් සෝතාපන්න හෝ ඊට උසස් කෙනෙක්ගෙන් බණක් අහල විතරයි. (ඒකවත් නොදන්නා අඳබාල හුජ්ජ කොල්ලෝ එක්කනේ අපිත් මේ කතා කරන්නේ, කමක් නැහැ මේක කියනවා වෙන එකෙක් හරි සත්‍ය අවබෝධ කර ගන්නේ නැතැයි.)

    අදහස් අහේනියකින් පෙළෙනවා උඹ.

    "බුදු දහම කියන්නෙ බන් තම තම නැන පමනින් අවබෝධ කරන්ඩ ඔන ආගමක්"

    කියන කතාව මම එළකිරියේ 10 වතාවකට වඩා කියල ඇති.

    ලොල් ආන්න මාරු උනා..ඔය උපන් ස්තානය වගේම තමයි අනිත් ටොන් පච ටිකත්..නොවන හොයනව නම් මොන රෙද්දකටද බන් මේ කාම ලෝකේ කිරියෙ නිර්වස්ත්‍ර විසූක දස්සන බල බලා තවත් ඉන්නෙ වනගතවෙලා භාවනා කරපන්කො..

    මොකටද මර්තෘකාවට එන්නෙ බොරු තර්කනෙ බන් ත්‍රිපිටකය පිලි ගන්න කෙනා පිලි ගනී විසුද්දි මර්ගය පිලි ගන්න කෙනා ඒක පිලි ගනි මොකෝ බලෙන් කාටවත් අවබෝධකරවල දෙන්ඩ පුලුවන්ද???

    බුදු දහම කියන්නෙ බන් තම තම නැන පමනින් අවබෝධ කරන්ඩ ඔන ආගමක් විනා බලෙන් ඔලුවට ඔබ්බන්ඩ පුලුවන් දෙයක් නෙමේ,ඕක තේරුම් ගන්ඩ් බැරි එක තමයි උබලගෙ තියෙන ලොකුම ගොන්කම..

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන් කවුරුහරි කිව්වද බුද්ධඝෝෂ ත්‍රිපිටකයට සම්බන්ධයි කියල. මුලින්ම කියන්න එහෙම කිව්වේ කවුද කියලා.
    :confused:

    දැන් උබ කියන්නේ බුදුන්ගේ(සිදුහත් කුමරුගේ
    උපත සිදු උනේ ලංකාවේ කියලාද ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වනගත වෙලා භාවනා කලාට නිවනේ මූලිකම පඩිය වන සෝතාපන්න භාවයට පත් වෙන්නට බැහැ, ඒක පුළුවන් වෙන්නෙ තවත් සෝතාපන්න හෝ ඊට උසස් කෙනෙක්ගෙන් බණක් අහල විතරයි. (ඒකවත් නොදන්නා අඳබාල හුජ්ජ කොල්ලෝ එක්කනේ අපිත් මේ කතා කරන්නේ, කමක් නැහැ මේක කියනවා වෙන එකෙක් හරි සත්‍ය අවබෝධ කර ගන්නේ නැතැයි.)

    අදහස් අහේනියකින් පෙළෙනවා උඹ.

    "බුදු දහම කියන්නෙ බන් තම තම නැන පමනින් අවබෝධ කරන්ඩ ඔන ආගමක්"

    කියන කතාව මම එළකිරියේ 10 වතාවකට වඩා කියල ඇති.

    ඔව් ඔව් දැන් උබ සෝතාපන්න වෙලා ඉන්නෙ..අර කියාපු උන්වාන්සේලාගෙන් බණ අහුවනෙ සෙටිෆිකට් එකක් එහෙමත් හම්බෙලා ඇතිනෙ දන් තියෙන්නෙ වනගත වෙන්ඩ..

    අනික තමයි සෝවාහන් වෙන්ඩ ඉට වඩා උසස් කෙනෙක්ගෙන් බණ අහන්ඩම ඔනෙ කියල නියායක් බුදු දහමෙ නැ ..මොකා වපුරන විකෘති කතාද මේ :confused:..අඩුම ගානෙ උබ බුදු දහමෙ මූලික දේවල්වත් දන්නෙ නැ..ලැජ්ජ්යො බන් ලැජ්ජයි උබේ නිරුවත් තමයි පේන්නෙ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලි මදිවට හරක්

    තෝ තමයි ලොකුම හරක දඹදිව කියන්නෙ ලoකාවට කියන හරක්ව අල්ලල කුර ගහන්ඩ ඔනෙ යකඩයක් රත් කරල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::lol::lol:
    නැහැ නැහැ බන්

    උබලා එහෙම කියනවා කියලා මුන් කියන නිසයි ඇහුවේ.
    ත්‍රෙඩ් එකේ කොහෙවත් එහෙම දෙයක් කියලා නැහැ උබ.
    දඹදිව කියන්නෙ කියන්නෙ ලකාවට කියන මීහරක් සෙට් එක තමයි මුන්.. ඔය උඩ කියල තියෙන චීවරධාරීන් වහරන්නෙ ඕව තමයි.විසුද්දි මාර්ගයයි මහා වශයයි බුද්ධගෝෂ හමුදුරුවන්වයි අල්ලන් පිස්සු නටන්නෙ මුන් තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    මල පැනලා උත්තර දෙන්න එපා බන්.

    මුන් කියන පච දැක්කම යක්ශාරූඩ වෙනව බන්..ටොන් පච දෙසන්නෙ මුන්..නේරජනා ගoග කියල ලකාවෙ කොහෙ හරි තියෙන් කුණු ඇලකින් නාන උන් මුන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    parana post balala pennapanko ohoma kiyapu thanak... ??? :P

    දඹදිව කියන්නෙ කියන්නෙ ලකාවට කියන මීහරක් සෙට් එක තමයි මුන්.. ඔය උඩ කියල තියෙන චීවරධාරීන් වහරන්නෙ ඕව තමයි.විසුද්දි මාර්ගයයි මහා වශයයි බුද්ධගෝෂ හමුදුරුවන්වයි අල්ලන් පිස්සු නටන්නෙ මුන් තමයි...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba nam naanne HAMILTON alen wage penne..

    මුන් කියන පච දැක්කම යක්ශාරූඩ වෙනව බන්..ටොන් පච දෙසන්නෙ මුන්..නේරජනා ගoග කියල ලකාවෙ කොහෙ හරි තියෙන් කුණු ඇලකින් නාන උන් මුන්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    eeta wada usas wenna one naha, sowaan unahama athi. :D

    ඔව් ඔව් දැන් උබ සෝතාපන්න වෙලා ඉන්නෙ..අර කියාපු උන්වාන්සේලාගෙන් බණ අහුවනෙ සෙටිෆිකට් එකක් එහෙමත් හම්බෙලා ඇතිනෙ දන් තියෙන්නෙ වනගත වෙන්ඩ..

    අනික තමයි සෝවාහන් වෙන්ඩ ඉට වඩා උසස් කෙනෙක්ගෙන් බණ අහන්ඩම ඔනෙ කියල නියායක් බුදු දහමෙ නැ ..මොකා වපුරන විකෘති කතාද මේ :confused:..අඩුම ගානෙ උබ බුදු දහමෙ මූලික දේවල්වත් දන්නෙ නැ..ලැජ්ජ්යො බන් ලැජ්ජයි උබේ නිරුවත් තමයි පේන්නෙ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඝෝෂ / රේරුකානේ ශාසන භක්ෂක රැළට හොඳටම අමාරුයි වගේ. පව් ඉතින්. හැබැයි ඔය අමාරු හොඳ වෙනවා ඔලුවේ තියාගෙන ඉන්න ඝෝෂ / රේරුකානේ පට්ටපල් කෙබර ටික අයින් කරගත්තම. අපි මේ උත්සාහ කරන්නේ ඒකට පොඩි හරි උදව්වක් දෙන්න.

    කෙබර කිව්වෙ තොපෙ මීවනපලානෙ ගුරුන්නන්සෙ.. මාර උත්සාහයක්නෙ බොල ඒක.. මහන්සි වෙන්න එපා. උබලගෙ මීවනපලානෙ ගුරාගෙන් බණ පදයක් අහලා සෝ-වහං වෙයං ගොය්යෝ ඉක්මනට. නැත්තං අපායෙ තමා මිසදිටුවො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වනගත වෙලා භාවනා කලාට නිවනේ මූලිකම පඩිය වන සෝතාපන්න භාවයට පත් වෙන්නට බැහැ, ඒක පුළුවන් වෙන්නෙ තවත් සෝතාපන්න හෝ ඊට උසස් කෙනෙක්ගෙන් බණක් අහල විතරයි. (ඒකවත් නොදන්නා අඳබාල හුජ්ජ කොල්ලෝ එක්කනේ අපිත් මේ කතා කරන්නේ, කමක් නැහැ මේක කියනවා වෙන එකෙක් හරි සත්‍ය අවබෝධ කර ගන්නේ නැතැයි.)

    අදහස් අහේනියකින් පෙළෙනවා උඹ.

    "බුදු දහම කියන්නෙ බන් තම තම නැන පමනින් අවබෝධ කරන්ඩ ඔන ආගමක්"

    කියන කතාව මම එළකිරියේ 10 වතාවකට වඩා කියල ඇති.

    කවුද බොල මෙහෙම කිව්වෙ උබලගෙ මීවනපලානෙ මුත්ත ද?
    ඔව් උන්දැට සුවර් නැතුව ඇති උන්දැගෙ අවසාන කාලෙ උබල වගෙ ගෝලයො ටික උන්දැ දාල යයි කියලා.
    බුදුහාමුදුරුවො මෙහෙම දේශනා නොකාට උබල වගෙ සාසන භක්ෂක සෙට් ගැන නම් දේශනා කරල තියෙනවා .. සාසනේ නැති වෙන්නෙ සාසනෙ ඇතුලෙම ඉන්න උන්ගෙන් කියලා.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :confused:

    දැන් උබ කියන්නේ බුදුන්ගේ(සිදුහත් කුමරුගේ
    උපත සිදු උනේ ලංකාවේ කියලාද ...
    ඔව් අපි පහල ත්‍රෙඩ් එකේ ඔය ගැන කතා වුණා.
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    හැබැයි මේ ත්‍රෙඩ් එකේ ඒ කරුණු ගැන සාකච්චා කරන්න බලාපොරොත්තුවක් නැහැ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පෝරිසාදයා;23236553 said:
    කෙබර කිව්වෙ තොපෙ මීවනපලානෙ ගුරුන්නන්සෙ.. මාර උත්සාහයක්නෙ බොල ඒක.. මහන්සි වෙන්න එපා. උබලගෙ මීවනපලානෙ ගුරාගෙන් බණ පදයක් අහලා සෝ-වහං වෙයං ගොය්යෝ ඉක්මනට. නැත්තං අපායෙ තමා මිසදිටුවො
    පොකුණුවිට හෝ රේරුකානේ ඔබතුමාගේ ගම වූ පමණින් සහ දැන් පන්සලේ වැඩ සිටින හිමියන්ගේ නම දැන සිටි පමණින් ඔබතුමා රේරුකානේ හිමියන් පැවසූ දේ ගැන අවබෝධයක් තිබෙන කෙනෙක් කියල හිතන්න අමාරුයි. කලකදී රේරුකානෙ පොත් කියවමින් එම කරුණු සමාජගත කිරීමට දැඩි වෑයමක් ගත් කෙනෙක් හැටියට මං හිතන්නේ ඔබතුමාට වඩා රේරුකානේ හිමියන් ගැන අයිතිවාසිකම් කියන්න මට පුළුවන් කියලා. නමුත් බොරුව තේරුම් ගත් පසු එහි දිගටම එල්ලී සිටීමේ තේරුමක් නැහැ.

    බුදුපියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේදී "මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබු පමණින් පිළිනොගෙන ධර්මයට ගැලපේ නම් පමණක් පිළිගත යුතුයි ලබා දී ඇති බුද්ධ අවවාදය පවා අවඥාවෙන් බැහැර කරන පිරිස තමයි රේරුකානේ, බුද්ධඝෝෂ යන නම් දුටු පමණින් සාදුකාර දෙන්නේ.

    රේරුකානේ හිමිගේ පටිච්ච සමුප්පාද විවරණය පොතෙන්

    jUz86OT.png

    R6WK2hP.png

    රේරුකානේ හිමි මේ අඩුපාඩු, වැරදි නිවැරදි කළාද? අඩුපාඩු, වැරදි තිබේ යයි කතුවරයාම කියන පොතක් බුද්ධ භාෂිතයක් සේ පිළිගැනීම කොතරම් නුවණට හුරුද? කතරගම යන්න ගිහිල්ලා අතරමං උන කෙනෙක්ගෙන් කතරගම යන හැටි හරියටම අහගන්න පුලුවන්ද?

    දැන් මේ ත්‍රෙඩ් එකේ බුදු හාමුදුරුවෝ ඉපදුන තැන ගැන කතා වුනාද? විශුද්ධි මාර්ගයේ සහ එය ගුරුකරගත් රේරුකානේ පොත්වල වැරදි පෙන්වා දුන් විට ඒවා නොදැක්කා වගේ මග හරිමින්, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන අයට නැවත උත්තර දෙන්නේ නැහැ. සාධක පෙන්වන්නේ නැතිව හොරු බොරුකාරයෝ කියල දහස් වරක් ජප කරලා ගොබෙල්ස්ව අනුගමනය කරන්නේ කවුද කියල කියවන අය තේරුම් ගනියි. අදාළ දෙයක් කිව්වොත් උත්තර දෙන්නම්.
    your comments please.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eeta wada usas wenna one naha, sowaan unahama athi. :D

    ආන්න ලිස්සුව කෝ ඒ ගමන සෝවහන් වෙන්ඩ නම් ඊට වඩා උසස් කෙනෙක්ගෙන් බණ අහන්ඩම ඔන කියපු හරුපෙට මොකෝ උනේ??? රෙදි නැ ඔහේ කියෝනව.. :confused:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23236575 said:
    කවුද බොල මෙහෙම කිව්වෙ උබලගෙ මීවනපලානෙ මුත්ත ද?
    ඔව් උන්දැට සුවර් නැතුව ඇති උන්දැගෙ අවසාන කාලෙ උබල වගෙ ගෝලයො ටික උන්දැ දාල යයි කියලා.
    බුදුහාමුදුරුවො මෙහෙම දේශනා නොකාට උබල වගෙ සාසන භක්ෂක සෙට් ගැන නම් දේශනා කරල තියෙනවා .. සාසනේ නැති වෙන්නෙ සාසනෙ ඇතුලෙම ඉන්න උන්ගෙන් කියලා.
    :yes::yes::yes::yes: මේක හරියටම හරි ඒ තමයි මේ මුන් කරගෙන යන්නෙ..බුදු දහමෙ මූලිකම හරයන් පවා නොදන්නා උන් දහම විකෘති කරන්ඩ හදනව..දහම විකෘතිකරන්නෝ අවීචියෙ පැහෙද්දි ඕව මතක් කරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23236553 said:
    කෙබර කිව්වෙ තොපෙ මීවනපලානෙ ගුරුන්නන්සෙ.. මාර උත්සාහයක්නෙ බොල ඒක.. මහන්සි වෙන්න එපා. උබලගෙ මීවනපලානෙ ගුරාගෙන් බණ පදයක් අහලා සෝ-වහං වෙයං ගොය්යෝ ඉක්මනට. නැත්තං අපායෙ තමා මිසදිටුවො
    අනේද කියන්නෙ ඔටොමැටික් සෝවහන්..මම හිතන්නෙ සෙටිපිලකට් එකෙකුත් දෙනව ඇති සෝවහන් කියල..:lol::lol::lol: