බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක කියවන්න එන අය මෙතන පෝස්ට් දාන අයගේ භාෂාවෙන් තේරුම් ගන්න ධර්මය වැටහිලා තියෙන්නේ කාටද, මංමුලා වෙලා ඉන්නේ කවුද කියල. (හැම විටම නොවුනත් එය බොහොම හොඳ මිනුම් දණ්ඩක්.)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :yes:පදපරම සිoහල ඔල්කට් බෞද්ධ නඩය (පදපරම erozan ද සමග ) :lol::lol::lol:යමෙක්ට ධර්මය නොවෑටහේනම් කල යුත්තේ මරා දෑමීමයි . ඒ කෙසේද යත් මොඩයන් සමග කතා නොකර නිහඩ වීමෙනි .
     
    :yes::yes::yes:අවිද්යවෙන් හටගන්න පුණ්‍යාභිසන්කාර වලත් සීල තියනවනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නය 21 වන සියවසේ ඉන්න අපි අනුරාධපුර යුගයේ නිර්මල ධර්මය විකුර්ති කරපු බුද්ධගෝෂ පස්සෙ යන එක.

    වැරදීනෙ උබ කරන්නෙ අර මරියට බල්ලො ගහල උපන් යේසුට ආමේන් ගානෙ එකනෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    වේස මරියටගෙ අනුගාමිකය සීල වියාපර නතර කරන්ඩ හදන උස්සහයක් ලොල්, මිසදුටු මිත්යාදුශ්ටිකයො හදුනා ගන්න... :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් බලපන් උඹ වැටිලා ඉන්න අසරණ තත්වය. මම ලියන ඒවාට උඹට තරහයි. ඇතුලෙන් කැකාරෙන වෛරයක් තියෙන්නේ. උඹ හිතනවා මම කතෝලික කියල. ඉතින් මරියට සවුත්තු විදියට බැනල උඹ හිතනවා මගේ හිත රිදෙයි කියල. උඹ එහෙම හිතල ස්වයන්-වින්දනයක් ලබනවා.

    මරියට නෙමෙයි බන්, බුදු හාමුදුරුවන්ට බැන්නත් මට හිතේ පොඩි දුකක් වත් නැහැ.

    උඹට ඔය සිතුවිලි එන විදියෙන්ම හිතෙන්නේ නැද්ද උඹ කොච්චර අසරණද කියල. :no: පව් බන් උඹල.

    වැරදීනෙ උබ කරන්නෙ අර මරියට බල්ලො ගහල උපන් යේසුට ආමේන් ගානෙ එකනෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :yes::yes: බුදු දහම ගැන මුලික අවබෝධයකින් තොරව අන්තගාමි පොතේගුරුවාදින්ට අත් උන ඉරනම දැක්කනෙ මචන්..ඕකට තමයි දැගලුවෙ,කට උත්තර නැතුව කියාගන්ඩ වචන නැතුව, මීපලානේ වහල්ලු කිච උනා..

    ''බුදු දහමේ මූලික හරය තමයි මැදුම් පිලිවෙත'' කිසිම අන්තයක් බුදු දහම නෙමේ...ඒක තේරුම් ගත්තම නිවන බොහොම ලගයි..

    අනික තමයි මේ තෙර්ඩ් එක් ගැන කියනවනම්, 21 වන සියවසේ ජීවත්වෙන අපි, අනුරාධපුර යුගයේ ජීවත් උන හාමුදුරුකෙන්ට බැණ බැණ ඉන්නව නම්, ඒක මහා මෝඩ තකතීරු කමක්..

    ඔච්චර විහිලූ සපයන්න එපා ප්‍රෙන්ස්.... මැදුම් පිළිවෙතක් ගැන කතා කරන උඹගේ අන්තවාදි අදහස් කිරියේ හැම එකාම දන්නවා... උඹ දේශපාලන අසූචි වළක ලගින, ඒ දේශපාලනඥයින්ගේ අසූචිත් රත්තරං කියන පජාත ඩෑල් එකක්... උඹ අන්තිමට තර්ක නැතිව කෙළ වුණහම එක්කෝ කුණුහරුප කියනවා... නැත්තං මරිය නැත්තං නබියගේ ගොඩට අනෙක් එවුන් දාල එකම කියවනවා... මේක හොඳට හිතට ගනිං.. උඹ දේශපාලන වහලෙක්, ආගම් වහලෙක්... කොටින්ම උඹ මැදුම් පිළිවෙත කියන දේ අහලවත් නෑ... උඹගේ කමෙන්ට් දැක්කම උඹ කවදාවත් විවෘත මනසින් බලන එකෙක් නෙවෙයි කියල ඕනම එකෙකුට පේනවා.... මරිය බඩුවක් වුණත්, මරියගේ මිනිහ පොන්නය වුණත්, නබිය බාල අපරාධකාරයෙක් වුණත්, ති‍්‍රපිටකය බොරු කිව්වත් ඒ ඔක්කෝටම වඩා උඹ වහලෙක්... විලිසංගයක් නැති අමුම අමු වහලෙක්...

    උඹ ඇත්ත කතා කළත් උඹගේ මෝඩ තර්ක නිසා උඹ ගැන කළකිරෙනවා....
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේක කියවන්න එන අය මෙතන පෝස්ට් දාන අයගේ භාෂාවෙන් තේරුම් ගන්න ධර්මය වැටහිලා තියෙන්නේ කාටද, මංමුලා වෙලා ඉන්නේ කවුද කියල. (හැම විටම නොවුනත් එය බොහොම හොඳ මිනුම් දණ්ඩක්.)

    දැන් උඹත් මරියගේ පැත්තේ... (එරෝසන් තියරිය අනුව) :lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes: උඹ හරි. සමාජෙත් එක්කම වෛරයෙන් ඉන්න උන් ඉන්නවා බන් eroson වගේ. උන්ට ඕනේ මොකක් හරි එකකට කාත් එක්ක හරි එල්ලෙන්න. උන්ට ඒක සැපයක්. මුන් කියවන්න ඕනේ රේරුකානේ හාමුදුරුවන්ගේ "වංචක ධර්ම" පොත.

    ඔච්චර විහිලූ සපයන්න එපා ප්‍රෙන්ස්.... මැදුම් පිළිවෙතක් ගැන කතා කරන උඹගේ අන්තවාදි අදහස් කිරියේ හැම එකාම දන්නවා... උඹ දේශපාලන අසූචි වළක ලගින, ඒ දේශපාලනඥයින්ගේ අසූචිත් රත්තරං කියන පජාත ඩෑල් එකක්... උඹ අන්තිමට තර්ක නැතිව කෙළ වුණහම එක්කෝ කුණුහරුප කියනවා... නැත්තං මරිය නැත්තං නබියගේ ගොඩට අනෙක් එවුන් දාල එකම කියවනවා... මේක හොඳට හිතට ගනිං.. උඹ දේශපාලන වහලෙක්, ආගම් වහලෙක්... කොටින්ම උඹ මැදුම් පිළිවෙත කියන දේ අහලවත් නෑ... උඹගේ කමෙන්ට් දැක්කම උඹ කවදාවත් විවෘත මනසින් බලන එකෙක් නෙවෙයි කියල ඕනම එකෙකුට පේනවා.... මරිය බඩුවක් වුණත්, මරියගේ මිනිහ පොන්නය වුණත්, නබිය බාල අපරාධකාරයෙක් වුණත්, ති‍්‍රපිටකය බොරු කිව්වත් ඒ ඔක්කෝටම වඩා උඹ වහලෙක්... විලිසංගයක් නැති අමුම අමු වහලෙක්...

    උඹ ඇත්ත කතා කළත් උඹගේ මෝඩ තර්ක නිසා උඹ ගැන කළකිරෙනවා....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕකට මානසික ලෙඩක්. :lol:

    මට මරිය උනත් කමක් නැහැ බන් දහම කතා කරලා ඇත්ත කියල නම්.

    දැන් උඹත් මරියගේ පැත්තේ... (එරෝසන් තියරිය අනුව) :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර විහිලූ සපයන්න එපා ප්‍රෙන්ස්.... මැදුම් පිළිවෙතක් ගැන කතා කරන උඹගේ අන්තවාදි අදහස් කිරියේ හැම එකාම දන්නවා... උඹ දේශපාලන අසූචි වළක ලගින, ඒ දේශපාලනඥයින්ගේ අසූචිත් රත්තරං කියන පජාත ඩෑල් එකක්... උඹ අන්තිමට තර්ක නැතිව කෙළ වුණහම එක්කෝ කුණුහරුප කියනවා... ... මේක හොඳට හිතට ගනිං.. උඹ දේශපාලන වහලෙක්, ආගම් වහලෙක්... කොටින්ම උඹ මැදුම් පිළිවෙත කියන දේ අහලවත් නෑ... උඹගේ කමෙන්ට් දැක්කම උඹ කවදාවත් විවෘත මනසින් බලන එකෙක් නෙවෙයි කියල ඕනම එකෙකුට පේනවා.... මරිය බඩුවක් වුණත්, මරියගේ මිනිහ පොන්නය වුණත්, ති‍්‍රපිටකය බොරු කිව්වත් ඒ ඔක්කෝටම වඩා උඹ වහලෙක්... විලිසංගයක් නැති අමුම අමු වහලෙක්...

    උඹ ඇත්ත කතා කළත් උඹගේ මෝඩ තර්ක නිසා උඹ ගැන කළකිරෙනවා....
    අනේ මිසදුටු කතෝලියොකයො පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියද්දි ආමේන් ගානෙන ඉදපන් නොදන්න දේවල් කියවන්නෙ නැතුව..උබල කොච්චර දැගලුවත් පල්ලියෙ කොක්කො උබලටම එල්ලෙන්ඩ වෙනව මිසක් වෙන උන්ව එල්ලන්ඩ හම්බෙන් නැ.. මිත්යාදුශ්ටික තිරිසනා ඉරාගෙන දගලනව පව් තොපි වගේ සක්කිලි නිසා තමයි අර අහක ඉන්න යේසුස් නිකන් බොරුවට බැනුම් අහන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට මානසික ලෙඩක්. :lol:

    මට මරිය උනත් කමක් නැහැ බන් දහම කතා කරලා ඇත්ත කියල නම්.

    තොපිට තමයි ලොකුම ලෙඩේ තියෙන්නෙ.. අන්තගාමි පොතුගුරාල සෙට් එක දැක්කම හිනා යනව බන්..උබට අමතුවෙන් මරිය හොද වෙන්ඩ දෙයක් නැනෙ උදේ හවා වේස බඩ්ඩට ආමේන් ආමේන් ගාන බූරුවොනෙ තොපි..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    back on track.......

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.
    [/SIZE]

    හරි හරි සිල් නොරැක, හවසට අඩියක් ගහල, පස්සෙ බඩුවක් ගහල, යන ගමන් හොරකමකුත් කරගෙන , මිනියක් දෙයක් මරාගෙන, මම නම් මැරුවෙ නැ කියල බොරුත් කියාගෙන, ගෙදර ගියා නම් නිකන්ම නිවන් යනව... :lol::lol::lol::lol::lol: අනේ තොපි වගේ පොල් බූරුවො රැලක්... :lol::lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අනේ මිසදුටු කතෝලියොකයො පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියද්දි ආමේන් ගානෙන ඉදපන් නොදන්න දේවල් කියවන්නෙ නැතුව..උබල කොච්චර දැගලුවත් පල්ලියෙ කොක්කො උබලටම එල්ලෙන්ඩ වෙනව මිසක් වෙන උන්ව එල්ලන්ඩ හම්බෙන් නැ.. මිත්යාදුශ්ටික තිරිසනා ඉරාගෙන දගලනව පව් තොපි වගේ සක්කිලි නිසා තමයි අර අහක ඉන්න යේසුස් නිකන් බොරුවට බැනුම් අහන්නෙ..

    :lol:
    දැහැමි බෞද්ධයා හැම වෙලාවෙම අදින්නේ දේවදත්තට නේ...
    නැත්තං අක්කෝස පරිබ‍්‍රාජකයාට... සන්සුන්වන්න....
    සිතිවිලි පාලනය කරගන්න.... ආත්ම දමනය කරගන්න...
    නැත්තං බුද්ධාගමට එන්න හිතෙන එවුන්ට හිතෙයි සැබෑ බෞද්ධයා උඹ වගේ හාල්පාරුවෙක් කියල.... :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි හරි සිල් නොරැක, හවසට අඩියක් ගහල, පස්සෙ බඩුවක් ගහල, යන ගමන් හොරකමකුත් කරගෙන , මිනියක් දෙයක් මරාගෙන, මම නම් මැරුවෙ නැ කියල බොරුත් කියාගෙන, ගෙදර ගියා නම් නිකන්ම නිවන් යනව... :lol::lol::lol::lol::lol: අනේ තොපි වගේ පොල් බූරුවො රැලක්... :lol::lol::lol::lol::lol::lol:

    ඕකට තව ටිකක් එකතු කරපං මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගිහිල්ලා...
    එතන දේශපාලනය කරල... පිරිත් නූල් බෝලයක් බැදගෙන... ඊට පස්සේ අඩ නිර්වස්ත‍්‍රව තිරුපති ගිහිල්ල දේව වන්දනාවේ යෙදිල.... නෑ නෑ වැරදියට හිතන්න එපා... මම කිව්වේ උඹලයේ මහ එකා ගැන නෙවෙයි.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:
    දැහැමි බෞද්ධයා හැම වෙලාවෙම අදින්නේ දේවදත්තට නේ...
    නැත්තං අක්කෝස පරිබ‍්‍රාජකයාට... සන්සුන්වන්න....
    සිතිවිලි පාලනය කරගන්න.... ආත්ම දමනය කරගන්න...
    නැත්තං එන්න හිතෙන එවුන්ට හිතෙයි සැබෑ බෞද්ධයා උඹ වගේ හාල්පාරුවෙක් කියල.... :baffled:

    මොනවද මේ මිත්යාදුස්ටික මිසදුටුව කියවන්නෙ..වේස මරීයට ආමේන් ආමේන් ගාගෙන ඉදපන් හුත්තො නොදන්න දේවල් කියවන්ඩ එන්නෙ නැතුව..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකට තව ටිකක් එකතු කරපං මල් වට්ටියක් අරන් පන්සල් ගානේ ගිහිල්ලා...
    එතන දේශපාලනය කරල... පිරිත් නූල් බෝලයක් බැදගෙන... ඊට පස්සේ අඩ නිර්වස්ත‍්‍රව තිරුපති ගිහිල්ල දේව වන්දනාවේ යෙදිල.... නෑ නෑ වැරදියට හිතන්න එපා... මම කිව්වේ උඹලයේ මහ එකා ගැන නෙවෙයි.... :lol:

    අර වේස බඩ්ඩ ඉස්සරහ දන ගහල ආමේන් ආමේන් එහෙම කියල :lol::lol::lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මොනවද මේ මිත්යාදුස්ටික මිසදුටුව කියවන්නෙ..වේස මරීයට ආමේන් ආමේන් ගාගෙන ඉදපන් හුත්තො නොදන්න දේවල් කියවන්ඩ එන්නෙ නැතුව..:lol::lol::lol::lol:

    සන්සුන්වෙන්න.... දිග හුස්මක් ගන්න.... දැන් කෙමෙන් පහ කරන්න...
    නැවතත් හුස්ම ගන්න.... පිට කරන්න.... ඔබගේ නාස් පුඩුවලට හිත යොමු කරන්න...
    එතකොට ඔබට එක අරමුණකට සිත ගන්න පුලූවන්.... :yes: