උබටත් රෙප් ටිකක් නැති කර ගන්න ආස හිතිල වගේ![]()

මටත් දැන් මීටර් උනේ බන්. සංකීර්ණ ලොජික් එකක් මේක.
A. කුරානේ කියන්නෙ ඇත්ත
B. කුරානේ කියල තියෙනව කුරානේ ඇත්ත කියල.
A හරි කියල උපකල්පනය කරොත් B හරි. B ට අනුව A හරි. A හරි කියන්නෙ කලින් උපකල්පනේ නිවැරදියි.![]()
ඔන්න කුරානේ හරි කියල ඔප්පු කලා මාත්![]()
ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)
අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,
මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,
ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,
අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.



දෙන්නම ඹ්ෆ් ලයින්. ෆේක් කියල මාට්ටු වෙයි කියල එකෙක් දැන් සිංගිලිෂ් වලින් පෝස්ට් කරනවා. අනේ හුකේ....
යාලුවා, වැඩ අස්සේ free time වල තමයි පිළිතුරු දෙන්නේ. ඒවුනාට සියලු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවා.
බීරි අලින්ට වීනා ගහල වැඩක් නැති බව දන්නවා.


ඔයාට අත්දැකීමෙන් හරි කියල තේරෙන කිසිම දෙයක් නෑ නෙ ? හැම එකටම පොත බලන එකනේ කරන්නේ.
මොකක්හරි සත්‍ය කියන්න ඒක ඔප්පු වෙන්න ඕනේ සාක්කි එක්ක. පොතක ලියල තිබුන කියන එක සාක්කියක් වෙන්නෙ නෑ නෙ. එහෙනං ලෝකේ පොත් කොච්චර තියෙනවද කතා පොත්ම කොටි ගානක් ඇති. ඔක්කොම අපි විස්වාස කරන්නේ නෑ නෙ.
ඉස්ලාමය කියන්නෙ ආගමක්වත් ධර්මයක්වත් නෙවෙයි. ව්‍යාප්තවාදයක්. ඒ ව්‍යාප්තවාදය කෙලවර වෙන්නෙ මහා ඛේදවාචකයකින්.
කන්යාවින්ගෙන් ස්වර්ගයේ කිසි අඩුවක් නැහැ.හරි හරි ඕයි මාත් ඇවිල්ල පෝලිම් බූත් එකට සෙට් උනොත් බොට කනයාවියො නොලැබෙයි කියල බයද?
මං දන්න ලබ්බක් නෑ, මං මෙලෝ සංසාරයක් විස්වාස කරන්නෙත්න් නෑ. ඒ උනාට කන්‍යාවියක් දුන්නොත් එපා කියන්නෙත් නෑ
ඉස්ලාම් දැන ගන්න ඕනද බං තර්ක කරන්න මඩ වලකට ඉර බහින පැතලි ලෝකෙකෙ ජීවත් වෙන පොතක් බදන් මිත්‍යා ලෝකෙක් ජීවත් වෙන් එක තේරුම් ගන්න පොඩි එකෙක්ට උනත් දැනුම ඇති.
මචන් එතකොට ඔය කියන පොත් හතර හරි කියන්න තියෙන සාක්ෂි මොනවද ? ඔයා ඒ පොත් වල තියෙන කරුණු හරි කියන්නෙ මොන පදනමෙන්ද ? එකට තව පොතක් පෙන්නන්නවද ? ඕක ඔහොම ගිහින් ගිහින් ඔකේ මුලට තියෙන්නෙ මොන පොතද ?ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)
අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,
මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,
ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,
අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.
ඔයා ආයෙත් යන්නේ "පොතේ තියෙන නිසා හරි" කියන පාරේ නෙ. ඒක සාර්ථක නෑ නෙ තර්ක කරන්න. මම කිවොත් මගේ පොතේ තියෙන්නෙ අල්ලා කියල දෙවි කෙනෙක් නෑ එක හින්ද ඔයා වැරදි කියල ඒක සාධාරණ තර්කයක් ද ? ඔක්කොටම කලින් පොත හරි කියල ෂුවර් වෙන්න ඕනේ. නැතුව පොත හරි පොත හරි පොතේ මෙහෙමයි තියෙන්නෙ කීවට බෑ නෙ.
දේව ග්රන්ථයක් කියන්නේ, කෙටිකතා පොතක්වත් නවකතා පොතක්වත් නෙවෙයි. එහි දේව අණ තියෙනවා, අවුරුදු දහස්ගණනක් පැරණි ඉතිහාසය තියෙනවා, අනාගතය ගැන තියෙනවා, කුර්ආනය කියනවා නම් "ජේසුතුමා ඉස්ලම් භක්තිකයෙක් විදියට එනවා" කියලා අනිවාර්්‍යයෙන්ම එය සිද්ද වෙනවා. කිසිම සැකයක් නැත.
අනික ඒකාලයේ දේව ග්රන්ථයක් ආරක්ෂා කලේ පොත් වල සදහන් කරලා. 21වන සියවසේ පහල වුනානම් DVD වල write කරන්න තිබුනා.
මෙලෙස විස්තර කරන එකත් "ගගට කැපු ඉනි වගේ" කියලත් දන්නවා. නමුත් මෙය විනිෂ්චය දිනයේදි සාක්ෂියක් වේ.
කුරාණේ කියවල වරෙන් තර්ක කරන්න කලින්.
ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)
අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග්රන්ථයද,
මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග්රන්ථයද,
ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග්රන්ථයද,
අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප්රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

ඒ කියන්නේ සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල, සබුර් හි තියනවා තව්රාත් සත්‍යයි කියල, තව්රාත් හි තියනවා ඉන්ජිල් සත්‍යයි කියල, ඉන්ජිල් හි තියනවා අල්-කුර්ආනය සත්‍යයි කියල, අල්-කුර්ආනයේ තියනවා සබුර් සත්‍යයි කියල etc etc
ඕක හරි සරලයි ඇත්තටම. අපිට ඕක තේරුම් ගන්න බුද්ධියක් නෑ. මුස්ලිම් මොලයක්ම ඕනේ ඕක තේරුම් ගන්න![]()
ඔව්, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.(අවසාන ආගම)
අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ. ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.

