Machan ubata nithahasak thiyana nisa thama ona theyak ubata karanna puluwan wenne..man kiwwa wage me lokaya apita parikshanayak...a parikshanayethi api katayuthu kala yuthu aakaraya thama quran eke kiyala thiyenne..."quran is the god of word" kiyana eka prove karanna wenama pothak thiyanawa..ube mail address eka thepang man ewannam soft copia...
hama kenekutama thewiyan gena sithe thula prashna mathu wenawa pissanta hara ..
Aneka ubala thang gaana kaiwaru, malain passe karanna bahe..
නිදහස දුන්නට විතරක් මදි නෙ, එහෙනං ඉපදෙන හැමෝටම කුරානේ කොපිය ගානේ දෙන්න ඕනේ කියවන්න. නැත්තන් මම කොහොමද ඉස්ලාම් ගැන දැනගන්නේ. ඔයා හිතන්නේ මුස්ලිම් නොවන පවුලක ඉපදුන කෙනෙක් ලෝකේ මෙච්චර කරන්න වැඩ තියෙද්දී, කියවන්න පොත් තියෙද්දී කුරානේ හොයන් කියවයි කියලද ? අපිට මේ කන්න බොන්නවත් සල්ලි නැතුව ඉන්නෙ සල්ලි දීල කුරාන් ගන්න පුලුවන්ද ? අකුරු කියවන්න දන්නේ නැති කෙනෙක් නං කොහොමද ? ඇස් පෙන්නේ නැත්තන්, කන් ඇහෙන්නේ නැත්තන් මොකෝ වෙන්නෙ.
මේක පරීක්ෂණයක් නං හැමෝටම එක සමාන අවස්ථා දෙන්න එපාය. ඔයාලට උපන්දා ඉඳන් පල්ල්ලියට ගිහින් නොමිලේ ආගම ඉගෙනගන්නයි, ගෙදරදී කුරානේ කියවන්නයි දීල ස්වර්ගෙට යන්නයි අපිට ඔය මොනවත් නැතුව අපායේ යන්නයි. එක සාධාරණද ?
Last edited:



