අනික අල්ලා කියල වචනේ විතරක් අහපු අපි වගේ උන්ට මොකෝ වෙන්නෙ. ලෝකේ ගොඩක් මිනිස්සු ඉස්ලාම් කියල ආගමක් තියෙනව කියල දන්නව අල්ලා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව, එච්චරයි. නිකන් නම ඇහුව කියල මිනිස්සු ආගම මාරු කරයි කියල හිතනවද උඹ. ලෝකේ ඔය කතාවම කියන වෙන ආගම් කියක් තියෙනවද ? අනිත් ආගම් වල පොත් වලත් කියන්නෙ ඒ ආගම් සත්‍ය කියල. ඉතිං ඒ මිනිස්සු ඉස්ලාම් වෙන්නෙ මොකටද ?
ඔයාලට තියෙන ප්‍රශ්ණය ඉස්ලාම් දැනුම නොමැති කම නෙමෙයි,
1. කොන කපා ගැනීමට ඇති බිය. තියන එකත් චුටි වෙයිද කියලා
2. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගය
3. වංශෙ කබල් ගැසීම
4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකත්වය
5. මළවුන්ගෙන් සරණ පැතීම උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.
6. ගල් ශිෂ්ණයට වැදිම උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.
7. මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින් යන සියලු දේට වැදිම
8. ගෙදරින් බැනුම් අහන්න වෙයිද කියලා
9. නැදැයන්ගෙන් කොන් වෙයිද කියලා
10. යාලුවෝ විහිලු කරයිද
11. සමාජය මට හම්බයා කියයිද
etc තව මතක් වුනාම දාන්නම්
ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
Last edited:
මම උඩින් කියපු එක ගැනත් හිතපන්කෝ වෙලාවක.
කැපුවේ නෑ කියල නෑ ඒව හොඳට වැඩ
මම වංශේ කබල් ගාන්නේ නෑ, ගාන එවුන්ට බැනල නං තියෙනව. වංශේ වැඩක් නෑ කරන වැඩයි වැදගත්.
උඹල වඳින්නේ නොවැන්දොත් අපායේ යන්න වෙයි කියල බයේ ගැහි ගැහි. අර වහල්ලු ස්වාමියට වඳිනවා වගේ අනේ මට ගහන්න එපා මෙන්න වැන්ද ඔයා කියන ඕනේ දෙයක් මම කරන්නං ඔයා තමයි ලෝකෙට ලොක්ක, ඔයා තමයි ශ්‍රේෂ්ටම, අනේ මාව ස්වර්ගෙට ගන්න කියල. ඒක ඇවිල්ල යටහත් පහත් සේවකයෙක් ස්වාමියට වඳින වැඳීල්ල. බල්ලන්ට කන්න දාපුවම ඔලුව නවාගෙන නැට්ට වන වන එනව දැකල ඇති නෙ, නැත්තන් මිනිස්සු පොලිසියට අල්ලන් යනකොට අනේ ගහන්න එපා බුදු සර් කියල වඳින උන් දැකල ඇති නෙ. ඒ වගේ තමා උඹලගේ වැඳීල්ල. උඹලගේ දෙයියත් අර කසෙන් ගහල සත්තුන්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ උඹලව බය කරන් වැඳුම් ගන්නේ, මට වැඳපන් නැත්තන් අපායේ යවනව කියල බය කරලා බලෙන් ගන්න වැඳීලි නෙ ඒව.
. දේවාල වල නං ඔහොම වඳිනව අපේ උන්. එක උන්ගේ මෝඩකම. මම නං දේවාල වල දෙයියන්ට වඳින්නේ නෑ. අපි වඳින්නේ කවුරුහරි ගැන ගෞරවයක් ඇතිඋනාම, එකයි අපි අම්මට තාත්තට, වැඩිහිටියන්ට, ආච්චිලට සියලට වඳින්නේ. මනුස්සයෙක් මැරුණම මිනිය ලඟට ගිහින් වඳින්නෙත් අවසන් වතාවට ඒ මනුස්සය හිටපු කාලේ කරපුවට කරන ගරු කිරීමක් හැටියට. බුදුපිලිමෙට, දන්ත ධාතුවට වඳින්නෙත් එහෙමයි. නැතුව වැඳලා ලාබ ප්‍රයෝජන ගන්න නෙවේ. එහෙම හම්බෙන්නෙත් නෑ. පිළිමේ දන්නෙත් නෑ අපි වැන්ද කියල, එක අපේ හිතේ සන්තෝසෙට කරන වැඩක්. හරියට කවුරුහරි කතාවක් කරාම අත්පුඩි ගහනව වගේ. වැන්දේ නෑ කියල අපායේ යන්නෙත් නෑ. කොටින්ම පිළිමයක් ගාවට ගිහින් කුණුහරුපෙන් බැන්නත් මොකුත් වෙන්නෙ නෑ. අපේ හිත තමයි ඔක්කොටම. උඹලගේ වැඳීල්ලයි මේකයි පටලවගෙන උඹ ඉන්නෙ එකයි අවුල.
හේතුව මම කලින් කිව නෙ. උඹල ගැන නං ෂුවර් නෑ. කෝකටත් ලැස්ති වෙල හිටපල්ල 
පරික්ශනේ තියන මනුස්සයාගේ බුද්ධිය නෙ එකෙන් පෙන්නේ. උඹලගේ පන්තියේ ටීචර් ඔහොම වැඩක් කරොත් උඹ ටීචර්ට පිස්සු කියල කියන්නෙ නැද්ද ? මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ. 
අල්ලා දන්නව ස්වර්ගෙට වැඩකාරයෝ ගන්න. ගෑනු 72කට පෙරේතකමේ එන උන් ගන්න අල්ලා මෝඩ නෑ.
උඹලට පොඩි කාලෙම බ්‍රේන්වොෂ් කරලා පල්ලියෙන් කිව පරීක්ෂණයක් තියෙනව ලෑස්තිවෙයල්ලා කියල උඹලත් අර හරක් පට්ටියේ හරක් වගේ ඔහේ කිව එක කරනව. පොඩ්ඩක් හිතන්නේ නෑ මේක හරිද වැරදිද කියල. අනේ මන්ද උඹල ඇත්ත ජීවිතෙත් ඔහොමද දන්නේ නෑ.