සුදු රෙදි කඩ පිරිමදින්න චුල්ල පන්ථක හාමුදුරුවන්ට කිව්වේ බුදුපියාණන් වහන්සේ නෙවේද?සරල බුදු දහම නොතේරී මට කියපන්කො අහල නැද්ද සුදු රෙදි කඩක් පිරි මදිමින් ඉද්දි රහත් උන ස්වාමින් වහන්සේල ගැන..අහල නැද්ද බෙල්ලෙ වැල දාගන්ඩ ගිහින් අවසාන මොහොතෙ රහත් උන උත්තමයො ගැන..කොහෙ හරි ඉන්න මෝඩයෙක්ගෙන් වැදි බණ වහරන්ඩ එපා බන් උබල තිරිසන්නු වෙලා උපදින්නෙ මේ කරන විකෘති නිසා..
බුදුන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ කොපමණ පැහැදිලිව ''මා දේශනා කළ ධර්මය අටුවා ලිවීමටත් විවේචනය කිරීමටත් නොවේ. එය දැකගනීමටය." කියා ප්‍රකාශ කර තිබුණත් එය ප්‍රතික්ෂේප කොට බුද්ධඝෝෂ හිමි අටුවා ලිවීමට ඉදිරිපත් වීම බුදු උපදේශයට විරුද්ධ වීමකි.
මේ වැරදි පියවර නිසා නිවන මග හැරුනා පමණක් නොව, බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ අටුවා ලිවීමක් නිසා ඉන්පසු සිටි භික්ෂූහුද අද වනතෙක් එවැනි අටුවා ලිවීම්වලට පෙළඹ වී ඇත.
ඉන්පසු මේ වැරදි ක්‍රමය අනුකරණය කරගත් භික්ෂූන් අටුවාවලටත් අටුවා ලියා ඇත. ඒවාට "ටීකා" යයි කියනු ලැබේ. ඔවුන් එයින් නොනැවතී "ටීකා" වලටත් අටුවා ලිවීමට පුරුදුව ඇත. ඒවාට "තිප්පණි" යයි කියනු ලැබේ. එයිනුත් නොනැවතී අද සරසවිවල "තිප්පණි" වලටත් අටුවා ලියනු ලැබේ. ඒවාට PhD යයි කියනු ලැබේ. මේ අනුව අද PhD ධාරීන් හතරවැනි මට්ටමේ අටුවාචාරීන් වේ.






සුදු රෙදි කඩ පිරිමදින්න චුල්ල පන්ථක හාමුදුරුවන්ට කිව්වේ බුදුපියාණන් වහන්සේ නෙවේද?
ගෝධික හාමුදුරුවෝ බෙල්ල කැපෙන කොට මෙනෙහි කළේ උන්වහන්සේ බුදුපියාණන් වහන්සේ ළඟට ගොස් ඇසූ බණ නෙවේද?
කොහොම වුනත් මං දාපු පෙටකොපදේශ පිටුවේ ඉමේජ් එක අයින් කරලා කෝට් කරන්න තරම් ඔබතුමා අවංක වෙලා තියෙනවා.
බුද්ධඝෝෂ හිමි විශුද්ධි මාර්ගය අවසානයේදී අවංක ලෙස මෙසේ ප්‍රකාශ කරයි.
"මට මේ බුදු පණිවුඩය තේරුණේ නැත. මේ පොත ලිවීමේ අනිසංශයෙන් ඉදිරි ජීවිතයක මම තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපිද, එහිදී අනාගත මෛත්‍රී බුදුන් හමු වී, ආපසු ඔහු සමඟ පෘථිවි තලයට පැමිණ නිවන් දැකීමට බලාපොරොත්තු වේ."
බුදුන් නොවදාළ මෛත්‍රී බුදුන් සංකල්පයද පටන් ගත්තේ මේ වකවානුවේදීය.





ඉරෝසන් පිංවත ඔබ නවතින්න.... හුස්මක් ගන්න...
නැත්තං හාර්ට් ඇටෑක් හැදිලි සෙට්ටපොච්චි වෙයි....
[/COLOR]
මේකට කියන්නේ පරතොඝෝෂක ප්‍රත්‍ය කියලා නේද? බුදුපියාණන් වහන්සේ මේ ගැන දේශනා කළ කරුණු සූත්‍ර පිටකයේ පේටකොපදේශයේ පළවෙනි ඡේදයේ තිබෙනවා.
https://i.imgur.com/OKs6XJK.png
මේ හේතුව නිසා නේද ත්‍රිපිටක දේශනා කිසිවක අරිය නොවන පුද්ගලයෙක්ගෙන් බණ අසා මග පල ලැබූ පුද්ගලයෙක් ගැන සඳහන් වන්නේ නැත්තේ.
පසේ බුදුවරයෙකුට අනිත් අයව සසරින් එතෙර කරවන්න හැකියාවක් නැත්තෙත් උන්වහන්සේලාට මේ පරතොඝෝෂක ප්‍රත්‍ය ලබා දීමට නොහැකි නිසාමයි නේද?
නිවන ගැන ප්රත්යක්ෂ ඥානයක් නැති සසරේ අතරමං වුන පුද්ගලයෙක්ට අනිත් අයට සසරින් එතෙරවෙන හැටි ගැන කියලා දෙන්න බැහැ. ඒක හරියට කතරගම යන්න ගිහිල්ල කොහේ හරි කැලෑවක හොඳටම අතරමන් වුන මිනිහෙක්ගෙන් කතරගම යන පාර හරියටම යන හැටි දැනගන්න හිතුවා වගේ.
මග පල ලබන්න පරතෝඝෝෂක ප්‍රත්‍ය අවශ්‍ය නැත්තම් සියලු බුදුවරුන්ට අරහතුන් වහන්සේලාට තිබුනේ ගමින් ගමට වැඩම නොකර ත්‍රිපිටක පොත් ටිකක් ගහලා හැමෝටම බෙදල දෙන්න.
බුදු හාමුදුරුවන්ට ෂඩ් අසාධාරණ ඥාණ කියල 6 ක්තියනවා, ඒවයින් දේශණාකරන දේවල් වෙන කෙනෙකුට විග්‍රහාකරන්න බෑ, මොකද ඒක මේකයි කිව්වට කාටවත් තේරෙන්නෙ නැතිහින්ද. අර රෙදිකැබැල්ලක් දීලා භාවනා කරන්න කරන්න කියපු හාමුදුරුවන්ට එහෙමලුනේ. ලංකාවෙ ඉස්සර ස්‍රිදිමත් හාමුදුරු කෙනෙක් ඉන්නවා උන්වහන්සේගෙ ගෝල හාමුදුරුවෝ රහත් වෙලා තියනවා, පස්සේ ගෝල හාමුදුරෝ දැකල තියන්වා සෘද්ධි බලයා හින්ද රහත් කියල හිතාගෙන ඉන්න්වා කියල. පස්සේ ගෝලහමුදුරුවො ලොකු හාමුදුවො බය කරල තමයි රහත් කරවල තියෙන්නෙ.

රාහුල හාමුරුදුරුවො රහත් උනේ ලදරු වියේ..මොන බණද පෙර පින සහ සුදුසු කමටහන්...මුන් මේ පොතේගුරු වාදීන් අනිත් රගන එකා අවජාතක යේසුස්ට ආමේන් ගාන මිසදුටුවෙක්...දෙන්නම එකතු වෙලා ධර්මය විකෘති කරන එකයි කරන්නෙ නොදන්න බුදු දහමක් ගැන කියවන්ඩ ගිහින්..
එළකිරියේ ඉන්න විද්වත් බෞද්ධාගමේ කෙළ පැමිණි එවුන් වාදයකට ආවම අහන්න වෙන වචන..
අඩෝ හු*තිගේ පුතා, පොන්නයා, කැරියා, වේසිගේ පුතා,. හු*වල ගන්නේ, අම්මට *කනවා වගේ දේවල්...
අනේ දෙව්දත් නොදිටි මොක්පුර !!!

කිනම් හෝ ධර්මයක් පිළිබද වාද විවාද කරන එක හොදයි. ඒකෙන් කාගෙත් වැටහීම වැඩි වෙනවනේ. නමුත් අඩුතරමේ ධර්මය පිළිබද වාදයකදීවත් කුණුහරුප කියාගන්නැත්තම් හොදයි.අනේ අනුන්ට කියවන්ඩ කලින් තමන් හැදිල හිටපන් බන්..මම දැක්කනෙ උබ ඊයෙ රෑ දාපු තෙර්ඩ් එක..ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලට මොන ධර්මයක්ද බොලවු..
erozan කියන්නේ නියම ඔල්කට් බෞද්දයෙක්..ඔන්න ඔය ටයිප් එක තමා මෙහෙ වැඩිපුරම ඉන්නේ ..![]()

ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලනෙ බන් මේ තු නොදකින්.. 



කාට කාට හරි උඩු බුර බුරා ඉන්නව ඇරෙන්ඩ උබල මොනාද බන් කරන්නෙ... මොකක් හරි සේවයක් කරපු මනුස්සයෙක් හරි හාමුදුරු නමක් හරි අල්ලගෙන උඩු බුරනව බලු රැල..ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලනෙ බන් මේ තු නොදකින්..


උඹව ජාතක කරපු අම්ම පව් බන්..බලහන් කලිසම අස්සේ මොන හරි අහුවෙනවද කියලා.. තූ තො..සාසනේ කන බලු හැත්ත කුහුහරුප බෞද්දයා ..ඔය මාලබේ පැත්තේ ඉන්නෙ හොද ඩීසන් පොරවල්.. තො වගේ එකෙක් කොහෙන්ද ඔහෙට කඩාපාත් වුනේ ..මාලබෙත් ඉවරයි ..
උඹව ජාතක කරපු අම්ම පව් බන්..බලහන් කලිසම අස්සේ මොන හරි අහුවෙනවද කියලා.. තූ තො..සාසනේ කන බලු හැත්ත
![]()
ගැහැනු සති පූජාව කරන කාලෙ නෙමේ 

උබව ජාතක කරෙත් ගෑනු කෙනෙක්නෙ බන් ඉස්සල්ල වදාපු අම්ම ගැන හිතලවත් ගැනූන්ට ඉරිසියා නොකර ඉන්ඩ පුරුදු වෙයන්..ගැහැනු සති පූජාව කරන කාලෙ නෙමේ
![]()
) කාන්තාව සිටිය යුත්තේ නිසි තෑන මිස සම තෑන නොවේ .එසේ සිටිය යුත්තේ කාන්තාවට මොලේ නෑතිකම නිසාද නොවේ. අනුරාදපුර පොලොන්නරු රාජදානි කාලෙත් පිරිමි හෑදුවේ අම්මලා තමයි යකො..එහෙමයි කියලා ගෑනුන්ට අබමල් රෙනුවක කරදරයක් වුනාද ? ඒ කාලේ ගෑනු රස්සා කොලාද ? තොපිලා වගේ උන් නිසා තමා අද කාලේ ස්ත්‍රි දුෂණ වෑඩි වෙලා තියෙන්නේ .. මෙතන ගෑනුන් වෙනුවෙන් කතාව ..බලහන් මෙහෙ මුස්ලිම් සමාජේ..ගෑනුන්ට ෆුල් සෑප දිදි ගෙදර තියලා මුලු ලන්කා මුස්ලිම් සමාජෙම ලස්සනට හදාගන්න හෑටි .. මොඩයා .බුදු දහම නැතුව වෙන මොකෙන්ද රහත් වෙන්ඩ පුලුවන්??? මොකක්ද ඔයාට තව තර්ක කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ..??? බණ අහන්ඩම ඔනෙ නැ රහත් වෙන්ඩ..ඒක තීරනය වෙන්නෙ තමන්ගෙ පෙරකල පින් පව් සහ බුද්ධි මට්ටම අනුව..
සෝවහන් හෝ ඊට වඩා මර්ග ඵල ලැබුවෙක්ගෙන්ම බණ ඇහුවෙ නැත්තන් රහත් වෙන්ඩ බැ කියන්නෙ පොතේගුරුවාදියො..ඕව ඔක්කොම බුදු දහමේ ප්‍රතික්ශේප දේවල්... ධර්මය විකෘති නොකර ඉදපල්ල තොපි බල්ලො බළලු වෙලා ඉපදෙන්නෙ ..
