බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    එළකිරියේ ඉන්න විද්වත් බෞද්ධාගමේ කෙළ පැමිණි එවුන් වාදයකට ආවම අහන්න වෙන වචන..
    අඩෝ හු*තිගේ පුතා, පොන්නයා, කැරියා, වේසිගේ පුතා,. හු*වල ගන්නේ, අම්මට *කනවා වගේ දේවල්... :confused:

    අනේ දෙව්දත් නොදිටි මොක්පුර !!! :no:

    උබලගේ වැඩේ ඔයවගේ කමෙන්ට් දාලා ආතල් ගන්න එක. .
    බවුද්දයොන්ව කොටවන්නේ නැතුව ස්වර්ගෙට යන්න වැඩක් කරගනින් බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් කවුරුහරි කිව්වද බුද්ධඝෝෂ ත්‍රිපිටකයට සම්බන්ධයි කියල. මුලින්ම කියන්න එහෙම කිව්වේ කවුද කියලා.

    මම බුද්දගෝශ හිමියන් ගැන ගූගල් සර්ච් කරද්දි එක ආටිකල් එකක තිබ්බා පාසුකාලිනව එකතුකල ත්‍රිපිටක සූත්‍රයන් වගයක් උන්වහන්සේ එකතුකලා කියලා. . මට ඒ කොටස දැන් හොයාගන්න බැරිවුනා. .
    ඒකයි මන් ඇහුවේ ඔබත් එහෙම කියනවද කියලා? වර්ශයත් ඇහුවේ ඒකයි. . ඒක ඇත්තනම් ත්‍රිපිටකයද තුලද පිරිසුදු බුදු දහම නැති බවට තර්කයක් ගේන්න පුලුවන්. .
    එහි ඇති බරපතල කම නිසාමයි මුලින් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. . මට පේනවා සමහරක් ත්‍රිපිටකය බොරු කරන්න තර්ක ගේන්න උත්සහයක් දරන බව. . ත්‍රිපිටකයේ වචනයකදු බොරු කලහොත් එතනින් එහා බුදුදහමක් නෑ. . අන්ය ආගමිකයන්ගේ උත්සහය එයයි. . වාද කරද්දි ඒ බව තේරුම් ගන්න ඕනා. .

    හරි දැන් මාර්තුකාවට එමු. . අටුවාව ත්‍රිපිටකයට සම්බන්ද නැත්තම් එහි කොටස් ත්‍රිපිටකයේ නැත්තන් වද වෙන්න දෙයක් නෑ. .
    බුදුහමුදුරුවෝ දේශනාකලානේ තමන් කීවා යයි කීවත් පිලිගන්න එපා නුවනින් විමසාබලා පිලිගන්න කියලා. .
    ඉතින් හමුදුරු නමක් හෝ ගිහියෙක් දර්මය පිලිබද ග්‍රන්ථයක් ලියනවනම් එහි ඇති කරුනු වල වගකීම ඔහු ගත යුතුයි. .
    ත්‍රිපිටකය තිබෙද්දි අටුවාවල අවශ්ය තාවයකුත් නෑනේ. .

    ඔබ යම් කෙනුකෙගේ පොතක කොටසක් උපුටා ගන්නවනම් එය වැරදී කියනවනම්, ඔබේ වචනයෙන් නොව ත්‍රිපිටකය තුල ඇති කරුනු උපුටා, ත්‍රිපිටකයේ මේ මේ කරුනු මත මෙම පොතෙහි මේ මේ කරුනු වැරදියි කියනවනම් ඔබේ කර්යය අරමුන වඩා සර්තක වේ. .
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උබලගේ වැඩේ ඔයවගේ කමෙන්ට් දාලා ආතල් ගන්න එක. .
    බවුද්දයොන්ව කොටවන්නේ නැතුව ස්වර්ගෙට යන්න වැඩක් කරගනින් බන්. .

    කවුද බං කිව්වේ මම ජේසුගේ අප්පල්ලේ රිංගනවා කියල....
    උඹ හිතුවද මම කුරුසයෙක් කියල... අපෝ ඒක ආගමක් ද බං....
    මම බෞද්ධ... හැබැයි උඹගෙයි මගෙයි වෙනස උඹල වගේ කල්ලතෝනි බෞද්ධයෙක් නෙවෙයි... උඹල ආගම ගැන කතා කරන්නේ බයිට් එකට මස් කෑල්ලක් හපනවා වගේ.... පුටුවෙන් නැගිටින කොට බයිට් එක ඉවරයි....
    උඹලත් පුටුවෙන් නැගිට්ටට පස්සේ හැසිරෙන්නේ කුප්ප විදියට...
    බලපංකෝ උඹගේ කමෙන්ට් එක... උඹලව කොටවන්න පුලුවන් කියන්නේ උඹල දුර්වල බෞද්ධයෝ හින්දා.... මම කිරියේ වැඩියෙන්ම දැක්කේ උඹල වගේ එවුන්...
    වැඩියෙන්ම ආගමට අපහාස කරන්නේ උඹලා.... උඹල දෙපැත්තට බෙදිලා උඹලගේ ආගම හෝද හෝද මඩේ දානව... හම්බයයි කුරුසයයි ලිංගයයි ඒවා දිහා බලල ආතල් ගන්නවා.... උඹල ආගම තවත් එකෙකුට කාවද්දන්න යන්නේ රෝදවලට ගී‍්‍රස් ගහනවා වගේ බලෙන්.... ආගමක් කියන්නේ දවස තිස්සේ බයිට් එකට ගන්න දෙයක් නෙවෙයි... උඹ උඹගේ ආගම අදහගෙන හිටපං... උඹ කවුරු හරි සුගතියට ගන්න ඕන නම් ඒක කරපං... හැබැයි ආගම බයිට් එකට ගන්නේ නැතිව.... උඹලයි අපියි දන්න ලබ්බේ ආගම්.....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    ඇයි උබ හිතුවද මට දිව්යක්ඤානය තියෙනවා කියලා මිනිස්සු උපන් වෙලාවයි, උන් කරපු කියපුවයි පේන? ත්‍රිපිටකය තියෙද්දි අටුවාව මට අදාලම නෑ. . :D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි උබ හිතුවද මට දිව්යක්ඤානය තියෙනවා කියලා මිනිස්සු උපන් වෙලාවයි, උන් කරපු කියපුවයි පේන? ත්‍රිපිටකය තියෙද්දි අටුවාව මට අදාලම නෑ. . :D

    :rofl: නෑ බං ඒ කෑල්ල දැක්කම මට හිනා ගියා... ගූගල් සර්ච් කරද්දී බුද්ධඝෝෂ... අනේ මන්දා බං.... උඹල ඇත්තටම මෙතන වාද කරන්නේ ආතල් එකකට නේද... ආගම අබිං කියන්නේ ඒ නිසා වෙන්න ඇති... :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :rofl: නෑ බං ඒ කෑල්ල දැක්කම මට හිනා ගියා... ගූගල් සර්ච් කරද්දී බුද්ධඝෝෂ... අනේ මන්දා බං.... උඹල ඇත්තටම මෙතන වාද කරන්නේ ආතල් එකකට නේද... ආගම අබිං කියන්නේ ඒ නිසා වෙන්න ඇති... :confused:

    මට එක එක හමුදුරුවෝ ගැන අදාලම නෑ. . උබ ඇයි බන් මෙතන නලියන්නේ?
    දැන් මෙතන වාදයක් කලාද මන්? නොදන්න දෙයක් ගැන ප්‍රශ්නයක් ඇහුවා . . නොදන්න කෙනෙක් ගැන හොයලා බැලුවා. .

    දැන් උබ කියන්න හදන්නේ බුද්දඝෝශ හමුදුරුවෝ ගැන දන්නේ නැත්තන් ඌ බවුද්දයෙක් නෙවෙයි කියලද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    කවුද බං කිව්වේ මම ජේසුගේ අප්පල්ලේ රිංගනවා කියල....
    උඹ හිතුවද මම කුරුසයෙක් කියල... අපෝ ඒක ආගමක් ද බං....
    මම බෞද්ධ... හැබැයි උඹගෙයි මගෙයි වෙනස උඹල වගේ කල්ලතෝනි බෞද්ධයෙක් නෙවෙයි... උඹල ආගම ගැන කතා කරන්නේ බයිට් එකට මස් කෑල්ලක් හපනවා වගේ.... පුටුවෙන් නැගිටින කොට බයිට් එක ඉවරයි....
    උඹලත් පුටුවෙන් නැගිට්ටට පස්සේ හැසිරෙන්නේ කුප්ප විදියට...
    බලපංකෝ උඹගේ කමෙන්ට් එක... උඹලව කොටවන්න පුලුවන් කියන්නේ උඹල දුර්වල බෞද්ධයෝ හින්දා.... මම කිරියේ වැඩියෙන්ම දැක්කේ උඹල වගේ එවුන්...
    වැඩියෙන්ම ආගමට අපහාස කරන්නේ උඹලා.... උඹල දෙපැත්තට බෙදිලා උඹලගේ ආගම හෝද හෝද මඩේ දානව... හම්බයයි කුරුසයයි ලිංගයයි ඒවා දිහා බලල ආතල් ගන්නවා.... උඹල ආගම තවත් එකෙකුට කාවද්දන්න යන්නේ රෝදවලට ගී‍්‍රස් ගහනවා වගේ බලෙන්.... ආගමක් කියන්නේ දවස තිස්සේ බයිට් එකට ගන්න දෙයක් නෙවෙයි... උඹ උඹගේ ආගම අදහගෙන හිටපං... උඹ කවුරු හරි සුගතියට ගන්න ඕන නම් ඒක කරපං... හැබැයි ආගම බයිට් එකට ගන්නේ නැතිව.... උඹලයි අපියි දන්න ලබ්බේ ආගම්.....

    උබ මාර රිද්දගැනිල්ලක්නේ රිද්දන් තියෙන්නේ. . ලොකු කමෙන්ට් එකක් ටයිප් කලා පස්සේ හිතුනා උබ වගේ එකෙක්ට කියලා තේරුමක් නෑ කියලා. .

    උබ ත්‍රිපිටකය බොරුයි කියන්න හදන එකෙක්නේ බන්. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1745810

    ත්‍රිපිටකය පිලිගන්න බැරි, සියලුම ආගම් එකයි කියන, මහනාහිමිවරුන්ට බනින උබට පුලුවන්ද බන් ආගම උගන්නන්න. .
    පව් නොදී හිටපන් බන්. .
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සාමන්යෙන් නම් කියන්නෙ දිව දෙකේ කතා කියල, මූට නම් දිවවල් 5-6 ක් තියෙනව ඒක සුවර්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මාර රිද්දගැනිල්ලක්නේ රිද්දන් තියෙන්නේ. . ලොකු කමෙන්ට් එකක් ටයිප් කලා පස්සේ හිතුනා උබ වගේ එකෙක්ට කියලා තේරුමක් නෑ කියලා. .

    උබ ත්‍රිපිටකය බොරුයි කියන්න හදන එකෙක්නේ බන්. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1745810

    ත්‍රිපිටකය පිලිගන්න බැරි, සියලුම ආගම් එකයි කියන, මහනාහිමිවරුන්ට බනින උබට පුලුවන්ද බන් ආගම උගන්නන්න. .
    පව් නොදී හිටපන් බන්. .

    :yes::yes: ඕක මිසදුටු මිසනාරිය ඔක බලන්නෙ බුදු දහම අදහන උන්ව කොටෝල පල්ලියෙ කොක්කො එල්ලන්ඩ, ඕක සාතන්ගේ පුත්‍රයෙක්...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කියන්න කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු වේ....
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    කියන්න කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු වේ....

    ඒක හොද වැඩක් නේ.

    මම දෙයක් කියන්නන්. ඔයා බුද්ධියෙන් අහලා පිළිතුරක් දෙන වද ?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මම බුද්දගෝශ හිමියන් ගැන ගූගල් සර්ච් කරද්දි එක ආටිකල් එකක තිබ්බා පාසුකාලිනව එකතුකල ත්‍රිපිටක සූත්‍රයන් වගයක් උන්වහන්සේ එකතුකලා කියලා. . මට ඒ කොටස දැන් හොයාගන්න බැරිවුනා. .
    ඒකයි මන් ඇහුවේ ඔබත් එහෙම කියනවද කියලා? වර්ශයත් ඇහුවේ ඒකයි. . ඒක ඇත්තනම් ත්‍රිපිටකයද තුලද පිරිසුදු බුදු දහම නැති බවට තර්කයක් ගේන්න පුලුවන්. .
    එහි ඇති බරපතල කම නිසාමයි මුලින් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. . මට පේනවා සමහරක් ත්‍රිපිටකය බොරු කරන්න තර්ක ගේන්න උත්සහයක් දරන බව. . ත්‍රිපිටකයේ වචනයකදු බොරු කලහොත් එතනින් එහා බුදුදහමක් නෑ. . අන්ය ආගමිකයන්ගේ උත්සහය එයයි. . වාද කරද්දි ඒ බව තේරුම් ගන්න ඕනා. .

    හරි දැන් මාර්තුකාවට එමු. . අටුවාව ත්‍රිපිටකයට සම්බන්ද නැත්තම් එහි කොටස් ත්‍රිපිටකයේ නැත්තන් වද වෙන්න දෙයක් නෑ. .
    බුදුහමුදුරුවෝ දේශනාකලානේ තමන් කීවා යයි කීවත් පිලිගන්න එපා නුවනින් විමසාබලා පිලිගන්න කියලා. .
    ඉතින් හමුදුරු නමක් හෝ ගිහියෙක් දර්මය පිලිබද ග්‍රන්ථයක් ලියනවනම් එහි ඇති කරුනු වල වගකීම ඔහු ගත යුතුයි. .
    ත්‍රිපිටකය තිබෙද්දි අටුවාවල අවශ්ය තාවයකුත් නෑනේ. .
    නැහැ. කෑගල්ල මාතුල අලු ලෙනේදි මුල් වරට ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය දැක ගන්නවත් අනුරාධපුරයේ හිටපු ඝෝෂයන්ට වාසනාවක් තිබුනේ නෑ.

    bUTsgED.jpg

    ගත්තේ මෙතනින් - https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ

    නමුත් ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පෘථග්ජන ගිහි පැවිදි පිරිස ගරු කරන්නෙත් ගුරු කර ගන්නේත් ඝෝෂ ලිවූ විශුද්ධි මාර්ගය ඇතුළු පාලි අටුවා ටික. මේ බව ත්‍රිපිටක ග්‍රන්ථ සංඥාපනවල පැහැදිලිවම සඳහන් කර ඝෝෂ අනුබුදු කෙනෙක් ලෙස නොසෑහෙන්න වර්ණනා කර තිබෙනවා වගේම ත්‍රිපිටකය ශුද්ධ කිරීමටත් ඝෝෂගේ පොත් යොදාගන්නවා.

    විනය > මහාවග්ග පාළියේ සංඥාපනය
    JhFoMSS.png

    සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය
    tb0xQJ0.png

    ඉතින් ත්‍රිපිටක සිංහල පරිවර්තනය කියවන කෙනෙකුට පිරිසිදු බුදු දහම දැනගන්න කවදාවත් බැහැ.
    කොහොම වුණත් ත්‍රිපිටකයට පසුව එකතු වන්නට අැති දේ සහ එහි පරිවර්තන ඉතිහාසය වෙනම කතා කළ යුතු මාතෘකාවක්.
    මේ බොහෝ දේ ගැන සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් රචිත බලන් කඩතුරා හැර දෑසේ පොතේ විස්තර කර තිබෙනවා.

    බලන් කඩතුරා හැර දෑසේ - https://goo.gl/qRomjM

    එ් පොත කියවා බලා ඔබේ අදහස් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    අඳුරේ අතපතගාමින් සිටි අන්ධයන් වෙච්ච අපිට හරි දේ ගැනත් වැරදි දේ වැරදි විදිහටත් තේරුම් ගන්න ලැබුණේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ නිසාමයි.

    ඔබ යම් කෙනුකෙගේ පොතක කොටසක් උපුටා ගන්නවනම් එය වැරදී කියනවනම්, ඔබේ වචනයෙන් නොව ත්‍රිපිටකය තුල ඇති කරුනු උපුටා, ත්‍රිපිටකයේ මේ මේ කරුනු මත මෙම පොතෙහි මේ මේ කරුනු වැරදියි කියනවනම් ඔබේ කර්යය අරමුන වඩා සර්තක වේ. .
    ස්තුතියි අදහසට. බුද්ධ දේශනා සහ විශුද්ධි මාර්ගය පරස්පර විරෝධී වෙන හැටි කෙටියෙන් නොකියා විස්තර කරන්න ඕනේ විවේකයක් තියෙන වෙලාවට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ. කෑගල්ල මාතුල අලු ලෙනේදි මුල් වරට ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය දැක ගන්නවත් අනුරාධපුරයේ හිටපු ඝෝෂයන්ට වාසනාවක් තිබුනේ නෑ.

    bUTsgED.jpg

    ගත්තේ මෙතනින් - https://www.youtube.com/channel/UCCXcv83lOGBh_9hrePOfiwQ

    නමුත් ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පෘථග්ජන ගිහි පැවිදි පිරිස ගරු කරන්නෙත් ගුරු කර ගන්නේත් ඝෝෂ ලිවූ විශුද්ධි මාර්ගය ඇතුළු පාලි අටුවා ටික. මේ බව ත්‍රිපිටක ග්‍රන්ථ සංඥාපනවල පැහැදිලිවම සඳහන් කර ඝෝෂ අනුබුදු කෙනෙක් ලෙස නොසෑහෙන්න වර්ණනා කර තිබෙනවා වගේම ත්‍රිපිටකය ශුද්ධ කිරීමටත් ඝෝෂගේ පොත් යොදාගන්නවා.

    විනය > මහාවග්ග පාළියේ සංඥාපනය
    JhFoMSS.png

    සූත්‍ර > මජ්ඣිම නිකාය >මූල පණ්ණාසකයේ සංඥාපනය
    tb0xQJ0.png

    ඉතින් ත්‍රිපිටක සිංහල පරිවර්තනය කියවන කෙනෙකුට පිරිසිදු බුදු දහම දැනගන්න කවදාවත් බැහැ.
    කොහොම වුණත් ත්‍රිපිටකයට පසුව එකතු වන්නට අැති දේ සහ එහි පරිවර්තන ඉතිහාසය වෙනම කතා කළ යුතු මාතෘකාවක්.
    මේ බොහෝ දේ ගැන සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ විසින් රචිත බලන් කඩතුරා හැර දෑසේ පොතේ විස්තර කර තිබෙනවා.

    බලන් කඩතුරා හැර දෑසේ - https://goo.gl/qRomjM

    එ් පොත කියවා බලා ඔබේ අදහස් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

    අඳුරේ අතපතගාමින් සිටි අන්ධයන් වෙච්ච අපිට හරි දේ ගැනත් වැරදි දේ වැරදි විදිහටත් තේරුම් ගන්න ලැබුණේ සිරිධම්මාලංකාර තෙරුන් වහන්සේ නිසාමයි.

    ස්තුතියි අදහසට. බුද්ධ දේශනා සහ විශුද්ධි මාර්ගය පරස්පර විරෝධී වෙන හැටි කෙටියෙන් නොකියා විස්තර කරන්න ඕනේ විවේකයක් තියෙන වෙලාවට.

    මූට හොදටම පිස්සු ඒක නම් කියන්ඩ පුලුවන් මේ කියන ගොන් කතා දැක්කම.:lol::lol: .ඉතිහාසය ගැන කිසිම දැනුමක් නැති උනුත් මූන්ට අහුවෙන එක ගැන පුදුම වෙන්ඩ කිසිම හේතුවක් නැ...අනේ ඇත්තට මුන් වගේ බුරුවොත් ජිවත් වෙනවනෙ සමාජෙ..මොකක් හරි අල්ලගෙන හරි කියල හිතාගෙන ඔහේ දොඩෝනව ..:lol::lol::lol::lol:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    මෙයාල කලක් ධම්මවිල්.org එකේ රංගල කිච උනා :lol::lol:. සුද්දන්ට කියල දෙන්න ගිහින් සුද්දන්ගෙන් බුදුබණ ඉගෙන ගත්ත. දැන් කිරියට බැහැල.
    අනේ අපි නම් ධම්මවිල්.org එකක් ගැන දන්නේ නැහැ. බුද්ධ, අරහත්, ධ්‍යාන වගේ මාගධී වචන සුද්දන්ගේ බාසාවෙන් තේරුම් කරලා දෙන්න හැකියාවකුත් අපිට නැහැ.

    ඔබතුමාට බැරිද සුද්දෝ කියල දීපු බුදු බණ ටිකක් දාල අපිව මෙතන කිච කරන්න.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    :yes::yes: ඕක මිසදුටු මිසනාරිය ඔක බලන්නෙ බුදු දහම අදහන උන්ව කොටෝල පල්ලියෙ කොක්කො එල්ලන්ඩ, ඕක සාතන්ගේ පුත්‍රයෙක්...

    :(:(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අපි නම් ධම්මවිල්.org එකක් ගැන දන්නේ නැහැ. බුද්ධ, අරහත්, ධ්‍යාන වගේ මාගධී වචන සුද්දන්ගේ බාසාවෙන් තේරුම් කරලා දෙන්න හැකියාවකුත් අපිට නැහැ.

    ඔබතුමාට බැරිද සුද්දෝ කියල දීපු බුදු බණ ටිකක් දාල අපිව මෙතන කිච කරන්න.

    හරක්ට පුලුවන් තප්පුලන්ඩ විතරයි..තුන් සුත්තරේ කට පාඩම් නැති තොපිනෙ බොලවු විශුද්ධි මාර්ගයක් ගැන කියවන්නෙ.. :lol::lol::lol::lol:
     
    11.gif
    11.gif
    11.gif
     
    Last edited: