බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අරිය පුද්ගලයාගේ ලක්ෂණය නම් නොදන්නා දෙය නොදන්නා ලෙසත් ගැඹුරු දෙය ගැඹුරු ලෙසත් ප්‍රකාශ කිරීම මිසක් නොදන්නා ගැඹුරු දෙයක් ගැන අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව තමන්ගේ මතය පළකිරීම නොවෙයි. ආනන්ද තෙරණුවනුත් පටිච්චසමුප්පාදය ගැඹුරු බව පැවසුවා මිසක අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව පටිච්ච සමුප්පාද දහම දේශනා කරන්නට යෙදුණේ නැහැ. තමාට ප්‍රත්‍යක්ෂ නොවන දෙය අනුමානයෙන් පල කිරීම කියන අනරිය පෘථග්ජන ස්වාභාවය ඝෝෂයන්ගේ මෙන්ම රේරුකානේ හිමියන්ගෙනුත් ප්‍රකට වෙනවා

    There Ven. Ananda approached the Blessed One and, on arrival, having bowed down to the Blessed One, sat to one side. As he was sitting there he said to the Blessed One: "It's amazing, lord, it's astounding, how deep this dependent co-arising is, and how deep its appearance, and yet to me it seems as clear as clear can be." [The Buddha:] "Don't say that, Ananda. Don't say that. Deep is this dependent co-arising, and deep its appearance. It's because of not understanding and not penetrating this Dhamma that this generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the planes of deprivation, woe, and bad destinations.

    ඔන්න තර්කයට උත්තර දෙන්න බැරුව පට්ට කෙබරයක් පතබැව.:lol:
    මේ තියෙන්නේ මහා නිදාන සුත්‍රයේ ඔය කියන අවස්ථාව . මම කිව්වේ "සම්පුර්නවා නිවැරදිව නොදැන" කියල. ඔයා එක කණපිට හැරෙව්වා වෙන විදිහකට. ඔන්න දැන් පොතේ තියන හැටි අනිත් අයටම බලාගන්න පුළුවන්. ( සිංහල - පාලි එක මෙතනින් බලාගන්න)

    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන අය මේවා අනිත්පැත්ත නොගහ හිටීද.

    පාරේදී වහනයක් හිට්ටම ඕනේ ඩ්‍රයිවර් කෙනෙක් මුලින් චෙක් කරගන්න ඕනේ තාක්ෂණික දැනුම තියනව. කාලයත් අත්දැකීමුත් එක්ක ඩ්‍රයිවර්ලටම දෝෂය නිවැරදි කරන් නවතත් වහනය ධාවනය කරවන්න පුළුවන් වෙනවා. නමුත් සර්ටිපයිඩ් තාක්ෂනවෙදියෙකුට වහනය එදාම දැකල උනත් ටක්ගල ඩයග්නොස් කරලා උත්තරේ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමා බුදුගොස් හිමියන්, රේරුකානේ හිමියන් සහ බුද්ද ඥානයේ වෙනස.

    දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රකශය කරද්දී සෝතාපන්න වෙලා හිටියේ. එත් ඔයාලගේ හාමුදුරුවන්ට අනුව උන්වහන්සේ අනාර්යයි(මොකද නිවැරදිවම නොදැන ප්‍රකාශ කල නිසා) ඒ කියන්නේ සෝතාපන්න නැහැ.:lol::lol:

    අනිත් කරුණ තමයි බුද්ධඝෝෂ ගැන ඉතිහාසයේ ඇති තරම් වර්ණනා වුනත් ඒ කිසි තැනක ඔහු අරිය පුද්ගල තත්වයට පත්වී තිබේ සඳහන් නොවීම. ඝෝෂ කියන නමට බුද්ධ කියන විශේෂණ පදයකුත් දාල ඇත මෑත ඉතිහාසයේ උගතුන් අතින් මොහු ඉහලින්ම පැසසුමට ලක්වුනත් අරිය නාමයක් කිසි දිනක ලබාදී නොතිබීම පුදුමයි නේද? ඝෝෂයන්ට බොහෝ කලකට පසුත් මලියදේව හිමි වැනි අරහතුන් වහන්සේලා සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

    ත්‍රිපිටකයේ ආර්ය ස්වභාවය නිසැකවම ප්‍රකාශ කළහැකි විටදී පමණයි ප්‍රකාශ වෙන්නේ. එක්කෝ බුදුන් විසින් නැතිනම් ඒ පුද්ගලයා බුදුන් අභිමුකව ප්‍රකාශ කල අවස්ථා විතරයි. කලාතුරකින් වෙනත් ආකාර තිබෙන්න පුළුවන් (උද; ආනන්ද හිමියන් සංඝායනාවට එර්දි ප්‍රාතිහාර්ය දක්වමින් පැමිණීම). ඉතින් බුද්ධියෙන් විමසන අයට ඕක ගැටළුවක් නෙමෙයි. අනික මෙයට හේතුව ථෙරවාදයේ ස්ට්‍රික්ට් ඔතොරිටි එකට කරන ගරු කිරීම. මේක වෙනස්කරගත්තම ඔයාලගේ හාමුදුරුවන්ටත් "සොහං" තනතුරු දෙන්න පුළුවන් නේ නේ?

    එය ධ්‍යානයක් නොවන බව ඔබේ මතයයි. මොකද රේරුකානේ හිමියන් සඳහන් කළ පරිදි කුමන ආකාරයක හෝ වායෝ කසිණ පිරියමක් ගැන බුදුපියාණන් වහන්සේ කිසි විටෙක අනුදැන වදාරා නැති නිසා එය විපස්සනාවක් ලෙස සැලකිය හැකි වන්නේ නැහැ. බුද්ධ දේශනාවට ගලපා බැලුවොත් බඩේ භාවනාව වායෝ කසිණයෙන් ලබාගත් ධ්‍යානයකට රැවටී සිටීමක් ලෙස පැහැදිලි වෙනවා. මාස හයක් තබා දින හයක්වත් උත්සාහ කර බුදුපියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ධ්‍යානයක් අත්හදා බලා එයට රැවටීමට අවශ්‍යතාවයක් නැහැ. හැකිනම් බුදුපියාණන් වහන්සේ කසිණ පිරියම ගැන වදාළ එක තැනක් හරි පෙන්වා දෙන්න.

    එය කසිනයක් නෙමෙයි:lol:. නාසයෙන් වගේම උදරයෙනුත් වයෝ ධාතුවේ සිදුවන වෙනස්වීම් ස්වභාවය අඳුර ගැනීමක් පමණයි සිද්දවෙන්නේ. එකියන්නේ අනිත්‍ය (ට්‍රිගර්ඩ්:sorry::lol::lol:). සතිපට්ටාන ක්‍රමය උදරය මුල්කරන් සිදුවීම පමණයි සිද්දවෙන්නේ. මොකද උදරයේ වෙනස්වීම "ඕලරිකයි". පහසුවෙන් හඳුනගන්න පුළුවන්.

    දැන් මම කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ මෙත් සිතේ විමුක්තිය පොත ඉදිරිපත් කළේ කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් විසින්ම විශුද්ධි මාර්ගයේ එන විකෘති මෛත්‍රී භාවනාව වැරදි බව දේශනා කර ඇති බව කියන්න. කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ දේශනා සහ ඝෝෂයන්ගේ පොත පරස්පර විරෝධී වෙන අතරේ ඔබතුමා ඒ දෙකම නිවැරදි බවක් හඟවනවා. අනුන්ට බණ කියන්න පෙර තමන්ගේ පරස්පර විරෝධී සිතිවිලි නිවැරදි කරගත්තොත් හොඳ නැද්ද?

    ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා දෙනමම පටිච්චසමුප්පාදය පැහැදිලි කරන හැටිත් දෙයාකාරයි :lol::lol::lol:. අහල තියනවද වරක් බුදුන් වහන්සේ භික්ෂුන් කිපනමකගෙන් ධර්ම කාරණයක් ඇහුවම. කෙනෙක් ස්වාමිනි මට මේක මේ මහා වනය වගේ තේරුණා, තවකෙක් මට මේ ගස්වල කොළ වගේ තේරුණා කියල කියනවා. අන්තිමේදී බුදුන් කියනවා ඒ සියලුදෙනාම නිවැරදි, ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටම් අනුව ඒ ඒ අය තේරුම් ගත්ත කියල.

    (මට දැන් ඒ උපමා මතක නැහැ, හොයන්නත් උවමනාවක් නැහැ මොකද ඔබතුම, ඔබතුමාගේ මතය, මමයි මගෙයි කියල බදාගෙන ඉන්න කෙනෙක්. මෙතනට ඇවිත් තියෙන්නේ බුදු දහම කාල හරි බඩගොස්තරේ රැකගන්න)
    හැබැයි අපවත්වුන කටුකුරුන්දේ හිමියන් අපවත්වෙන්න සති දෙකකට කලින් මම මුණගැසිලා කතාබහ කරන විටනම් මට කිව්වේ. කරන ක්‍රමය නිවැරදි කරගෙන යන්න කියල. ඒ විතරක් නෙමෙයි රේරුකානේ හිමියන් මෙරට ප්‍රචලිත කරපු භාවනා ක්‍රමය බුරුමය ප්‍රසිද්ද කරවූ මහසී ස්වාමින් වහන්සේගේ විපස්සනා භාවනා නායප්පකරණය පොත, ශ්‍රේෂ්ට පොතක් ලෙස සලකල සිංහලට පරිවර්තනය කලේ කටුකුර්න්දේ හාමුදුරුවන්ගේ පරපුරේ/ශිෂ්‍ය උඩුඊරියගම ධම්මජිව හාමුදුරුවෝ. අදටත් උන්වහන්සේ ජිවතුන් අතර. කැමති ඕනෙම කෙනෙකුට මේ කියල තියන කරුණු ගිහින්ම අහල බලන්න පුළුවන්.
    (හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන, බර්මියුඩ ත්‍රිකෝණ වගේ එව්වනේමෙයි ඕන:lol::lol::lol:)
     
    Last edited:

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    There Ven. Ananda approached the Blessed One and, on arrival, having bowed down to the Blessed One, sat to one side. As he was sitting there he said to the Blessed One: "It's amazing, lord, it's astounding, how deep this dependent co-arising is, and how deep its appearance, and yet to me it seems as clear as clear can be." [The Buddha:] "Don't say that, Ananda. Don't say that. Deep is this dependent co-arising, and deep its appearance. It's because of not understanding and not penetrating this Dhamma that this generation is like a tangled skein, a knotted ball of string, like matted rushes and reeds, and does not go beyond transmigration, beyond the planes of deprivation, woe, and bad destinations.

    ඔන්න තර්කයට උත්තර දෙන්න බැරුව පට්ට කෙබරයක් පතබැව.:lol:
    මේ තියෙන්නේ මහා නිදාන සුත්‍රයේ ඔය කියන අවස්ථාව . මම කිව්වේ "සම්පුර්නවා නිවැරදිව නොදැන" කියල. ඔයා එක කණපිට හැරෙව්වා වෙන විදිහකට. ඔන්න දැන් පොතේ තියන හැටි අනිත් අයටම බලාගන්න පුළුවන්. ( සිංහල - පාලි එක මෙතනින් බලාගන්න)

    බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන අය මේවා අනිත්පැත්ත නොගහ හිටීද.

    පාරේදී වහනයක් හිට්ටම ඕනේ ඩ්‍රයිවර් කෙනෙක් මුලින් චෙක් කරගන්න ඕනේ තාක්ෂණික දැනුම තියනව. කාලයත් අත්දැකීමුත් එක්ක ඩ්‍රයිවර්ලටම දෝෂය නිවැරදි කරන් නවතත් වහනය ධාවනය කරවන්න පුළුවන් වෙනවා. නමුත් සර්ටිපයිඩ් තාක්ෂනවෙදියෙකුට වහනය එදාම දැකල උනත් ටක්ගල ඩයග්නොස් කරලා උත්තරේ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමා බුදුගොස් හිමියන්, රේරුකානේ හිමියන් සහ බුද්ද ඥානයේ වෙනස.

    දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රකශය කරද්දී සෝතාපන්න වෙලා හිටියේ. එත් ඔයාලගේ හාමුදුරුවන්ට අනුව උන්වහන්සේ අනාර්යයි(මොකද නිවැරදිවම නොදැන ප්‍රකාශ කල නිසා) ඒ කියන්නේ සෝතාපන්න නැහැ.:lol::lol:

    ත්‍රිපිටකයේ ආර්ය ස්වභාවය නිසැකවම ප්‍රකාශ කළහැකි විටදී පමණයි ප්‍රකාශ වෙන්නේ. එක්කෝ බුදුන් විසින් නැතිනම් ඒ පුද්ගලයා බුදුන් අභිමුකව ප්‍රකාශ කල අවස්ථා විතරයි. කලාතුරකින් වෙනත් ආකාර තිබෙන්න පුළුවන් (උද; ආනන්ද හිමියන් සංඝායනාවට එර්දි ප්‍රාතිහාර්ය දක්වමින් පැමිණීම). ඉතින් බුද්ධියෙන් විමසන අයට ඕක ගැටළුවක් නෙමෙයි. අනික මෙයට හේතුව ථෙරවාදයේ ස්ට්‍රික්ට් ඔතොරිටි එකට කරන ගරු කිරීම. මේක වෙනස්කරගත්තම ඔයාලගේ හාමුදුරුවන්ටත් "සොහං" තනතුරු දෙන්න පුළුවන් නේ නේ?

    එය කසිනයක් නෙමෙයි:lol:. නාසයෙන් වගේම උදරයෙනුත් වයෝ ධාතුවේ සිදුවන වෙනස්වීම් ස්වභාවය අඳුර ගැනීමක් පමණයි සිද්දවෙන්නේ. එකියන්නේ අනිත්‍ය (ට්‍රිගර්ඩ්:sorry::lol::lol:). සතිපට්ටාන ක්‍රමය උදරය මුල්කරන් සිදුවීම පමණයි සිද්දවෙන්නේ. මොකද උදරයේ වෙනස්වීම "ඕලරිකයි". පහසුවෙන් හඳුනගන්න පුළුවන්.

    ඒ විතරක් නෙමෙයි උන්වහන්සේලා දෙනමම පටිච්චසමුප්පාදය පැහැදිලි කරන හැටිත් දෙයාකාරයි :lol::lol::lol:. අහල තියනවද වරක් බුදුන් වහන්සේ භික්ෂුන් කිපනමකගෙන් ධර්ම කාරණයක් ඇහුවම. කෙනෙක් ස්වාමිනි මට මේක මේ මහා වනය වගේ තේරුණා, තවකෙක් මට මේ ගස්වල කොළ වගේ තේරුණා කියල කියනවා. අන්තිමේදී බුදුන් කියනවා ඒ සියලුදෙනාම නිවැරදි, ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටම් අනුව ඒ ඒ අය තේරුම් ගත්ත කියල.

    (මට දැන් ඒ උපමා මතක නැහැ, හොයන්නත් උවමනාවක් නැහැ මොකද ඔබතුම, ඔබතුමාගේ මතය, මමයි මගෙයි කියල බදාගෙන ඉන්න කෙනෙක්. මෙතනට ඇවිත් තියෙන්නේ බුදු දහම කාල හරි බඩගොස්තරේ රැකගන්න)
    හැබැයි අපවත්වුන කටුකුරුන්දේ හිමියන් අපවත්වෙන්න සති දෙකකට කලින් මම මුණගැසිලා කතාබහ කරන විටනම් මට කිව්වේ. කරන ක්‍රමය නිවැරදි කරගෙන යන්න කියල. ඒ විතරක් නෙමෙයි රේරුකානේ හිමියන් මෙරට ප්‍රචලිත කරපු භාවනා ක්‍රමය බුරුමය ප්‍රසිද්ද කරවූ මහසී ස්වාමින් වහන්සේගේ විපස්සනා භාවනා නායප්පකරණය පොත, ශ්‍රේෂ්ට පොතක් ලෙස සලකල සිංහලට පරිවර්තනය කලේ කටුකුර්න්දේ හාමුදුරුවන්ගේ පරපුරේ/ශිෂ්‍ය උඩුඊරියගම ධම්මජිව හාමුදුරුවෝ. අදටත් උන්වහන්සේ ජිවතුන් අතර. කැමති ඕනෙම කෙනෙකුට මේ කියල තියන කරුණු ගිහින්ම අහල බලන්න පුළුවන්.
    (හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන, බර්මියුඩ ත්‍රිකෝණ වගේ එව්වනේමෙයි ඕන:lol::lol::lol:)
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes: ඕක මිසදුටු මිසනාරිය ඔක බලන්නෙ බුදු දහම අදහන උන්ව කොටෝල පල්ලියෙ කොක්කො එල්ලන්ඩ, ඕක සාතන්ගේ පුත්‍රයෙක්...

    මහින්දගේ ගුදයේ ලගිනවට වඩා සාතන්නේ කොක්කේ එල්ලෙන එක සැපයි.... :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබ මාර රිද්දගැනිල්ලක්නේ රිද්දන් තියෙන්නේ. . ලොකු කමෙන්ට් එකක් ටයිප් කලා පස්සේ හිතුනා උබ වගේ එකෙක්ට කියලා තේරුමක් නෑ කියලා. .

    උබ ත්‍රිපිටකය බොරුයි කියන්න හදන එකෙක්නේ බන්. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1745810

    ත්‍රිපිටකය පිලිගන්න බැරි, සියලුම ආගම් එකයි කියන, මහනාහිමිවරුන්ට බනින උබට පුලුවන්ද බන් ආගම උගන්නන්න. .
    පව් නොදී හිටපන් බන්. .

    මා නාහිමිවරුන්ට නොබනිනන සැබෑ බෞද්ධයා කවුද...?
    මා
    නාහිමිවරුන් නිකංම චීවරය දාගත්ත පෘථග්ජනයෝ....
    වැරදි දේට වැරදියි නොකියා අන්ධානුකරණයෙන් පිළිගන්න සිරිතක් මගේ නෑ...
    ති‍්‍රපිටකය, බයිබලය, කුරානය ඔය මොකක් වුණත් අතිශයෝක්තිය, සංස්කරණ වලින් පිරිලා... උඹ සක්වල තියල දිව්රන්නේ උඹ ති‍්‍රපිටකය ලියන කොට එතන හිටියද...? උඹ ති‍්‍රපිටකට පෙන්නපු මාර්ගයේ ගිහිල්ල තියෙනවද...? උඹල නිකංම නිකං ආගම ආතල් එකකට අරං දෙකට බෙදිලා කෑ ගහනවා... උඹ දැකල තියෙනවද මේකේ හම්බයෝ දෙන්නෙක් තමන්ගේ ආගම ගැන වාද කරනවා... නැත්තං කුරුසයෝ දෙන්නෙක්... එහෙම නැත්තං ලිංගයෝ දෙන්නෙක්.... මට නම් පේන්නේ අපි නියම බෞද්ධයෝ කියල උඹල තමයි යටින් ගේමක් දෙන්නේ....

    "මහණෙනි... ලෝකයේ කිසිදා සැගවිය නොහැකි තෙවගක් වේ... ඒ ඉර හද සහ සත්‍යයයි...."
    බුද්ධාගම සත්‍යයක් නම් ඒ සදහා වාදයක් තිබිය නොහැකිය...
    තිබිය හැක්කේ අනුගමනයක් පමණි...

    මම නම් හිතන්නේ උඹල හැත්ත බුරුත්තම අපි‍්‍රකානු භාෂාවක් සිංහලෙන් ලියල දීල කියවනවා වගේ කිසිම තේරුමක් නැතිව දොඩවනවා... උඹල එකෙක්වත් තමන්ගේ මතය හරි කියන්න කට්ට කනවා මිසක බෞද්ධ පිළිවෙත් පුරන එවුන් නෙවෙයි... ඔය හැම එකාලගෙම ත්‍රෙඩ් ටිකක් ඇද්ද නම් පට්ටන්තරය දැනගන්න පුලුවන්...

    අනුගමනය නොකර ආගම බයිට් එකට ගන්න එළකිරි අබෞද්ධයෝ.... :lol::lol::lol:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් කරුණ තමයි බුද්ධඝෝෂ ගැන ඉතිහාසයේ ඇති තරම් වර්ණනා වුනත් ඒ කිසි තැනක ඔහු අරිය පුද්ගල තත්වයට පත්වී තිබේ සඳහන් නොවීම. ඝෝෂ කියන නමට බුද්ධ කියන විශේෂණ පදයකුත් දාල ඇත මෑත ඉතිහාසයේ උගතුන් අතින් මොහු ඉහලින්ම පැසසුමට ලක්වුනත් අරිය නාමයක් කිසි දිනක ලබාදී නොතිබීම පුදුමයි නේද? ඝෝෂයන්ට බොහෝ කලකට පසුත් මලියදේව හිමි වැනි අරහතුන් වහන්සේලා සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. :yes::yes::yes::yes:

    රේරුකානේ හාමුදුරුවන්ටත් රහත් පදවිය දෙන අපේ ගිහියෝ බුද්ධ ගෝෂ ඩයල් එකට සෝවාන් සහතිකයවත් නොදුන්න එක ඇත්තටම පුදුමයක් තමයි. :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මා නාහිමිවරුන්ට නොබනිනන සැබෑ බෞද්ධයා කවුද...?
    මා
    නාහිමිවරුන් නිකංම චීවරය දාගත්ත පෘථග්ජනයෝ....
    වැරදි දේට වැරදියි නොකියා අන්ධානුකරණයෙන් පිළිගන්න සිරිතක් මගේ නෑ...
    ති‍්‍රපිටකය, බයිබලය, කුරානය ඔය මොකක් වුණත් අතිශයෝක්තිය, සංස්කරණ වලින් පිරිලා... උඹ සක්වල තියල දිව්රන්නේ උඹ ති‍්‍රපිටකය ලියන කොට එතන හිටියද...? උඹ ති‍්‍රපිටකට පෙන්නපු මාර්ගයේ ගිහිල්ල තියෙනවද...? උඹල නිකංම නිකං ආගම ආතල් එකකට අරං දෙකට බෙදිලා කෑ ගහනවා... උඹ දැකල තියෙනවද මේකේ හම්බයෝ දෙන්නෙක් තමන්ගේ ආගම ගැන වාද කරනවා... නැත්තං කුරුසයෝ දෙන්නෙක්... එහෙම නැත්තං ලිංගයෝ දෙන්නෙක්.... මට නම් පේන්නේ අපි නියම බෞද්ධයෝ කියල උඹල තමයි යටින් ගේමක් දෙන්නේ....

    "මහණෙනි... ලෝකයේ කිසිදා සැගවිය නොහැකි තෙවගක් වේ... ඒ ඉර හද සහ සත්‍යයයි...."
    බුද්ධාගම සත්‍යයක් නම් ඒ සදහා වාදයක් තිබිය නොහැකිය...
    තිබිය හැක්කේ අනුගමනයක් පමණි...

    මම නම් හිතන්නේ උඹල හැත්ත බුරුත්තම අපි‍්‍රකානු භාෂාවක් සිංහලෙන් ලියල දීල කියවනවා වගේ කිසිම තේරුමක් නැතිව දොඩවනවා... උඹල එකෙක්වත් තමන්ගේ මතය හරි කියන්න කට්ට කනවා මිසක බෞද්ධ පිළිවෙත් පුරන එවුන් නෙවෙයි... ඔය හැම එකාලගෙම ත්‍රෙඩ් ටිකක් ඇද්ද නම් පට්ටන්තරය දැනගන්න පුලුවන්...

    අනුගමනය නොකර ආගම බයිට් එකට ගන්න එළකිරි අබෞද්ධයෝ.... :lol::lol::lol:

    අදර්මය වැහෙන්න වැහෙන්නත් සද්දර්මය විමසන්න විමසන්නත් බැබලේ. .
    උබගේ අරමුන අපි දන්නවා බන්. . ත්‍රේඩ් එකට අදාල නැති දේවල් කියන් නැතුව පලයන් බන් වද නොදී. .

    ත්‍රිපිටකය පිලිගන්නේ නෑලු හැබැයි බවුද්දලු. . මොන විහිලු කතාද බන් මේ. .
    කවුරු කියපු කතාද බන් උබ උපුටන්නේ? නික් නේම් එකෙන් මූන වහන් බුද්දහගම විනාස කරන උබලා වගේ සොන්නයෝ ඕන තරම් ඉන්නවා බන්. .
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    greenthunder,

    ඔබතුමාලා පිළිගන්න ත්‍රිපිටක සිංහල පරිවර්තනයම භාවිතා කරල මේකට උත්තර දෙන්නම්. ඒක පාවිච්චි කරන එක වැරදි උනත් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියල කපනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    මේ තියෙන්නේ මහා නිදාන සුත්‍රයේ ඔය කියන අවස්ථාව .

    එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ.

    ආනන්දය, එසේ නො කිය. ආනන්දය එසේ නො කිය. ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ.

    මහානිදාන සූත්‍රය - http://www.thripitakaya.org/tipitakaya/Index/64?s=20
    මේ තියෙන්නේ රේරුකානේ හිමිගේ ප්‍රකාශය.

    R6WK2hP.png

    දැන් මේ ප්‍රකාශ දෙක සමානද? ආනන්ද තෙරණුවන් හෝ බුදු පියාණන් වහන්සේ අඩුපාඩු වරද සහිතව අනුමාන ඥානයෙන් පටිච්ච සමුප්පාදය දේශනා කළ යුතු බවක් වදාරා තිබේද?

    ඝෝෂගේ ප්‍රකාශය සහ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රකාශය සසඳා බලමු.

    jUz86OT.png

    පටිච්ච සමුප්පාදය ගැඹුරු බව පවසන අතරම සෝවාන් වූ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රඥාවට එය පැහැදිලි වී වඩාත් පැහැදිලි වී පෙනෙන හැටිත් පවසනවා. එය ප්‍රත්‍යක්ෂයක් මිස අනුමානයක් නොවෙයී .නමුත් මහ මුහුදේ අතරමන් වූ ඝෝෂ අන් අයවත් අතරමන් කරන්න පටිච්ච සමුප්පාදය කියන්නේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා විශුද්ධි මාර්ගය ලියනවා.

    ආනන්ද තෙරුන් හෝ කිසිම අරිය ශ්‍රාවකයෙක් අඩුපාඩු වරද සහිතව බුදු හාමුදුරුවෝ කිව්වේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා ධර්මය දේශනා කළේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් දන්නා දහමක් මිස අනුමානයෙන් ලබාගත් දැනුමක් අරිය ශ්‍රාවකයෙක් කිසි දිනෙක පවසන්නේ නැහැ.

    අරිය ශ්‍රාවකයාගේ සහ අනරිය පෘථග්ජන පුද්ගලයින්ගේ වෙනස වටහා ගන්න විමසා බලන කෙනෙකුට
    මේ ටික ප්‍රමාණවත් කියල හිතනවා.
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113

    "මේ පටිඡාසම්පුප්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද? එනමුත් පටිඡාසම්පුප්පාදය මට වැටහේනවා" - ආනන්ද හිමි

    දැන් ආනන්ද හාමුදුරුවෝ මේ ප්‍රකශය කරද්දී සෝතාපන්න වෙලා හිටියේ.

    ආනන්ද හාමුදුරුවෝ සෝතාපන්න වෙලා හිටියේ. ඔයාට යමක් තේරිලා වගේ.

    අහල තියනවද වරක් බුදුන් වහන්සේ භික්ෂුන් කිපනමකගෙන් ධර්ම කාරණයක් ඇහුවම. කෙනෙක් ස්වාමිනි මට මේක මේ මහා වනය වගේ තේරුණා, තවකෙක් මට මේ ගස්වල කොළ වගේ තේරුණා කියල කියනවා. අන්තිමේදී බුදුන් කියනවා ඒ සියලුදෙනාම නිවැරදි, ඒ ඒ අයගේ ප්‍රඥා මට්ටම් අනුව ඒ ඒ අය තේරුම් ගත්ත කියල

    "පටිඡාසම්පුප්පාදය පැහැදිලි කරන්න කැමති වුනත් මම අද මහමුහුදට වැටුන එකෙකු සේ පිහිටක් නොලබති" - බුද්ධගෝස

    නමුත් මෙතැන බුද්ධගෝසට කිසිම දෙයක් තේරිලා නැහැනේ!

    දැන මේ, බුද්ධගෝස අපේ බුදු හාමුදුරුවෝ අනුමත නොකරපු කසින සහ මෛත්‍රී භාවනා කර්මයක් පෙන්නල දීලා තියෙනවා. ඔයාට ඒක මදි වුනා නේද බුද්ධගෝසට කිසිම මාර්ග එලයක් ලැබිලා නැති බව තේරෙන්න?

    එතකොට බුද්ධගෝසට පටිඡාසම්පුප්පාදය තේරුණේ නැහැ කියලා පෙන්නුවා නේද? දැන් බොහෝ අයට තහවුරු වෙන දේවල් ඔයාට තහවුරු වෙන පාටක් නැහැ නේද?

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එත් ඔයාලගේ හාමුදුරුවන්ට අනුව උන්වහන්සේ අනාර්යයි(මොකද නිවැරදිවම නොදැන ප්‍රකාශ කල නිසා) ඒ කියන්නේ සෝතාපන්න නැහැ.:lol::lol:
    කියන්න දෙයක් නැති නිසා දෙසාබාන පට්ටපල් කෙබර මේවා. කරුණාකරලා මෙවැනි අදහසක් දක්වා ඇති තැනක් පෙන්වා දෙනවද?

    මෙන්න තවත් පට්ටපල් හිතළු
    1. කලාතුරකින් වෙනත් ආකාර තිබෙන්න පුළුවන් (උද; ආනන්ද හිමියන් සංඝායනාවට එර්දි ප්‍රාතිහාර්ය දක්වමින් පැමිණීම). ඉතින් බුද්ධියෙන් විමසන අයට ඕක ගැටළුවක් නෙමෙයි. අනික මෙයට හේතුව ථෙරවාදයේ ස්ට්‍රික්ට් ඔතොරිටි එකට කරන ගරු කිරීම.

    2. මේක වෙනස්කරගත්තම ඔයාලගේ හාමුදුරුවන්ටත් "සොහං" තනතුරු දෙන්න පුළුවන් නේ නේ?
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හැබැයි අපවත්වුන කටුකුරුන්දේ හිමියන් අපවත්වෙන්න සති දෙකකට කලින් මම මුණගැසිලා කතාබහ කරන විටනම් මට කිව්වේ. කරන ක්‍රමය නිවැරදි කරගෙන යන්න කියල. ඒ විතරක් නෙමෙයි රේරුකානේ හිමියන් මෙරට ප්‍රචලිත කරපු භාවනා ක්‍රමය බුරුමය ප්‍රසිද්ද කරවූ මහසී ස්වාමින් වහන්සේගේ විපස්සනා භාවනා නායප්පකරණය පොත, ශ්‍රේෂ්ට පොතක් ලෙස සලකල සිංහලට පරිවර්තනය කලේ කටුකුර්න්දේ හාමුදුරුවන්ගේ පරපුරේ/ශිෂ්‍ය උඩුඊරියගම ධම්මජිව හාමුදුරුවෝ. අදටත් උන්වහන්සේ ජිවතුන් අතර. කැමති ඕනෙම කෙනෙකුට මේ කියල තියන කරුණු ගිහින්ම අහල බලන්න පුළුවන්.
    හ්ම්ම්.. මෛත්‍රී භාවනාව ගැන එක වචනයක් වත් කියල නැහැ. මේ ත්‍රෙඩ් එකේ කතාවුනේ ඝෝෂගේ විකෘති මෛත්‍රී භාවනාව වැරදි ලෙස කටුකුරුන්දේ හිමි බුද්ධ දේශනා මගින් පෙන්වා දුන් බවයි. කරුණාකරලා මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන කටුකුරුන්දේ හිමිගේ මෙත් සිතේ විමුක්තිය පොත කියවන්න. නැත්තම් උඩුඊරියගම ධම්මජිව හිමිගෙන් අහල බලන්න.

    ස්කයිලාක් වගේම මුන්නන්සේත් ලිස්සල යන්න දක්ෂයි වගේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ධර්මයේ ඇති විකුර්තිතා පෙන්වා දී වසා ඇති නිවන පෙන්වන ඔබලාට මේ අත්භාවයන් තුලම ආර්ය මාර්ගය පූර්ණය කර ගන්නට ලැබේවා.

    ඔබතුමාලා පිළිගන්න ත්‍රිපිටක සිංහල පරිවර්තනයම භාවිතා කරල මේකට උත්තර දෙන්නම්. ඒක පාවිච්චි කරන එක වැරදි උනත් ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියල කපනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

    මේ තියෙන්නේ රේරුකානේ හිමිගේ ප්‍රකාශය.

    R6WK2hP.png

    දැන් මේ ප්‍රකාශ දෙක සමානද? ආනන්ද තෙරණුවන් හෝ බුදු පියාණන් වහන්සේ අඩුපාඩු වරද සහිතව අනුමාන ඥානයෙන් පටිච්ච සමුප්පාදය දේශනා කළ යුතු බවක් වදාරා තිබේද?

    ඝෝෂගේ ප්‍රකාශය සහ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රකාශය සසඳා බලමු.

    jUz86OT.png

    පටිච්ච සමුප්පාදය ගැඹුරු බව පවසන අතරම සෝවාන් වූ ආනන්ද තෙරණුවන්ගේ ප්‍රඥාවට එය පැහැදිලි වී වඩාත් පැහැදිලි වී පෙනෙන හැටිත් පවසනවා. එය ප්‍රත්‍යක්ෂයක් මිස අනුමානයක් නොවෙයී .නමුත් මහ මුහුදේ අතරමන් වූ ඝෝෂ අන් අයවත් අතරමන් කරන්න පටිච්ච සමුප්පාදය කියන්නේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා විශුද්ධි මාර්ගය ලියනවා.

    ආනන්ද තෙරුන් හෝ කිසිම අරිය ශ්‍රාවකයෙක් අඩුපාඩු වරද සහිතව බුදු හාමුදුරුවෝ කිව්වේ මේක වෙන්න ඇති කියලා අනුමාන කරලා ධර්මය දේශනා කළේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් දන්නා දහමක් මිස අනුමානයෙන් ලබාගත් දැනුමක් අරිය ශ්‍රාවකයෙක් කිසි දිනෙක පවසන්නේ නැහැ.

    අරිය ශ්‍රාවකයාගේ සහ අනරිය පෘථග්ජන පුද්ගලයින්ගේ වෙනස වටහා ගන්න විමසා බලන කෙනෙකුට
    මේ ටික ප්‍රමාණවත් කියල හිතනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එය කසිනයක් නෙමෙයි:lol:. නාසයෙන් වගේම උදරයෙනුත් වයෝ ධාතුවේ සිදුවන වෙනස්වීම් ස්වභාවය අඳුර ගැනීමක් පමණයි සිද්දවෙන්නේ. එකියන්නේ අනිත්‍ය (ට්‍රිගර්ඩ්:sorry::lol::lol:). සතිපට්ටාන ක්‍රමය උදරය මුල්කරන් සිදුවීම පමණයි සිද්දවෙන්නේ. මොකද උදරයේ වෙනස්වීම "ඕලරිකයි". පහසුවෙන් හඳුනගන්න පුළුවන්.
    මෙවැන්නක් බුදු පියාණන් වහන්සේ වදාරා තිබේද? නැතිනම් නිවන් යන ශෝර්ට් කට් ගැන කියන්න බුදු හාමුදුරුවන්ට මග හැරුණාද?

    (හැබැයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුන, බර්මියුඩ ත්‍රිකෝණ වගේ එව්වනේමෙයි ඕන:lol::lol::lol:)
    පට්ටපල් බොරු කියලා අහු උනාම මාතෘකාව වෙනස් කරන්න ගහන ලාබ ගැට මේවා.
    මේ ගැන කතා කරන්න ඕනේ නම් පහල ත්‍රෙඩ් එකට එන්න. ඔය කාරණා ගැන තමුන්නාන්සේ අහන ඕනෙම දේකට උත්තර හම්බවේවි.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අදර්මය වැහෙන්න වැහෙන්නත් සද්දර්මය විමසන්න විමසන්නත් බැබලේ. .
    උබගේ අරමුන අපි දන්නවා බන්. . ත්‍රේඩ් එකට අදාල නැති දේවල් කියන් නැතුව පලයන් බන් වද නොදී. .

    ත්‍රිපිටකය පිලිගන්නේ නෑලු හැබැයි බවුද්දලු. . මොන විහිලු කතාද බන් මේ. .
    කවුරු කියපු කතාද බන් උබ උපුටන්නේ? නික් නේම් එකෙන් මූන වහන් බුද්දහගම විනාස කරන උබලා වගේ සොන්නයෝ ඕන තරම් ඉන්නවා බන්. .

    උඹලගේ අදහස පිළිනොගන්න, උඹලට තර්ක කරන්න බැරි කාරණයක් කියන හැම එකාම සොන්නයෝ.... අනේ බං ආගමක් කියන්නේ හැමදාම තර්කයට භාජනය වන ලෝකයේ අතිශය බහුතරයක් ප‍්‍රතික්‍ෂේප කරන ඉගැන්වීමක්... මිනිසුන්ගේ දැනුම මොට වෙන තරමට ආගමට ඇති වන ලැදියාව වැඩියි....
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උඹලගේ අදහස පිළිනොගන්න, උඹලට තර්ක කරන්න බැරි කාරණයක් කියන හැම එකාම සොන්නයෝ.... අනේ බං ආගමක් කියන්නේ හැමදාම තර්කයට භාජනය වන ලෝකයේ අතිශය බහුතරයක් ප‍්‍රතික්‍ෂේප කරන ඉගැන්වීමක්... මිනිසුන්ගේ දැනුම මොට වෙන තරමට ආගමට ඇති වන ලැදියාව වැඩියි....
    ඔබතුමාගේ අදහස බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. ඒත් මේ සංවාදයට අදාළ නැති දේවල් ගැන කියවන්න ඔබතුමාගේ වටිනා කාලය වැය කරන එක මහ අපරාධයක් කියලයි මට හිතෙන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔබතුමාගේ අදහස බොහොම පැහැදිලිව ඉදිරිපත් කරලා තිබෙනවා. ඒත් මේ සංවාදයට අදාළ නැති දේවල් ගැන කියවන්න ඔබතුමාගේ වටිනා කාලය වැය කරන එක මහ අපරාධයක් කියලයි මට හිතෙන්නේ.

    කවුද ඔයාව කෝට් කලේ පිංවත... මම කෝට් කලේ මාව කෝට් කළ පිංවතායි...
    පිංවතා නම් බැහැලම සද්ධර්මය මඩේ දදා හෝදන බවක් හැගේ....

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කවුද ඔයාව කෝට් කලේ පිංවත... මම කෝට් කලේ මාව කෝට් කළ පිංවතායි...
    පිංවතා නම් බැහැලම සද්ධර්මය මඩේ දදා හෝදන බවක් හැගේ....

    අනේ සමාවෙන්න, මං හිතුවේ මං දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කරාම ඒක මට අදාළ වෙයි කියලා. ඇත්ත තමයි අපි ඉතින් ඔබතුමා වගේ ගොඩේ නෙවෙයිනේ පිංවත.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ සමාවෙන්න, මං හිතුවේ මං දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කරාම ඒක මට අදාළ වෙයි කියලා. ඇත්ත තමයි අපි ඉතින් ඔබතුමා වගේ ගොඩේ නෙවෙයිනේ පිංවත.

    දැන් ත්‍රෙඩ් එකක් දාපුවම ඒකේ කතෘ අයිතියක් තියෙනවද...?
    පිංවතා වගේ කිහිප දෙනෙක්ම මේකේ ඉන්නවා... ඔයා හිතල බලන්න...
    ඔයාගේ ලක්ෂණ මේ වගේ...
    01. ගොඩක් වෙලාවට අම්මගෙන් අප්පගෙන් තාම යැපෙන්නේ...
    02. ගොඩක් කළකිරුණු අසාර්ථක ජිවිතයක් ගත කරන්නේ....
    බොරුද...???? :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගේ අදහස පිළිනොගන්න, උඹලට තර්ක කරන්න බැරි කාරණයක් කියන හැම එකාම සොන්නයෝ.... අනේ බං ආගමක් කියන්නේ හැමදාම තර්කයට භාජනය වන ලෝකයේ අතිශය බහුතරයක් ප‍්‍රතික්‍ෂේප කරන ඉගැන්වීමක්... මිනිසුන්ගේ දැනුම මොට වෙන තරමට ආගමට ඇති වන ලැදියාව වැඩියි..

    ඔව් ඉතින් මරිය බඩ උනේ දෙයියගෙන් කියන උන් එක්ක කොහොමද තර්ක කරන්නෙ.... :lol::lol::lol::lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    xBLyJxS.jpg

    පෙර බුදුවරයෙක් "ආරෝග්‍යා පරමා ලාභා" කියලා ලෝකෝත්තර අර්ථයෙන් කියපු ගාතාවේ නිරෝගීකම ලාභයක් කියලා මිනිස්සු ලෞකික අර්ථයෙන් අරන් තියෙන්නේ කියලා බුදුරජානන්වහන්සේ දේශනා කරලා තියනවා
    (මජ්ජිම නිකාය-2, මාගන්ධිය සූත්‍රය, 301 පිටුව )

    A2mhf5z.jpg

    බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියනවා මොහොතක් වත් නිරෝගී බවක් පතන්නේ නම් එය බාල බවක් කියලා.. එතකොට මෛත්‍රී භාවනාවේදී මම නිදුක් වෙම්වා!!! සියළු සත්ත්වයෝ නිදුක්වෙත්වා !!! කියන එක බුද්ධ වචනයට පටහැනියි නේද?
    (සංයුත්ත නිකාය-3, නකුලපිතු සූත්‍රය, 3 පිටුව)