බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Machan ubata nithahasak thiyana nisa thama ona theyak ubata karanna puluwan wenne..man kiwwa wage me lokaya apita parikshanayak...a parikshanayethi api katayuthu kala yuthu aakaraya thama quran eke kiyala thiyenne..."quran is the god of word" kiyana eka prove karanna wenama pothak thiyanawa..ube mail address eka thepang man ewannam soft copia...
    hama kenekutama thewiyan gena sithe thula prashna mathu wenawa pissanta hara ..
    Aneka ubala thang gaana kaiwaru, malain passe karanna bahe..

    නිදහස දුන්නට විතරක් මදි නෙ, එහෙනං ඉපදෙන හැමෝටම කුරානේ කොපිය ගානේ දෙන්න ඕනේ කියවන්න. නැත්තන් මම කොහොමද ඉස්ලාම් ගැන දැනගන්නේ. ඔයා හිතන්නේ මුස්ලිම් නොවන පවුලක ඉපදුන කෙනෙක් ලෝකේ මෙච්චර කරන්න වැඩ තියෙද්දී, කියවන්න පොත් තියෙද්දී කුරානේ හොයන් කියවයි කියලද ? අපිට මේ කන්න බොන්නවත් සල්ලි නැතුව ඉන්නෙ සල්ලි දීල කුරාන් ගන්න පුලුවන්ද ? අකුරු කියවන්න දන්නේ නැති කෙනෙක් නං කොහොමද ? ඇස් පෙන්නේ නැත්තන්, කන් ඇහෙන්නේ නැත්තන් මොකෝ වෙන්නෙ.

    මේක පරීක්ෂණයක් නං හැමෝටම එක සමාන අවස්ථා දෙන්න එපාය. ඔයාලට උපන්දා ඉඳන් පල්ල්ලියට ගිහින් නොමිලේ ආගම ඉගෙනගන්නයි, ගෙදරදී කුරානේ කියවන්නයි දීල ස්වර්ගෙට යන්නයි අපිට ඔය මොනවත් නැතුව අපායේ යන්නයි. එක සාධාරණද ?
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    දෙන්නම ඹ්ෆ් ලයින්. ෆේක් කියල මාට්ටු වෙයි කියල එකෙක් දැන් සිංගිලිෂ් වලින් පෝස්ට් කරනවා. අනේ හුකේ....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නිදහස දුන්නට විතරක් මදි නෙ, එහෙනං ඉපදෙන හැමෝටම කුරානේ කොපිය ගානේ දෙන්න ඕනේ කියවන්න. නැත්තන් මම කොහොමද ඉස්ලාම් ගැන දැනගන්නේ. ඔයා හිතන්නේ මුස්ලිම් නොවන පවුලක ඉපදුන කෙනෙක් ලෝකේ මෙච්චර කරන්න වැඩ තියෙද්දී, කියවන්න පොත් තියෙද්දී කුරානේ හොයන් කියවයි කියලද ? අපිට මේ කන්න බොන්නවත් සල්ලි නැතුව ඉන්නෙ සල්ලි දීල කුරාන් ගන්න පුලුවන්ද ? අකුරු කියවන්න දන්නේ නැති කෙනෙක් නං කොහොමද ? ඇස් පෙන්නේ නැත්තන්, කන් ඇහෙන්නේ නැත්තන් මොකෝ වෙන්නෙ.

    මේක පරීක්ෂණයක් නං හැමෝටම එක සමාන අවස්ථා දෙන්න එපාය. ඔයාලට උපන්දා ඉඳන් පල්ල්ලියට ගිහින් නොමිලේ ආගම ඉගෙනගන්නයි, ගෙදරදී කුරානේ කියවන්නයි දීල ස්වර්ගෙට යන්නයි අපිට ඔය මොනවත් නැතුව අපායේ යන්නයි. එක සාධාරණද ?

    පොතේ තියෙන්නෙ එහෙමලු. අම්මට සිරි වෙන්නෙ ඔය පොත නැති වෙච්ච දාට තමයි. :rofl:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    ඉස්ලායම ගැන කිසිවක් දන්නැති පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඔහුට සමාව ඇත.

    මචන් මුකුත් කියන්න එපා. එකක් කියපන් උඹ ඇයි ඔච්චර මෝඩ? උපතින්ම අාගම ලැබුන නිසා බොරැ කරනවද? නැත්නම් ඇත්තටම මෝඩයිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොතේ තියෙන්නෙ එහෙමලු. අම්මට සිරි වෙන්නෙ ඔය පොත නැති වෙච්ච දාට තමයි. :rofl:
    මැනුවල් එකක්වත් පිළිවෙලකට දෙන්න දන්නේ නෑ නෙ බන්. හිතපන්කෝ ලංකාවේ ඉන්න ඔක්කොම ඉස්කෝල ළමයින්ට එක අච්චු පොතක් දුන්න වගේ නෙ. අම්මප ඕක කන්න මියෙක්වත් හිටියේ නෑ නෙ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මැනුවල් එකක්වත් පිළිවෙලකට දෙන්න දන්නේ නෑ නෙ බන්. හිතපන්කෝ ලංකාවේ ඉන්න ඔක්කොම ඉස්කෝල ළමයින්ට එක අච්චු පොතක් දුන්න වගේ නෙ. අම්මප ඕක කන්න මියෙක්වත් හිටියේ නෑ නෙ.

    වෙලාව තමයි බං ඒකත්. අපේ නෙවෙයි උන්ගෙ අවාසනාව. බොරැවක් බව දැන දැනම ඒක රකින්න ඔට්ටු වෙන හැටි දැක්කාම දුකයි.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    [SIZE=3[COLOR=SeaGreen]ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)[/COLOR][/SIZE]

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.

    අමූලික බොරු බන් මේවා! මේක පරන ආගම් කොපි කරල හදගත්තු මොහමඩ්ට පොරවෙන්න, ගෑනු ගන්න,ලමා අපචාර කරන්න හදගත්ත මිනීමරු කල්ලියක විකෘති ඇදහිල්ලක්. මාත් ඔය ආගමේ හිටියනේ කාලයක්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මචන්,
    .අල්ලාහ් තාඅලා මිනිසා මැවීමට පෙර ඔහුගේ කැමත්ත විමසයි..ඒ කියාන්නේ මනුස්සයෙක් වී ඉපදෙනවාද දේවදුතයෙක් වී ඉපදෙනවාද කියලා..ඒ නිසා මේ තීරනය අප විසිනම ගත් තීරනයක් වේ..

    ඈ යකෝ මවන්න ඉස්සෙල්ල කැමැත්ත විමසන්නේ කොහොමද? මවන්න ඉස්සෙල්ලා කවුරුත් නැහැනේ:rofl::rofl::rofl:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් (All knowing ) දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.:lol::lol:

    list of abrogated verses
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් (All knowing ) දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.:lol::lol:

    list of abrogated verses

    මචං උඹ කලින් මුස්ලිම්ද? ඇයි ඔය වගේ නමක් දාන් ඉන්නෙ? ඇයි උඹ වෙනස් උනේ? දැන් මොකක්ද උඹ පිළිගන්නෙ?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මචං උඹ කලින් මුස්ලිම්ද? ඇයි ඔය වගේ නමක් දාන් ඉන්නෙ? ඇයි උඹ වෙනස් උනේ? දැන් මොකක්ද උඹ පිළිගන්නෙ?

    මම අවුරුදු 20 ක් විතර වෙනකන් මුස්ලිම්, පස්සෙ මටම තේරුනා මේක මහ අමානුශික ආගමක් කියලා. අද මගේ මුලු පවුලම, නාදැයෝ හුඟක් අය නිර්-ආගමිකයි. මම බුද්ධාගම ඉගෙනගත්ත කැලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන්,අවුරුදු 3ක් ම.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම අවුරුදු 20 ක් විතර වෙනකන් මුස්ලිම්, පස්සෙ මටම තේරුනා මේක මහ අමානුශික ආගමක් කියලා. අද මගේ මුලු පවුලම, නාදැයෝ හුඟක් අය නිර්-ආගමිකයි. මම බුද්ධාගම ඉගෙනගත්ත කැලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන්,අවුරුදු 3ක් ම.

    උඹ වගේ උන් ඉන්න ඹ්න මේ සමාජෙට :)
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    මම අවුරුදු 20 ක් විතර වෙනකන් මුස්ලිම්, පස්සෙ මටම තේරුනා මේක මහ අමානුශික ආගමක් කියලා. අද මගේ මුලු පවුලම, නාදැයෝ හුඟක් අය නිර්-ආගමිකයි. මම බුද්ධාගම ඉගෙනගත්ත කැලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන්,අවුරුදු 3ක් ම.

    අනේ පලයන් මචන් පච අරින්නේ නැතුව...තමුසේගේ උප්පැන්න සහතිකය එවපන්.
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ඉතිං මම දන්නෙත් නෑ නෙ. මට කවුද කියල දෙන්නේ. ඔයා හිතන්නේ මුස්ලිම් නොවන පවුලක ඉපදුන කෙනෙක් ලෝකේ මෙච්චර කරන්න වැඩ තියෙද්දී, කියවන්න පොත් තියෙද්දී කුරානේ හොයන් කියවයි කියලද ?

    අනික මේක පරීක්ෂණයක් නං හැමෝටම එක සමාන අවස්ථා දෙන්න එපාය. ඔයාලට උපන්දා ඉඳන් පල්ල්ලියට ගිහින් නොමිලේ ආගම ඉගෙනගන්නයි, ගෙදරදී කුරානේ කියවන්නයි දීල ස්වර්ගෙට යන්නයි අපිට ඔය මොනවත් නැතුව අපායේ යන්නයි. එක සාධාරණද ?

    තව දෙයක් මචන් උබ කියන විදිහට..මේ ලොකේ සැප සම්පත් සල්ලි තිබුනා නම් ගන්න පුලුවන්..නමුත් ඒවා තාවකාලිකයි...හැබැයි මේවා ස්වර්ගයේ ස්තීරයි...

    ඔයා කියන විදිහට අප මුස්ලිම් වෙලා ඉපදුනු එක ඇත්තටම අපේ වාසනාවක්..හැබැයි එක දෙයක් මම මුස්ලිම් පවුලක ඉපදිච්ච පලියට ඉස්ලාම් ආගම පිලිගත්තේ නැහැ..හැම ආගමක්ම හෑදරුවා..බෞද්දාගම,ක්‍රිස්තියානි,හින්දු...හැම ආගමකම කියලා තියෙන්නේ එක දෙවියෙක් ගෙන..බෞද්දාගමේ දෙවියන් ගැන කියද්දි නීහඩයි..ඇත්තටම බෞද්දාගම ආගමක් කියනවාට වඩා දර්ශනයක් කිව්වොත් නිවැරදි..
    තමන්ට මුදල් හම්බ කරන්න අනෙකුත් සැප සම්පත් සදහා කාලය වැය කරන අපිට සත්ය සෙවිමට ඇයි කාලය වැය කරන්න බැරි..එතොකට ඒක කගෙද වැරැද්ද..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම අවුරුදු 20 ක් විතර වෙනකන් මුස්ලිම්, පස්සෙ මටම තේරුනා මේක මහ අමානුශික ආගමක් කියලා. අද මගේ මුලු පවුලම, නාදැයෝ හුඟක් අය නිර්-ආගමිකයි. මම බුද්ධාගම ඉගෙනගත්ත කැලේ ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන්,අවුරුදු 3ක් ම.

    :shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    තව දෙයක් මචන් උබ කියන විදිහට..මේ ලොකේ සැප සම්පත් සල්ලි තිබුනා නම් ගන්න පුලුවන්..නමුත් ඒවා තාවකාලිකයි...හැබැයි මේවා ස්වර්ගයේ ස්තීරයි...

    ඔයා කියන විදිහට අප මුස්ලිම් වෙලා ඉපදුනු එක ඇත්තටම අපේ වාසනාවක්..හැබැයි එක දෙයක් මම මුස්ලිම් පවුලක ඉපදිච්ච පලියට ඉස්ලාම් ආගම පිලිගත්තේ නැහැ..හැම ආගමක්ම හෑදරුවා..බෞද්දාගම,ක්‍රිස්තියානි,හින්දු...හැම ආගමකම කියලා තියෙන්නේ එක දෙවියෙක් ගෙන..බෞද්දාගමේ දෙවියන් ගැන කියද්දි නීහඩයි..ඇත්තටම බෞද්දාගම ආගමක් කියනවාට වඩා දර්ශනයක් කිව්වොත් නිවැරදි..
    තමන්ට මුදල් හම්බ කරන්න අනෙකුත් සැප සම්පත් සදහා කාලය වැය කරන අපිට සත්ය සෙවිමට ඇයි කාලය වැය කරන්න බැරි..එතොකට ඒක කගෙද වැරැද්ද..
    ස්ථීරයි කියල කවුද කොහෙද කියල තියෙන්නෙ?