බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    funny-islam.jpg

    උබටත් රෙප් ටිකක් නැති කර ගන්න ආස හිතිල වගේ :rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මටත් දැන් මීටර් උනේ බන්. සංකීර්ණ ලොජික් එකක් මේක. :baffled:
    A. කුරානේ කියන්නෙ ඇත්ත
    B. කුරානේ කියල තියෙනව කුරානේ ඇත්ත කියල.
    A හරි කියල උපකල්පනය කරොත් B හරි. B ට අනුව A හරි. A හරි කියන්නෙ කලින් උපකල්පනේ නිවැරදියි. :baffled:
    ඔන්න කුරානේ හරි කියල ඔප්පු කලා මාත් :cool:

    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව
    අල්-කුර්ආනයෙහි දැක්වේ.

    හයියෝ හැමිනෙනවනෙ :rofl::rofl:
    කොහෙද ගියෙ පොත පෙරලන්න ගියාද :rolleyes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දෙන්නම ඹ්ෆ් ලයින්. ෆේක් කියල මාට්ටු වෙයි කියල එකෙක් දැන් සිංගිලිෂ් වලින් පෝස්ට් කරනවා. අනේ හුකේ....

    යාලුවා, වැඩ අස්සේ free time වල තමයි පිළිතුරු දෙන්නේ. ඒවුනාට සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවා.

    බීරි අලින්ට වීනා ගහල වැඩක් නැති බව දන්නවා.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    යාලුවා, වැඩ අස්සේ free time වල තමයි පිළිතුරු දෙන්නේ. ඒවුනාට සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවා.

    බීරි අලින්ට වීනා ගහල වැඩක් නැති බව දන්නවා.

    පිලිතුරු යකෝ ඇස් ඇරල බලපන්කො තෝ කොච්චර පැන පැනද යන්නෙ කියල.
    කුරානෙ තියනව කියන එකද පිලිතුර :rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔයාට අත්දැකීමෙන් හරි කියල තේරෙන කිසිම දෙයක් නෑ නෙ ? හැම එකටම පොත බලන එකනේ කරන්නේ.

    මොකක්හරි සත්‍ය කියන්න ඒක ඔප්පු වෙන්න ඕනේ සාක්කි එක්ක. පොතක ලියල තිබුන කියන එක සාක්කියක් වෙන්නෙ නෑ නෙ. එහෙනං ලෝකේ පොත් කොච්චර තියෙනවද කතා පොත්ම කොටි ගානක් ඇති. ඔක්කොම අපි විස්වාස කරන්නේ නෑ නෙ.

    දේව ග්‍රන්ථයක් කියන්නේ, කෙටිකතා පොතක්වත් නවකතා පොතක්වත් නෙවෙයි. එහි දේව අණ තියෙනවා, අවුරුදු දහස්ගණනක් පැරණි ඉතිහාසය තියෙනවා, අනාගතය ගැන තියෙනවා, කුර්ආනය කියනවා නම් "ජේසුතුමා ඉස්ලම් භක්තිකයෙක් විදියට එනවා" කියලා අනිවාර්්‍යයෙන්ම එය සිද්ද වෙනවා. කිසිම සැකයක් නැත.

    අනික ඒකාලයේ දේව ග්‍රන්ථයක් ආරක්ෂා කලේ පොත් වල සදහන් කරලා. 21වන සියවසේ පහල වුනානම් DVD වල write කරන්න තිබුනා.

    මෙලෙස විස්තර කරන එකත් "ගගට කැපු ඉනි වගේ" කියලත් දන්නවා. නමුත් මෙය විනිෂ්චය දිනයේදි සාක්ෂියක් වේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාමය කියන්නෙ ආගමක්වත් ධර්මයක්වත් නෙවෙයි. ව්‍යාප්තවාදයක්. ඒ ව්‍යාප්තවාදය කෙලවර වෙන්නෙ මහා ඛේදවාචකයකින්.

    ඉස්ලාමය යනු සමයයි. එහි අවසානය ස්වර්ගයයි.

    7-34. සෑම ජන සමාජයකටම නියමිත කාලසීමාවක් ඇත. ඔවුන්ගේ කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් පැයකින්වත් පමා වීමට හෝ ඉක්මන් වීමට නොහැකිය.

    7-35. ආදම්ගේ දරුවනි ! මාගේ ආයාත්(වදන්) නුඹලාට කියාපාන රසූල්(වක්තෘ)වරුන් නුඹලා වෙත පැමිණෙන කල්හි කවරකු අල්ලාහ්ට බියබැතිමත් වන්නේද තවද තම චර්යාව යහපත් ආකාරයකින් සකස් කරගන්නේදල ඔවුනට බියකුදු නැත. තවද ඔවුහු ළතැවෙන්නෝද නොවෙති.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :rofl::rofl: හරි හරි ඕයි මාත් ඇවිල්ල පෝලිම් බූත් එකට සෙට් උනොත් බොට කනයාවියො නොලැබෙයි කියල බයද? :lol:

    මං දන්න ලබ්බක් නෑ, මං මෙලෝ සංසාරයක් විස්වාස කරන්නෙත්න් නෑ. ඒ උනාට කන්‍යාවියක් දුන්නොත් එපා කියන්නෙත් නෑ :rofl::rofl:
    කන්‍යාවින්ගෙන් ස්වර්ගයේ කිසි අඩුවක් නැහැ.

    14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.

    55-46. තවද රබ්(පරමාධිපති)ගේ සන්නිධානයේ (පෙනී සිටීමට) බියවන අයට ස්වර්ග උයන් දෙකක් ඇත.
    55-48. ඒවා සාරවත් නිල් පැහැ අතුවලින් පිරී පවතී.

    55-50. ඒ දෙකෙහි දිය ගලා බසින උල්පත් දෙකකි.
    55-52. ඒ දෙකෙහි සෑම පලතුරකම දෙවර්ගය බැගින් ඇත.
    55-54. (ස්වර්ගයේ වාසය කරන්නෝ) ඝණ සේද වාටියෙන් යුත් බුමුතුරුවල ගිමන් හරිති. එම උයන් දෙකේ පලබර අතු අත ළඟය.
    55-56. එහි විලිබර බැලූම් හෙළන වනිතාවෝ වෙති. මිනිස්සු හෝ ජින්නු ඊට පෙර ඔවුන් ස්පර්ශ නොකළහ.

    55-58. ඔවූහු රක්ත මාණික්‍ය හා මුතු බඳුය.
    55-60. හොඳට හොඳක් මිස ඵලවිපාකයක් ඇත්ද?
    55-62. තවද මේ දෙක හැර තවත් උයන් දෙකකි.
    55-64. ඒ දෙක තද කොළ පාටින් යුක්තය.
    55-66. ඒ දෙකෙහි වේගයෙන් ගලා බසිනා උල්පත් දෙකකි.
    55-68. ඒ දෙක තුළ පළතුරු, රට ඉඳි සහ දෙළුම්ද ඇත.
    55-70. එහි පතිවත් සහ අලංකාර භාර්යාවෝ වෙති.
    55-72. කූඩාරම්වල රැුකවරණය ලද හූරුල්ඊන් (මියුලැසියන්) සිටිති.
    55-74. (ස්වර්ගවාසීන් වූ) ඔවුනට පෙර මිනිසුන් හෝ ජින්නුන් ඔවුන්ගේ පහස ලබා නැත.

    55-76. ඔවූහු නිල් පැහැති මෙට්ට සහ සිනිදු බුමුතුරුණු මත වැතිරී සිටිති.
    55-77. එහෙයින් (ජින් හා මිනිසුන් වන) නුඹලා දෙවර්ගයේ රබ්(පරමාධිපති)ගේ කවර අනුග‍්‍රහයද නුඹලා දෙවර්ගය ප‍්‍රතික්ෂේප කරන්නේ.
    55-78. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති)ගේ නාමය අතිශ්‍රේෂ්ඨය.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉස්ලාම් දැන ගන්න ඕනද බං තර්ක කරන්න මඩ වලකට ඉර බහින පැතලි ලෝකෙකෙ ජීවත් වෙන පොතක් බදන් මිත්‍යා ලෝකෙක් ජීවත් වෙන් එක තේරුම් ගන්න පොඩි එකෙක්ට උනත් දැනුම ඇති. :baffled::baffled:

    ඔයා කියන "මඩ වල" කුර්ආනයේ කොතනද තියෙන්නේ?
    නිකන් නැට්ට පාගගෙන දගලන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
    මචන් එතකොට ඔය කියන පොත් හතර හරි කියන්න තියෙන සාක්ෂි මොනවද ? ඔයා ඒ පොත් වල තියෙන කරුණු හරි කියන්නෙ මොන පදනමෙන්ද ? එකට තව පොතක් පෙන්නන්නවද ? ඕක ඔහොම ගිහින් ගිහින් ඔකේ මුලට තියෙන්නෙ මොන පොතද ?

    මචන් පොත් වල ලියල තිබ්බ පලියට හැම දේම ඇත්ත වෙන්නෙ නෑ. පොඩ්ඩක් මොලෙන් කල්පනා කරපන් මේවා ඇත්තටම වෙන්න පුලුවන්ද කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    දේව ග්‍රන්ථයක් කියන්නේ, කෙටිකතා පොතක්වත් නවකතා පොතක්වත් නෙවෙයි. එහි දේව අණ තියෙනවා, අවුරුදු දහස්ගණනක් පැරණි ඉතිහාසය තියෙනවා, අනාගතය ගැන තියෙනවා, කුර්ආනය කියනවා නම් "ජේසුතුමා ඉස්ලම් භක්තිකයෙක් විදියට එනවා" කියලා අනිවාර්්‍යයෙන්ම එය සිද්ද වෙනවා. කිසිම සැකයක් නැත.

    අනික ඒකාලයේ දේව ග්‍රන්ථයක් ආරක්ෂා කලේ පොත් වල සදහන් කරලා. 21වන සියවසේ පහල වුනානම් DVD වල write කරන්න තිබුනා.

    මෙලෙස විස්තර කරන එකත් "ගගට කැපු ඉනි වගේ" කියලත් දන්නවා. නමුත් මෙය විනිෂ්චය දිනයේදි සාක්ෂියක් වේ.
    ඔයා ආයෙත් යන්නේ "පොතේ තියෙන නිසා හරි" කියන පාරේ නෙ. ඒක සාර්ථක නෑ නෙ තර්ක කරන්න. මම කිවොත් මගේ පොතේ තියෙන්නෙ අල්ලා කියල දෙවි කෙනෙක් නෑ එක හින්ද ඔයා වැරදි කියල ඒක සාධාරණ තර්කයක් ද ? ඔක්කොටම කලින් පොත හරි කියල ෂුවර් වෙන්න ඕනේ. නැතුව පොත හරි පොත හරි පොතේ මෙහෙමයි තියෙන්නෙ කීවට බෑ නෙ.

    ඔයා ඔය කුරානේ පාඨ කොච්චර පෙන්නුවත් වැඩක් නෑ ඕක ඇත්තද කියල දන්නේ නැතුව. ඔයා දන්නේ කොහොමද ඔකේ තියෙන්නෙ දේව අණ ද නැත්තන්ඔ කවුරු හරි මනුස්සයෙක් ඇතුළු කරපු දේවල්ද කියල. ඔයා මුස්ලිම් පවුලක ඉපදුන හින්ද අන්ධ භක්තියෙන් විස්වාස කරාට මට නං එහෙම කරන්න බෑ. මොලයක් කියල එකක් තියෙන්නෙ අන්ධ භක්තියෙන් එක එක දේවල් අදහන්න නෙවේ නෙ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කුරාණේ කියවල වරෙන් තර්ක කරන්න කලින්. :P

    ඔයාත් එක්ක තර්ක කරලා දිනන්න මට මුකුත් නැහැ. මම කොහොමත් සත්‍ය මාර්ගයේ ඉන්නේ, එහි ප්‍රතිඵලය ස්වර්ගය.

    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    ෂිර්ක් නම් කරන්න එපා.
    ෂිර්ක් යනු අල්ලහ් නොවන දෙයකට වැදීමයි
    උදා - මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින්.
    (විශේෂයෙන් හරකා අමතක වුනා.)
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒ කියන්නේ සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල etc etc

    ඕක හරි සරලයි ඇත්තටම. අපිට ඕක තේරුම් ගන්න බුද්ධියක් නෑ. මුස්ලිම් මොලයක්ම ඕනේ ඕක තේරුම් ගන්න :(
     
    ඔව්, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

    ඉස්ලාමය පහල විමට පෙර
    ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඔව්, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)

    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

    ඉස්ලාමය පහල විමට පෙර
    ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

    11.gif
    11.gif

    පංචිකාවත්තේ යතුරු කපන තැනකට දීල කෝකටත් අමතර යතුරක් කපල තියාගනින් :yes::yes:

    z_p-17-Key-04.jpg