බුද්ධාගමට අභියෝග කරන හරක්

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    බුද්ධාගමට අභියෝග කරන හරක්

    මුහුණු පොතේ තවත් එක කුමන්ත්‍රණයක්

    IeZYP.jpg


    "නිරුවත් බෞද්ධ සංසදය" කියල කට්ටියක් Group එකක් හදල, මං එළකිරි එකේ ඉන්න සහෝදරයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේක Report කරන්න, නැත්නම් මේකට Join වෙලා මුන්ට ඇත්ත තේරුම් කරලා දෙන්න උදව් කරන්න කියල :)

    https://www.facebook.com/groups/197733343631561/
     
    • Like
    Reactions: pizzu puza

    Casey stoner

    Member
    Nov 8, 2011
    280
    49
    0
    අනෙ මුන්ට දිට්ඨධම්මවෙදනීය කර්මයම පලිසන් දෙන්න ඔන ඔකුන්ට මෙ වගෙ ව්‍යාජ හො බොරු දානවාට