බුද්ධත්වය පතන දෙවිවරු - 02 පත්තිනි මෑණියන්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙනද වගේම හොද ත්රෙඩ් එකක් දාලා තියෙන්නේ බොහෝම ස්තූතී සහෝ
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanx for shearing

    11.gif
    11.gif
    11.gif
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් මමත් බුදුන් විශ්වාස කරනව අනේ මන්ද දෙවියො ගැනනම්.... ඒත් සාහිත්‍යමය වටිනාකමින් ඉහලයි මේ ත්‍රෙඩ් එක ..... මොනව නමුත් හොඳ වැඩක්....rep added !
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17091616 said:
    අයියෝ සහෝ හරි අපරාධයක්නේ වුනේ. ඔය වගේ වටින පොත් කොච්චරක් නම් විනාස වෙන්න ඇත්ද සුනාමියෙන්..:sorry:

    ඔව් සහෝ,, මට ගොඩක දුක හිතුනෙ නැති උන පොත් ගැන.තත්තායි අම්මයි පොඩි කලෙ ඉදල එකතු කරපුව තිබුන එතන.:(:(:(:(:(:(:(:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මමත් බුදුන් විශ්වාස කරනව අනේ මන්ද දෙවියො ගැනනම්.... ඒත් සාහිත්‍යමය වටිනාකමින් ඉහලයි මේ ත්‍රෙඩ් එක ..... මොනව නමුත් හොඳ වැඩක්....rep added !

    ස්තූතියි මචන්. නමුත් මම හිතන්නේ බුදු දහම ගැන කථා කරනකොට දෙවියන් ගැන කථා නොකර බැරි තැන් තියනවා. මොකද බුදුන් වහන්සේ මහා සීහනාද සුත්‍රයේ කියනවා සුද්දාවාස දෙව් ලොවේ ඇරෙන්න අනිත් හැම දෙව්ලොවකම තමන් වහන්සේ උප්පත්තිය ලැබුවා කියලා.. අනික දෙවියන් කියන්නේ මිත්‍යාවක් නම් බුදුදහමේ කර්ම සංකල්පයට මරුපහරක් වදින්නේ.. මංගල සූත්‍රය රතන සූත්‍රය වගේ ගොඩක් සූත්‍ර බුද්ධ දේෂනාවෙන් ඉවත් කරන්න වෙනවා. මට කියන්න බෑ ඔයාට දෙවියන් විශ්වාස කරන්න කියලා.. නමුත් මම ඔය දීපු ලීඩ්ස් දිගේ ටිකක් කල්පනා කරලා බලන්න කියලා ආරාධනා කරනවා..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    ඔෆිස් එකෙ ඉන්නේ.. රූම් එකට ගිහින් කියවන්නම්..අනිවා කියවන්න ඔන ලිපියක්:yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17094435 said:
    පොත් ඔක්කොම විනාස වුනාද? :confused::sorry:

    වැඩකට නැති නවල්ස් වගයක් තමයි ඉතුරු උනෙ.මල ජරාව මම නම් ඔව කියවන්නෙම නෑ.ටිකක් හරි වැදගත් කියල හිතෙන පොතකත් බාගයක් වගෙ අති,මම හිමිහිට ඒක ත්‍රේඩ් එකකින් දාන්නම්,ජන කතා වගයක් තියෙන්නෙ හැබයි එව එච්චරම ප්‍රසිද්ද කතාත් නෙවේ.එ පොතෙන් හරෙන්න මම එ කතා අහලවත් දැකලවත් නෑ.