බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

අනික අල්ලා කියල වචනේ විතරක් අහපු අපි වගේ උන්ට මොකෝ වෙන්නෙ. ලෝකේ ගොඩක් මිනිස්සු ඉස්ලාම් කියල ආගමක් තියෙනව කියල දන්නව අල්ලා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව, එච්චරයි. නිකන් නම ඇහුව කියල මිනිස්සු ආගම මාරු කරයි කියල හිතනවද උඹ. ලෝකේ ඔය කතාවම කියන වෙන ආගම් කියක් තියෙනවද ? අනිත් ආගම් වල පොත් වලත් කියන්නෙ ඒ ආගම් සත්‍ය කියල. ඉතිං ඒ මිනිස්සු ඉස්ලාම් වෙන්නෙ මොකටද ?

ඔයාලට තියෙන ප්‍රශ්ණය ඉස්ලාම් දැනුම නොමැති කම නෙමෙයි,
1. කොන කපා ගැනීමට ඇති බිය. තියන එකත් චුටි වෙයිද කියලා
2. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගය
3. වංශෙ කබල් ගැසීම
4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකත්වය
5. මළවුන්ගෙන් සරණ පැතීම උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.
6. ගල් ශිෂ්ණයට වැදිම උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.
7. මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින් යන සියලු දේට වැදිම
8. ගෙදරි
න් බැනුම් අහන්න වෙයිද කියලා
9. නැදැයන්ගෙන් කොන් වෙයිද කියලා
10. යාලුවෝ විහිලු කරයිද
11. සමාජය මට හම්බයා කියයිද
etc තව මතක් වුනාම දාන්නම්

ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    8. ගෙදරි බැනුම් අහන්න වෙයිද කියලා
    9. නැදැයන්ගෙන් කොන් වෙයිද කියලා
    10. යාලුවෝ විහිලු කරයිද
    11. සමාජය මට හම්බයා කියයිද
    etc තව මතක් වුනාම දාන්නම්

    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    මම දැන් යන්න හදන්නේ මම ඕකට උත්තරයක් දෙන්නන් ඇවිත්. :) මම උඩින් කියපු එක ගැනත් හිතපන්කෝ වෙලාවක.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉස්ලාය ගැන කිසිවක් දන්නැති (අල්ලහ් කියලා වචනයක් වත් අහපු නැති) පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) ඔහුට සමාව ඇත.

    ඔිනම ආගමක කුඩා දරුවන්ට (යමක් තේරුම් ගත නොහැකි) අයටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (පොඩිකාලෙම මැරුනොත්)

    මන්ද බුද්ධිකයන්ටද ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) සමාව ඇත. (අපි පිස්සන් කියලා කියන්නේ)

    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය. :sorry:

    යකෝ ඉස්ලාමය කියල නම අහපු ගමන් මොන ප යන්නකටද යකෝ එක විස්වාස කරන්න ඕනි ??? දෙයියෝ නම් දෙයියෝන්ට උනත් මොලයක් තියනවනම් තේරෙන්න ඕනි මේ මිනිස් මොලේ වැඩ කරන හැටි .උබට දෙවියන් ගැන තියන අධික බිය (මානසික ව්‍යාධියකි ) නිසා තෝ දෙවියෝ විස්වාසයි කිව්වට යකෝ අපිට තියනවා දෙවියෝ ඉන්නවද නැද්ද , එසේ ඉන්නවනම් ඒ ඉන්නේ උබල ඔය කියල තියන විදිහටමද කියල සාධාරණ සැකයක් ... අපි උබෙන් ප්‍රශ්නයක් ඇහුවම පොතේ තියන හුත්තක් ගැන නැතුව ප්‍රක්ටිකලි පිළිගන්න පුළුවන් සාදක පෙන්නලා දීල .දෙවියන් ගැන අපේ තියන සැක නැති කරපන් ...අන්න යකෝ වැඩ
    උබටත් උත්තර දී ගන්න බැරි කමෙන් අපිට පෙන්නේ දෙවියෝ ගැන උබේ හිතේ පොඩිකාලේ ඉදන් මවපු බියක් නිසා උබ දෙවියොන් අවිස්වාස කරොත් උබට කෙලවෙයි කියල බයට උබ මේක තමයි හරිම කියල විශ්වාසයකින් ඉන්නවා මිසක් දෙවියන් ඉන්නවද ඇත්තද නැත්තද කියන එක උබටත් පැහැදිලි නැහැ .... උබට පැහැදිලියි නම් උබට පුළුවන් වෙන්න ඕනි අපිටත් පැහැදිලි කරන්න
    එහෙම නැතුව උබ බය වෙලා ඉන්න හේතු ටික අපිට කියල පෙන්නුවට දෙවියෝ ගැන විස්වාසයක් ඇති වෙන්නේ නැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ නූල කියවලා ඉස්ලාමය වැලද නොගත් සියලු දෙනා ඉන්ෂාඅල්ලහ් (අල්ලහ්ගේ පිහිටෙන්) කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) වන්නේය. :sorry:

    මට මේ ප්‍රශ්නයට කාගෙන්වත් උත්තර ලැබිල නෑ. ස්වර්ගෙට ගියාම වෘශණ කෝෂ ඇතුවද උපදින්නෙ? ඒක ඇතුව නම් ස්වර්ගෙත් හම්බයො පැටව් ගහනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔයාලට තියෙන ප්‍රශ්ණය ඉස්ලාම් දැනුම නොමැති කම නෙමෙයි,

    අපිට ඉස්ලාම් ගැන දැනුමක් කොහෙද බන් උපන් දා ඉඳන් ඉස්ලාම් අදහන උඹලටවත් දැනුම නැතිකොට. අහන එක ප්‍රශ්නෙකටවත් උත්තර නෑ ඔක්කොටම පොතේ කෑලි කොපි පේස්ට් කරනව. උත්තර නැති උනාම ඔයාල අපායේ යනව අපි දන්නේ නෑ කියල ෂේප් වෙනව. අපි ජීවිතේට කුරානයක් දැකල නෑ, ජීවිතේට කවුරුත් ඇවිත් ඉස්ලාම් භක්තිකයෙක් වෙන්න ඕනේ ඇයි කියල කියල දීල නෑ, එලකිරියේත් ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න එකෙක් නෑ. උඹලගේ දෙයිය හිතා මතාම අපිට ඉස්ලාම් ඉගෙනගන්න තියෙන අවස්තාව නැති කරල තියෙන්නෙ.

    1. කොන කපා ගැනීමට ඇති බිය. තියන එකත් චුටි වෙයිද කියලා
    මෙච්චර කල් මට කිසි කරදරයක් නොකර දුකේදී සැපේදී මාත් එක්ක ඉන්න මල්ලිව කොහෙවත් ඉන්න උන් කියන හින්ද කපා ගන්න පිස්සු නෑ :D කැපුවේ නෑ කියල නෑ ඒව හොඳට වැඩ :D උඹලත් කැමැත්තෙන් කපාගත්තේ නෑ නෙ පොඩි කාලේ කෑ ගහල අඬනකොට බලෙන් නෙ කැපුවේ. අනික දෙයියෝ මවල එවපු එක උඹල කපනව කියන්නෙ දේව කැමැත්තට එරෙහි වෙනව කියන එක. එකෙන් පෙන්නේ දෙයියෝ මවපු එකත් සර්වසම්පුර්ණ නෑ කියන එකයි.
    2. තමා සිංහයෙක් යැයි සිතා සිටින අධිමානසික රෝගය
    අනේ මම නං සාමාන්‍ය මනුස්සයෙක් :) සිංහයෝ ඉන්නෙ කැලේ. අපි මිනිස්සු. සිංහලය සිංහයෙක් ගෙන් පැවතෙනවා කියන්නෙ මිත්‍යා කතාවක් විතරයි බන් ඇත්ත නෙවේ. අනික සිංහල කියන්නෙ ජාතියක්, ඉස්ලාම් කියන්නෙ ආගමක්. සිංහල වෙන එක මුස්ලිම් වෙන්න බාධාවක් නෑ. සිංහල මුස්ලිම් අය ඕන තරන් ඉන්නව.
    3. වංශෙ කබල් ගැසීම
    අදාළ නෑ නෙ :dull: මම වංශේ කබල් ගාන්නේ නෑ, ගාන එවුන්ට බැනල නං තියෙනව. වංශේ වැඩක් නෑ කරන වැඩයි වැදගත්.
    4. කට්ටඩියන් පස්සෙන් යන නැකත් ජෝතිෂය විශ්වාස කරන මිත්‍යා දෘෂ්ටිකත්වය
    අදාළ නෑ නෙ ආයෙත් :dull: මම ඕව පස්සේ යන්නේ නෑ. උඹල වගේම අන්ධ භක්තිකයෝ තමා ඕව පස්සේ යන්නේ, එකම ජාතියේ වර්ගේ වෙනස්. උන් ඉන්නෙත් උඹල වගේම අන්ධ භක්තිකයන්ගේ ගොඩේ.
    5. මළවුන්ගෙන් සරණ පැතීම උදා: `බුදු සරණයි`, බුදු හාමුදුරුවන්ට වතුර බින්දුවක් වත් දි සරණ වෙන්න බැහැ.
    සරණ වෙන්න බෑ තමයි ඉතිං කවුද පුළුවන් කිවේ. කලිනුත් මම උඹට කිවනෙ බුදුහාමුදුරුවෝ දැන් නෑ, අපි වැන්ද කියල අපිට කිසිම දෙයක් හම්බෙන්නේ නෑ. අපි උන්වහන්සේට කරන ගරු කිරීමක් විදිහටයි වඳින්නේ කියල.
    6. ගල් ශිෂ්ණයට වැදිම උදා: `ශිව ලිංගය` ගැණු අය, ළමයි හම්බවෙන්න ඔක උඩ රෙද්ද උස්සලා වාඩි වෙනවා.
    අදාළ නෑ නෙ ආයෙත් :dull: මම ඕව පස්සේ යන්නේ නෑ. උඹල වගේම අන්ධ භක්තිකයෝ තමා ඕව පස්සේ යන්නේ, එකම ජාතියේ වර්ගේ වෙනස්. උන් ඉන්නෙත් උඹල වගේම අන්ධ භක්තිකයන්ගේ ගොඩේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    7. මැටි රූප, මිනිස් චිත්‍ර, ගල් ශිෂ්ණය, හරකා, කාගෙදෝ දතක්, බෝ ගස්, තල් ගස්, පොල් ගස්, ගින්දර, ඉර, හද මෙකී නොකී ජීවින් හා අජිවින් යන සියලු දේට වැදිම
    උඹට වෙලා තියෙන්නෙ බන් වඳිනව කියන එකේ අදහස දන්නේ නැතිකම :yes: උඹල වඳින්නේ නොවැන්දොත් අපායේ යන්න වෙයි කියල බයේ ගැහි ගැහි. අර වහල්ලු ස්වාමියට වඳිනවා වගේ අනේ මට ගහන්න එපා මෙන්න වැන්ද ඔයා කියන ඕනේ දෙයක් මම කරන්නං ඔයා තමයි ලෝකෙට ලොක්ක, ඔයා තමයි ශ්‍රේෂ්ටම, අනේ මාව ස්වර්ගෙට ගන්න කියල. ඒක ඇවිල්ල යටහත් පහත් සේවකයෙක් ස්වාමියට වඳින වැඳීල්ල. බල්ලන්ට කන්න දාපුවම ඔලුව නවාගෙන නැට්ට වන වන එනව දැකල ඇති නෙ, නැත්තන් මිනිස්සු පොලිසියට අල්ලන් යනකොට අනේ ගහන්න එපා බුදු සර් කියල වඳින උන් දැකල ඇති නෙ. ඒ වගේ තමා උඹලගේ වැඳීල්ල. උඹලගේ දෙයියත් අර කසෙන් ගහල සත්තුන්ගෙන් වැඩ ගන්න එකෙක් වගේ උඹලව බය කරන් වැඳුම් ගන්නේ, මට වැඳපන් නැත්තන් අපායේ යවනව කියල බය කරලා බලෙන් ගන්න වැඳීලි නෙ ඒව.

    උඹ හිතන් ඉන්නෙ අපි වඳින්නෙත් ඔය බයාදු වැඳීල්ල කියලද ? :no:. දේවාල වල නං ඔහොම වඳිනව අපේ උන්. එක උන්ගේ මෝඩකම. මම නං දේවාල වල දෙයියන්ට වඳින්නේ නෑ. අපි වඳින්නේ කවුරුහරි ගැන ගෞරවයක් ඇතිඋනාම, එකයි අපි අම්මට තාත්තට, වැඩිහිටියන්ට, ආච්චිලට සියලට වඳින්නේ. මනුස්සයෙක් මැරුණම මිනිය ලඟට ගිහින් වඳින්නෙත් අවසන් වතාවට ඒ මනුස්සය හිටපු කාලේ කරපුවට කරන ගරු කිරීමක් හැටියට. බුදුපිලිමෙට, දන්ත ධාතුවට වඳින්නෙත් එහෙමයි. නැතුව වැඳලා ලාබ ප්‍රයෝජන ගන්න නෙවේ. එහෙම හම්බෙන්නෙත් නෑ. පිළිමේ දන්නෙත් නෑ අපි වැන්ද කියල, එක අපේ හිතේ සන්තෝසෙට කරන වැඩක්. හරියට කවුරුහරි කතාවක් කරාම අත්පුඩි ගහනව වගේ. වැන්දේ නෑ කියල අපායේ යන්නෙත් නෑ. කොටින්ම පිළිමයක් ගාවට ගිහින් කුණුහරුපෙන් බැන්නත් මොකුත් වෙන්නෙ නෑ. අපේ හිත තමයි ඔක්කොටම. උඹලගේ වැඳීල්ලයි මේකයි පටලවගෙන උඹ ඉන්නෙ එකයි අවුල.

    ඉරට උනත් වැන්දට පාඩුවක් නෑ ඉර නැත්තන් අපිට මොකුත් කරන්න බෑ. හරක උනත් අපිට බොන්න කිරි නොමිලේ දෙනව නං සතෙක් උනත් ඌ කරන සේවෙට අපි ගරු කරනව, හරකට වැන්ද කියන එක ලැජ්ජාවට කාරණයක් නෙවේ. ගෙදර පොල් ගහේ ගෙඩි කඩල ජීවත්වෙන මනුස්සය රස්සාව පටන්ගන්න කලින් ගහට වඳිනව, ඒ ඌ ජීවත්වෙන්නේ ගහ හින්ද කියල දන්න හින්ද. මුස්ලිම් කෙනෙක් උනත් වැඩිහිටියෙක් නං ගරු කරන්න ඕනේ කෙනෙක් නං අපි වඳිනව, අපිට OL වලට දෙමල උගන්නපු මුස්ලිම් මිස්ට අපි වඳින්න ගියා, එයා කමක් නෑ කියල අතට අත දුන්න. කිසි ප්‍රශ්නයක් නෑ. උඹ දන්ත ධාතුවට කාගේද දතක් කිව, කිසි ප්‍රශ්නයක් නෑ මොකෝ අපි වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරෙ කොටසක් කියල හිතල උන්වහන්සේ ගැන තියෙන ගෞරවෙට. එතන ගිනිපෙට්ටියක් තිබ්බත් කිසි අවුලක් නෑ. මොකෝ හිතේ ඇතිවෙන අදහසයි වැදගත්. උඹ හිතන් ඉන්නව නං අපි උඹල වගේ බයේ ස්වර්ගේ යන්න බලන් ඔය වැඳීලි කරන්නේ කියල ඒ අදහස අත්ඇරගනින්. බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ ගරු කරන්න ඕනේ කෙනාට කවුරු උනත් කමක් නෑ ගරු කරන්න කියල. ඒ වගේම අපි හොඳට හිටියොත් දෙවියෝ උනත් අපිට වඳිනව කියලයි කියල තියෙන්නෙ.

    ඔය ගල් ශිෂ්න, ගින්දරට අපි වඳින්නේ නෑ ඒ හින්දු අය. මෝඩකමට වඳින උන් ඇති ඒවට අපිට කරන්න දෙයක් නෑ.

    8. ගෙදරින් බැනුම් අහන්න වෙයිද කියලා
    9. නැදැයන්ගෙන් කොන් වෙයිද කියලා
    10. යාලුවෝ විහිලු කරයිද
    11. සමාජය මට හම්බයා කියයිද
    etc තව මතක් වුනාම දාන්නම්
    :D සදාකාල්ක ස්වර්ගේ සැප හම්බෙනව නං අනික් මිනිස්සුන්ට නිකන් ඉන්න කියල එනව නෙ බන් මාත් පල්ලියට, එහා ගෙදර එකා මට හම්බය කිව කියල ස්වර්ගේ සැප නැතිකරගන්න තරන් මෝඩ නෑ මම. ගෑනු 72යි සදාකාලික සැපයි ෂුවර් කියල හෙට ඔප්පු කරපන් මුළු ලෝකෙම මුස්ලිම් වෙනව. වැඩේ ෂුවර් නැතුව මොකටද බන් මුස්ලිම් වෙන්නෙ. මේ උඹෙන් අහන්නේ එක තමා. වැඩේ ඇත්ත නං හෙටම යන්නන්කෝ පල්ලියට. කෝ උඹල හරියට උත්තරයක් දෙන්නේ නෑ ලිස්සල යනවනෙ :yes:
    ඔයාල අවිශ්වාසයෙකු ලෙස මරණයට පත් නොවන්න. එහි ප්‍රතිඵලය නපුරුය.
    උඹලගේ දෙයියෝ මට එහෙම කරන්නේ නෑ :cool: හේතුව මම කලින් කිව නෙ. උඹල ගැන නං ෂුවර් නෑ. කෝකටත් ලැස්ති වෙල හිටපල්ල :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුන්ට වචන නාස්ති කරන්න එපා බං. අපරාදෙ කා‌ලෙ. ප්‍රශ්නෙකට උත්තර නැති පොතක් ගැන අවසිහ්යෙන් කියවන මුන්ගෙන් ඇති පලේ මොකක්ද? යුද්ධයක් නම් එතන මුස්ලිම් හැබැයි සාමකාමීම ආගමලු. රෙන්ඩ පුකේ ගු නැති උනාට ඉන්දියාවට පොහොර දෙන්න කතාව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මුන්ට වචන නාස්ති කරන්න එපා බං. අපරාදෙ කා‌ලෙ. ප්‍රශ්නෙකට උත්තර නැති පොතක් ගැන අවසිහ්යෙන් කියවන මුන්ගෙන් ඇති පලේ මොකක්ද? යුද්ධයක් නම් එතන මුස්ලිම් හැබැයි සාමකාමීම ආගමලු. රෙන්ඩ පුකේ ගු නැති උනාට ඉන්දියාවට පොහොර දෙන්න කතාව
    ඔව් බන් මෙච්චර හරි කියන්නෙ පොඩ්ඩක් ඔලුවේ මලකඩ අරින්න පුලුවන්ද බලන්න, වැඩක් නෑ කියල මොලේ පොඩි කාලෙම හෝදල තියෙන්නෙ :sorry:
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බන් මෙච්චර හරි කියන්නෙ පොඩ්ඩක් ඔලුවේ මලකඩ අරින්න පුලුවන්ද බලන්න, වැඩක් නෑ කියල මොලේ පොඩි කාලෙම හෝදල තියෙන්නෙ :sorry:

    මුන්ට වඩා කැරියො ඇවිත් රැගුව මේ කිරියෙ. මතකද රත්තරං එක්ස්පෝස්ඩ් කිය කිය. කෝ උන් නිකන් පච වෙලා ගියා. අද වෙන්නෙත් ඒකමයි. උඹ මුන්ව මහ දවල් රේප් කරනවා :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    නෑ කීවට දෙයියො හොදයි බං වෙලාවකට :D
    :yes:

    ඔව් ඇත්තටය අල්ලහ් කරුණාවන්තයි. අම්මගේ ආදරය මෙන් 70 ගුණයටත් වඩා වැඩියි.

    ඔහු ක්‍ෂමාශීලීය, අසීමිත කරුණාන්විතය.
    නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
    නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති) ඉතා සානුකම්පිතය. - අල්-කුර්ආනය

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.

    4-110. කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනිමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එතකොට කොහොමද බන් මේක පරීක්ෂණයක් වෙන්නෙ. විභාගෙට කට්ටියකට පේපර් එක දීල තව සෙට් එකකට පේපර් එක නොදී ඉඳල නොදුන්න උන් පාස් කරනව ලු. යකාගේ පරීක්ෂණයක් නෙ බන් ඒක :shocked: පරික්ශනේ තියන මනුස්සයාගේ බුද්ධිය නෙ එකෙන් පෙන්නේ. උඹලගේ පන්තියේ ටීචර් ඔහොම වැඩක් කරොත් උඹ ටීචර්ට පිස්සු කියල කියන්නෙ නැද්ද ? මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ. :baffled:

    මේ පරීක්ෂණය හරිම ලේසියි. හැමෝටම ප්‍රශ්ණයයි උත්තරයයි 2ම දීලා තියෙනවා. දැන් ඔයාටත් තේරෙනවා. නමුත්
    " මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ" කියල ගණන් ගන්නේ නැහැ.

    මෙච්චර ඔක්කොම ස්වර්ගය අපාය ගැන කියනවා. ස්වර්ගයට ඇති ආසාවකුත් නැහැ. අපායට ඇති බයකුත් නැහැ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    අනික අල්ලා කියල වචනේ විතරක් අහපු අපි වගේ උන්ට මොකෝ වෙන්නෙ.

    නැහැ.
    ඔයා ඉස්ලාමය ගැන ගොඩාක් දන්නවා. ලෝකය පැතලිය කියලා දන්නවා . මඩවලක් තියෙනවා කියලා දන්නවා. etc....
    මේ සේරම ඔයාට විනිෂ්චය දිනයේදි අල්ලහ් පැහැදිලි කරලා දෙයි. එතකොට ප්‍රමාද වැඩියි
    ------

    අල්ලා කියල වචනේ විතරක් අහපු අය කියලා මම කිව්වේ යම් අදහසක් ගන්න. ඇත්තම කියනවා නම් එහි දැනුම ඇත්තේ අල්ලහ්ට පමණයි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ලෝකේ ගොඩක් මිනිස්සු ඉස්ලාම් කියල ආගමක් තියෙනව කියල දන්නව අල්ලා කියල දෙවි කෙනෙක් ඉන්නව කියල අහල තියෙනව, එච්චරයි. නිකන් නම ඇහුව කියල මිනිස්සු ආගම මාරු කරයි කියල හිතනවද උඹ.

    හිදායතය (යහමාර්ගය) දිම ඇත්තේ අල්ලහ්ට පමණයි.
    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.
     
    Last edited:
    • Like
    Reactions: marachoon

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නැහැ.
    ඔයා ඉස්ලාමය ගැන ගොඩාක් දන්නවා. ලෝකය පැතලිය කියලා දන්නවා . මඩවලක් තියෙනවා කියලා දන්නවා. etc....
    මේ සේරම ඔයාට විනිෂ්චය දිනයේදි අල්ලහ් පැහැදිලි කරලා දෙයි. එතකොට ප්‍රමාද වැඩියි
    ------

    අල්ලා කියල වචනේ විතරක් අහපු අය කියලා මම කිව්වේ යම් අදහසක් ගන්න. ඇත්තම කියනවා නම් එහි දැනුම ඇත්තේ අල්ලහ්ට පමණයි.

    විනිශ්චය දිනේ මට මොකෝ වෙන්නෙ කියල මම කලින් කිව නෙ. අල්ලා මාව ගනන්ව ස්වර්ගෙට. ජොබ් එකකට ඉන්ටවිව් කරද්දී උනත් උත්තර කටපාඩන් කරපු උන්ට වඩා තනියම හිතල වැඩක් කරන්න පුළුවන් උන් ගන්නේ. ස්වර්ගේත් එහෙම තමා උඹ බලන් හිටපන්කෝ. :P අල්ලා දන්නව ස්වර්ගෙට වැඩකාරයෝ ගන්න. ගෑනු 72කට පෙරේතකමේ එන උන් ගන්න අල්ලා මෝඩ නෑ. :cool:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නැහැ.
    ඔයා ඉස්ලාමය ගැන ගොඩාක් දන්නවා. ලෝකය පැතලිය කියලා දන්නවා . මඩවලක් තියෙනවා කියලා දන්නවා. etc....
    මේ සේරම ඔයාට විනිෂ්චය දිනයේදි අල්ලහ් පැහැදිලි කරලා දෙයි. එතකොට ප්‍රමාද වැඩියි
    ------

    අල්ලා කියල වචනේ විතරක් අහපු අය කියලා මම කිව්වේ යම් අදහසක් ගන්න. ඇත්තම කියනවා නම් එහි දැනුම ඇත්තේ අල්ලහ්ට පමණයි.

    හිදායතය (යහමාර්ගය) දිම ඇත්තේ අල්ලහ්ට පමණයි.
    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    මේ පොතේ තියන ඒවානේ උබ කියා පාන්නේ ..මම අහන්නේ මේවා ඇත්ත කියල උබ කොහොමද කන්ෆර්ම් කර ගත්තේ ... මම අහන්නේ උබෙන් උබ මැරුණට පස්සේ උබට ඔය පොතේ තියන හැටියට වෙයි කියල බයද ? එහෙමත් නැත්තම් දෙවියන් ඉන්න එක ෂුවර් මැරුණට පස්සේ මෙහෙම වෙන එක ෂුවර් විස්වාස කරන්න පුළුවන් හේතු මෙන්න මේවා කියල උබ හරියටම ඉස්ලාම් ඇත්ත බව පිළිගත්තා හේතු කීපයක් කියන්න බැරිද ? උබට තේරුණා වගේ මටත් තේරුම් ගන්න ...

    පොතේ මේ වාක්‍ය වලට උබ බයයි කියන එකෙන් විස්වාසය ඇති වෙන්නේ නැහැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේ පරීක්ෂණය හරිම ලේසියි. හැමෝටම ප්‍රශ්ණයයි උත්තරයයි 2ම දීලා තියෙනවා. දැන් ඔයාටත් තේරෙනවා. නමුත්
    " මෝඩ ප්ලෑන් බන්, මේකේ ඇති පරීක්ෂණයක් නෑ" කියල ගණන් ගන්නේ නැහැ.

    මෙච්චර ඔක්කොම ස්වර්ගය අපාය ගැන කියනවා. ස්වර්ගයට ඇති ආසාවකුත් නැහැ. අපායට ඇති බයකුත් නැහැ.

    පරීක්ෂණයක් නං කියපන් උඹලගේ දෙයියන්ට එක කලින් කියන්න කියල. උඹ ගෙදර ආතල් එකේ ඉන්න දවසක කවුරුහරි දන්නේ නැති එකෙක් ඇවිත් දැන් විභාගයක් තියෙනව යමු කීවට උඹ යනවද ? ඔයා කවුද කොහෙන්ද ආවේ, මම එහෙම විභාගෙකට රෙජිස්ටර් උනේ නෑ නෙ කියල අහන්නේ නැද්ද ? නෑ නෑ ඔයා දන්නේ නෑ අපි ඔයාගෙ නම දැම්ම ඔයාට නොකියා දැන් අපි එක්ක යමු කීවට උඹ යනවද ? ඔය මොලේ පොඩ්ඩක් හොලවල ප්‍රයෝගිකව හිතපන්කො. අරූ උඹව කිඩ්නැප් කරන්න ගෙදරින් එලියට ගන්න හදනවද දන්නෙත් නෑ, යාලුවෙක් විහිළුවක් කරනවද දන්නෙත් නෑ, මරන්න ගෙනියනවද දන්නෙත් නෑ. උඹ ගොනා වගේ හා යමු කියල යනවද ? :eek: උඹලට පොඩි කාලෙම බ්‍රේන්වොෂ් කරලා පල්ලියෙන් කිව පරීක්ෂණයක් තියෙනව ලෑස්තිවෙයල්ලා කියල උඹලත් අර හරක් පට්ටියේ හරක් වගේ ඔහේ කිව එක කරනව. පොඩ්ඩක් හිතන්නේ නෑ මේක හරිද වැරදිද කියල. අනේ මන්ද උඹල ඇත්ත ජීවිතෙත් ඔහොමද දන්නේ නෑ. :sorry:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    යකෝ ඉස්ලාමය කියල නම අහපු ගමන් මොන ප යන්නකටද යකෝ එක විස්වාස කරන්න ඕනි ???
    අපට ඉස්ලාමය විස්තර කල හැක නමුත් විශ්වාස කිරිම හෝ නොකිරීම ඔයලට අයිතියි.

    හිදායතය (යහමාර්ගය) දිම ඇත්තේ අල්ලහ්ට පමණයි.

    දෙයියෝ නම් දෙයියෝන්ට උනත් මොලයක් තියනවනම් තේරෙන්න ඕනි මේ මිනිස් මොලේ වැඩ කරන හැටි .උබට දෙවියන් ගැන තියන අධික බිය (මානසික ව්‍යාධියකි ) නිසා තෝ දෙවියෝ විස්වාසයි කිව්වට යකෝ අපිට තියනවා දෙවියෝ ඉන්නවද නැද්ද , එසේ ඉන්නවනම් ඒ ඉන්නේ උබල ඔය කියල තියන විදිහටමද කියල සාධාරණ සැකයක් ...
    මට ඔයාට මේ ඉන්නේ අල්ල්හ් කියලා පෙන්නන් බැහැ. අපේ ඇසට බලන්නත් බැහැ. ස්වර්ග වැසියන්ට දැක ගත හැක.
    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උබල දණ ගහං ඔලුව බිම ඔබං දවසට පස් පාරක්ද කෙහෙද මොකද කරන්නෙ බං
    සලාතය කරන්නේ.
    අපි අල්ලහ්ට බයයි. උදේ හවස නැමදුම් නොකලොත් දඩුවම් තියෙනවා. ඒ වගේම අපි නැමදුම් කරන්නේ ඉතාමත් සතුටින්, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    සහෝදරයා, මේවා ඔයාටත් අදාලයි. මම බුද්දාගම කියලා ඛේරෙන් බැහැ.
    මේ වගේ තර්ක කරන්න මොළය දුන්නෙත් අල්ලාහ්ය.)
    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.