බුද්ධිමත් ලිස්ට් එක

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,862
    1
    15,186
    113
    https://worldpopulationreview.com/country-rankings/average-iq-by-country

    පොඩි වැඩකට රිසර්ච් පාරක් දාද්දි හම්බුනේ. මේක වෙන්න ඕනෙ හරි ලිස්ට් එක. දැනට ගොඩක් වයිරල් ලිස්ට් එකේ අපි ඉන්දියාවටත් වඩා යට.විලි ලැජ්ජාවෙ හිටියෙ. දැන් ඉන්දියන් කාරයො එක්ක වලියක් යද්දි මේක තියනව විලි වහගන්න 😁
     
    • Wow
    Reactions: psycho95