බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු දහසකට පමණ පසු ලංකාවෙහි බුදු පණිවුඩයෙහි විකෘතියක් ඇති විය. ඒ ජෛන ආගමික බුද්ධඝෝෂ හිමි ලංකාවට පැමිණීම නිසාය. ඔහු ඉන්දියාවේ රේවත නම් හිමි කෙනෙකුගෙන් බුද්ධාගම ඉගෙන ගෙන ලංකාවට ආ බව ඉතිහාසයේ සඳහන් වේ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සරල බුදු දහම නොතේරී මට කියපන්කො අහල නැද්ද සුදු රෙදි කඩක් පිරි මදිමින් ඉද්දි රහත් උන ස්වාමින් වහන්සේල ගැන..අහල නැද්ද බෙල්ලෙ වැල දාගන්ඩ ගිහින් අවසාන මොහොතෙ රහත් උන උත්තමයො ගැන..කොහෙ හරි ඉන්න මෝඩයෙක්ගෙන් වැදි බණ වහරන්ඩ එපා බන් උබල තිරිසන්නු වෙලා උපදින්නෙ මේ කරන විකෘති නිසා..
    සුදු රෙදි කඩ පිරිමදින්න චුල්ල පන්ථක හාමුදුරුවන්ට කිව්වේ බුදුපියාණන් වහන්සේ නෙවේද?
    ගෝධික හාමුදුරුවෝ බෙල්ල කැපෙන කොට මෙනෙහි කළේ උන්වහන්සේ බුදුපියාණන් වහන්සේ ළඟට ගොස් ඇසූ බණ නෙවේද?

    කොහොම වුනත් මං දාපු පෙටකොපදේශ පිටුවේ ඉමේජ් එක අයින් කරලා කෝට් කරන්න තරම් ඔබතුමා අවංක වෙලා තියෙනවා.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    බුදුන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ කොපමණ පැහැදිලිව ''මා දේශනා කළ ධර්මය අටුවා ලිවීමටත් විවේචනය කිරීමටත් නොවේ. එය දැකගනීමටය." කියා ප්‍රකාශ කර තිබුණත් එය ප්‍රතික්ෂේප කොට බුද්ධඝෝෂ හිමි අටුවා ලිවීමට ඉදිරිපත් වීම බුදු උපදේශයට විරුද්ධ වීමකි.

    මේ වැරදි පියවර නිසා නිවන මග හැරුනා පමණක් නොව, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අටුවා ලිවීමක් නිසා ඉන්පසු සිටි භික්ෂූහුද අද වනතෙක් එවැනි අටුවා ලිවීම්වලට පෙළඹ වී ඇත.

    ඉන්පසු මේ වැරදි ක්‍රමය අනුකරණය කරගත් භික්ෂූන් අටුවාවලටත් අටුවා ලියා ඇත. ඒවාට "ටීකා" යයි කියනු ලැබේ. ඔවුන් එයින් නොනැවතී "ටීකා" වලටත් අටුවා ලිවීමට පුරුදුව ඇත. ඒවාට "තිප්පණි" යයි කියනු ලැබේ. එයිනුත් නොනැවතී අද සරසවිවල "තිප්පණි" වලටත් අටුවා ලියනු ලැබේ. ඒවාට PhD යයි කියනු ලැබේ. මේ අනුව අද PhD ධාරීන් හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වේ.

    :love::love::love::love:

    සිරා කතාව..... :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධඝෝෂ හිමි විශුද්ධි මාර්ගය අවසානයේදී අවංක ලෙස මෙසේ ප්‍රකාශ කරයි.

    "මට මේ බුදු පණිවුඩය තේරුණේ නැත. මේ පොත ලිවීමේ අනිසංශයෙන් ඉදිරි ජීවිතයක මම තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපිද, එහිදී අනාගත මෛත්‍රී බුදුන් හමු වී, ආපසු ඔහු සමඟ පෘථිවි තලයට පැමිණ නිවන් දැකීමට බලාපොරොත්තු වේ."

    බුදුන් නොවදාළ මෛත්‍රී බුදුන් සංකල්පයද පටන් ගත්තේ මේ වකවානුවේදීය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු රෙදි කඩ පිරිමදින්න චුල්ල පන්ථක හාමුදුරුවන්ට කිව්වේ බුදුපියාණන් වහන්සේ නෙවේද?
    ගෝධික හාමුදුරුවෝ බෙල්ල කැපෙන කොට මෙනෙහි කළේ උන්වහන්සේ බුදුපියාණන් වහන්සේ ළඟට ගොස් ඇසූ බණ නෙවේද?

    කොහොම වුනත් මං දාපු පෙටකොපදේශ පිටුවේ ඉමේජ් එක අයින් කරලා කෝට් කරන්න තරම් ඔබතුමා අවංක වෙලා තියෙනවා.

    බුදු දහම නැතුව වෙන මොකෙන්ද රහත් වෙන්ඩ පුලුවන්??? මොකක්ද ඔයාට තව තර්ක කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..??? බණ අහන්ඩම ඔනෙ නැ රහත් වෙන්ඩ..ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ පෙරකල පින් පව් සහ බුද්ධි මට්ටම අනුව..

    සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතේගුරුවාදියො..ඕව ඔක්කොම බුදු දහමේ ප්‍රතික්ශේප දේවල්... ධර්මය විකෘති නොකර ඉදපල්ල තොපි බල්ලො බළලු වෙලා ඉපදෙන්නෙ ..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධඝෝෂ හිමි විශුද්ධි මාර්ගය අවසානයේදී අවංක ලෙස මෙසේ ප්‍රකාශ කරයි.

    "මට මේ බුදු පණිවුඩය තේරුණේ නැත. මේ පොත ලිවීමේ අනිසංශයෙන් ඉදිරි ජීවිතයක මම තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපිද, එහිදී අනාගත මෛත්‍රී බුදුන් හමු වී, ආපසු ඔහු සමඟ පෘථිවි තලයට පැමිණ නිවන් දැකීමට බලාපොරොත්තු වේ."

    බුදුන් නොවදාළ මෛත්‍රී බුදුන් සංකල්පයද පටන් ගත්තේ මේ වකවානුවේදීය.

    ''බුදුන් නොවදාළ මෛත්‍රී බුදුන් සංකල්පය''මොනවද කියන්නෙ මොනා දැනගෙනද කතා කරන්නෙ ????? :confused::confused::confused::confused::confused:

    තමන්ට නොතේරෙනව නම් නිකන් උබල වෙගේ බොරුවට මෙලෝ හසරක් නැතුව රගන්නෙ නැතුව නොතේරුනා කියල ලියන එකනෙ වැදගත්කම...මොන මරි මෝඩ කතාද මේ...මරියට බල්ලො ගහල උපන් යේසුට ආමේන් ගාන පොන්නයන්ට කොහෙද ඉතින් බුද්ධියක්,.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉරෝසන් පිංවත ඔබ නවතින්න.... හුස්මක් ගන්න...
    නැත්තං හාර්ට් ඇටෑක් හැදිලි සෙට්ටපොච්චි වෙයි.... :lol::lol:
    [/COLOR]

    මරියට බල්ලො ගහල උපන් යේසුස්ට ආමේන් ගාන පොන්න බල්ල ෆේක් හදාගෙන උක දීල දීල ෆේක් එක බලු උනාම මේකෙන් එනව...අවජාතකයන්ට ආමේන් ගාන්ඩ ගියාම ඔහොම වෙනව...
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මේකට කියන්නේ පරතොඝෝෂක ප්‍රත්‍ය කියලා නේද? බුදුපියාණන් වහන්සේ මේ ගැන දේශනා කළ කරුණු සූත්‍ර පිටකයේ පේටකොපදේශයේ පළවෙනි ඡේදයේ තිබෙනවා.

    https://i.imgur.com/OKs6XJK.png

    මේ හේතුව නිසා නේද ත්‍රිපිටක දේශනා කිසිවක අරිය නොවන පුද්ගලයෙක්ගෙන් බණ අසා මග පල ලැබූ පුද්ගලයෙක් ගැන සඳහන් වන්නේ නැත්තේ.
    පසේ බුදුවරයෙකුට අනිත් අයව සසරින් එතෙර කරවන්න හැකියාවක් නැත්තෙත් උන්වහන්සේලාට මේ පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දීමට නොහැකි නිසාමයි නේද?

    නිවන ගැන ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති සසරේ අතරමං වුන පුද්ගලයෙක්ට අනිත් අයට සසරින් එතෙරවෙන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒක හරියට කතරගම යන්න ගිහිල්ල කොහේ හරි කැලෑවක හොඳටම අතරමන් වුන මිනිහෙක්ගෙන් කතරගම යන පාර හරියටම යන හැටි දැනගන්න හිතුවා වගේ.

    මග පල ලබන්න පරතෝඝෝෂක ප්‍රත්‍ය අවශ්‍ය නැත්තම් සියලු බුදුවරුන්ට අරහතුන් වහන්සේලාට තිබුනේ ගමින් ගමට වැඩම නොකර ත්‍රිපිටක පොත් ටිකක් ගහලා හැමෝටම බෙදල දෙන්න.

    බුදු හාමුදුරුවන්ට ෂඩ් අසාධාරණ ඥාණ කියල 6 ක්තියනවා, ඒවයින් දේශණාකරන දේවල් වෙන කෙනෙකුට විග්‍රහාකරන්න බෑ, මොකද ඒක මේකයි කිව්වට කාටවත් තේරෙන්නෙ නැතිහින්ද. අර රෙදිකැබැල්ලක් දීලා භාවනා කරන්න කරන්න කියපු හාමුදුරුවන්ට එහෙමලුනේ. ලංකාවෙ ඉස්සර ස්‍රිදිමත් හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේගෙ ගෝල හාමුදුරුවෝ රහත් වෙලා තියනවා, පස්සේ ගෝල හාමුදුරෝ දැකල තියන්වා සෘද්ධි බලයා හින්ද රහත් කියල හිතාගෙන ඉන්න්වා කියල. පස්සේ ගෝලහමුදුරුවො ලොකු හාමුදුවො බය කරල තමයි රහත් කරවල තියෙන්නෙ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවන්ට ෂඩ් අසාධාරණ ඥාණ කියල 6 ක්තියනවා, ඒවයින් දේශණාකරන දේවල් වෙන කෙනෙකුට විග්‍රහාකරන්න බෑ, මොකද ඒක මේකයි කිව්වට කාටවත් තේරෙන්නෙ නැතිහින්ද. අර රෙදිකැබැල්ලක් දීලා භාවනා කරන්න කරන්න කියපු හාමුදුරුවන්ට එහෙමලුනේ. ලංකාවෙ ඉස්සර ස්‍රිදිමත් හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේගෙ ගෝල හාමුදුරුවෝ රහත් වෙලා තියනවා, පස්සේ ගෝල හාමුදුරෝ දැකල තියන්වා සෘද්ධි බලයා හින්ද රහත් කියල හිතාගෙන ඉන්න්වා කියල. පස්සේ ගෝලහමුදුරුවො ලොකු හාමුදුවො බය කරල තමයි රහත් කරවල තියෙන්නෙ.

    :yes::yes: රාහුල හාමුරුදුරුවො රහත් උනේ ලදරු වියේ..මොන බණද පෙර පින සහ සුදුසු කමටහන්...මුන් මේ පොතේගුරු වාදීන් අනිත් රගන එකා අවජාතක යේසුස්ට ආමේන් ගාන මිසදුටුවෙක්...දෙන්නම එකතු වෙලා ධර්මය විකෘති කරන එකයි කරන්නෙ නොදන්න බුදු දහමක් ගැන කියවන්ඩ ගිහින්..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    එළකිරියේ ඉන්න විද්වත් බෞද්ධාගමේ කෙළ පැමිණි එවුන් වාදයකට ආවම අහන්න වෙන වචන..
    අඩෝ හු*තිගේ පුතා, පොන්නයා, කැරියා, වේසිගේ පුතා,. හු*වල ගන්නේ, අම්මට *කනවා වගේ දේවල්... :confused:

    අනේ දෙව්දත් නොදිටි මොක්පුර !!! :no:

    :yes::yes:කිනම් හෝ ධර්මයක් පිළිබද වාද විවාද කරන එක හොදයි. ඒකෙන් කාගෙත් වැටහීම වැඩි වෙනවනේ. නමුත් අඩුතරමේ ධර්මය පිළිබද වාදයකදීවත් කුණුහරුප කියාගන්නැත්තම් හොදයි.
    මේවා දැක්කාම අප්පිරියයි බං...!!
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ අනුන්ට කියවන්ඩ කලින් තමන් හැදිල හිටපන් බන්..මම දැක්කනෙ උබ ඊයෙ රෑ දාපු තෙර්ඩ් එක..ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලට මොන ධර්මයක්ද බොලවු..

    කවුද යකෝ ගෑනු කරන රස්සාවල් වලට ඉරිසියා කරේ ? තමුසේ ගෑනියෙක් නේද ? මම දාලා තියෙන්නේ සමාජ විද්යාත්මක පරිවර්තනයක් .. මොඩ කම වෑහෙනවා ..
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මීවනපලානෙ හාමුදුරුවෝ වැහිලා තිබුණු මාර්ගයක් විවර කළා කියලා කියන්නේ ඇයි? උන්වහන්සේ මාර්ගඵලලාභීයෙක් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan කියන්නේ නියම ඔල්කට් බෞද්දයෙක්..ඔන්න ඔය ටයිප් එක තමා මෙහෙ වැඩිපුරම ඉන්නේ .. :lol::lol::lol:

    කාට කාට හරි උඩු බුර බුරා ඉන්නව ඇරෙන්ඩ උබල මොනාද බන් කරන්නෙ... මොකක් හරි සේවයක් කරපු මනුස්සයෙක් හරි හාමුදුරු නමක් හරි අල්ලගෙන උඩු බුරනව බලු රැල.. :dull::dull: ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලනෙ බන් මේ තු නොදකින්..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    erozan කියන්නේ නියම ඔල්කට් බෞද්දයෙක්..ඔන්න ඔය ටයිප් එක තමා මෙහෙ වැඩිපුරම ඉන්නේ ..ඔයාට පුන්නක්කු දිරවන පාටයි පුන්නක්කු ටිකක් ගෙනාවා කන්න දෙන්ට .. කාපන් දුවේ කාපන්..:rofl::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කාට කාට හරි උඩු බුර බුරා ඉන්නව ඇරෙන්ඩ උබල මොනාද බන් කරන්නෙ... මොකක් හරි සේවයක් කරපු මනුස්සයෙක් හරි හාමුදුරු නමක් හරි අල්ලගෙන උඩු බුරනව බලු රැල.. :dull::dull: ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලනෙ බන් මේ තු නොදකින්..

    :rofl::rofl::rofl:උඹව ජාතක කරපු අම්ම පව් බන්..බලහන් කලිසම අස්සේ මොන හරි අහුවෙනවද කියලා.. තූ තො..සාසනේ කන බලු හැත්ත කුහුහරුප බෞද්දයා ..ඔය මාලබේ පැත්තේ ඉන්නෙ හොද ඩීසන් පොරවල්.. තො වගේ එකෙක් කොහෙන්ද ඔහෙට කඩාපාත් වුනේ ..මාලබෙත් ඉවරයි ..
    උබට කොන්ද පන තියනවනම් කියපන් සoකාර කියන්නේ මොනාද කියලා ??? :rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :rofl::rofl::rofl:උඹව ජාතක කරපු අම්ම පව් බන්..බලහන් කලිසම අස්සේ මොන හරි අහුවෙනවද කියලා.. තූ තො..සාසනේ කන බලු හැත්ත :rofl:

    උබව ජාතක කරෙත් ගෑනු කෙනෙක්නෙ බන් ඉස්සල්ල වදාපු අම්ම ගැන හිතලවත් ගැනූන්ට ඉරිසියා නොකර ඉන්ඩ පුරුදු වෙයන්..:yes:ගැහැනු සති පූජාව කරන කාලෙ නෙමේ :no::no:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබව ජාතක කරෙත් ගෑනු කෙනෙක්නෙ බන් ඉස්සල්ල වදාපු අම්ම ගැන හිතලවත් ගැනූන්ට ඉරිසියා නොකර ඉන්ඩ පුරුදු වෙයන්..:yes:ගැහැනු සති පූජාව කරන කාලෙ නෙමේ :no::no:

    ඔය මාලබේ පැත්තේ ඉන්නෙ හොද ඩීසන් පොරවල්.. තො වගේ එකෙක් කොහෙන්ද ඔහෙට කඩාපාත් වුනේ ..මාලබෙත් ඉවරයි ..තෝ ගෑනුන්ගේ දෙපතුල් ලෙව කන එකෙක් උනාට අපි කොන්ද පණ තියන මිනිස්සු මිනිහෝ (මිනිහෝ ???:rolleyes: ) කාන්තාව සිටිය යුත්තේ නිසි තෑන මිස සම තෑන නොවේ .එසේ සිටිය යුත්තේ කාන්තාවට මොලේ නෑතිකම නිසාද නොවේ. අනුරාදපුර පොලොන්නරු රාජදානි කාලෙත් පිරිමි හෑදුවේ අම්මලා තමයි යකො..එහෙමයි කියලා ගෑනුන්ට අබමල් රෙනුවක කරදරයක් වුනාද ? ඒ කාලේ ගෑනු රස්සා කොලාද ? තොපිලා වගේ උන් නිසා තමා අද කාලේ ස්ත්‍රි දුෂණ වෑඩි වෙලා තියෙන්නේ .. මෙතන ගෑනුන් වෙනුවෙන් කතාව ..බලහන් මෙහෙ මුස්ලිම් සමාජේ..ගෑනුන්ට ෆුල් සෑප දිදි ගෙදර තියලා මුලු ලන්කා මුස්ලිම් සමාජෙම ලස්සනට හදාගන්න හෑටි .. මොඩයා .

    උබට කොන්ද පන තියනවනම් කියපන් සoකාර කියන්නේ මොනාද කියලා ???
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදු දහම නැතුව වෙන මොකෙන්ද රහත් වෙන්ඩ පුලුවන්??? මොකක්ද ඔයාට තව තර්ක කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..??? බණ අහන්ඩම ඔනෙ නැ රහත් වෙන්ඩ..ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ පෙරකල පින් පව් සහ බුද්ධි මට්ටම අනුව..

    සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතේගුරුවාදියො..ඕව ඔක්කොම බුදු දහමේ ප්‍රතික්ශේප දේවල්... ධර්මය විකෘති නොකර ඉදපල්ල තොපි බල්ලො බළලු වෙලා ඉපදෙන්නෙ ..

    බම්බුව තමා.තෝ හිතුවද ඔපපාතිකව රහත් වෙනවයි කියලා . අනේ පලයන් යන්න මැට්ටා. මූ බුද්දාගම ගැන අ යන්නවත් දන්නේ නෑති පොඩි එකෙක්ද කොහෙද ?බුද්ද දන්නෙත් නෑ.පසේ බුද්දත්වය දන්නෙත් නෑ .රහත්පලය දන්නෙත් නෑ.සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතෙගුරුවාදියෝද යකෝ? උන් කියන්නේ එකේ අනිත් පැත්තනේ ? උන් කියන්නේ පොතෙන්ම රහත් වෙන්න පුලුවන් කියලනේ .. මෙහෙමත් බුරුවෙක් ? තො නියම බමුනෙක්.. නිගන්ටයෙක් .. තොපිල තමා බණ විකුර්ති කොරන්නේ ..තො මහන වෙලා ඉන්න චීවරදාරියෙක්නම් කරුනාකරල සිවුරු ඇරලා පලයන් .සාසනේ කන්නෙ නැතුව .. තමුසේ ලග ඇති තර්කෙකුත් නෑ..ලබ්බකුත් නෑ ..තොට නිරය නියතයි .:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ බුද්දගොෂ හාමුදුරුවො තිලක්ෂණෙත් විකෘති කොරලා තියෙන්නේ ..අනිත්ය,දුක්ක,අනාත්මලු ..මෙවා අහපු උන් පව්. සoකාරත් විකෘති කොලා ..ඒකනේ මෙහෙ ඉන්න මෝඩ බෞද්දයො මොකෙක් හරි මැරුනම අනිච්චාවත සoකාරා කියන්න පුරුදු වෙලා තියෙන්නේ ..:lol: