බුද්ධි ගලනය

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    me inne typical sri lankan miniha
    yako salaries eka eka rata wala decide wenne e rata currency eke value eka cost of living ekka.
    Australia wala 1 million salary ekak gannawa kiyamu. eken 30% wage tax wenawa. ethakota 700000 wage enne. uba nikan unge weekly rent eka cost of living ahapan. ita passe ithuru wenne kiyada kiyala. ekama mehe compare karama same thama. but itin rate development ekath ekka lebena podi podi benefit thiyanawa.
    lankawe 200000-300000 gannawa nam aniwa ube life eka oya godak unta udin thiyenne.

    government job gena hithana un ekka nam katha karala dewal ne. un amu kalakanni pirisak
    දීග පැහැදිලි කිරීමක් ලියලා අන්තිමට මැකුවා ඒක.ඔයා කැමති නන් ලංකාවේ ඉන්න.නමුත් ලංකාවේ ඉන්න මම කැමති නෑ.යුක්තිය හා සාධාරණත්වය කියන දේට කිසිම වටිනාකමක් ලංකාවේ සමාජය දෙන්නේ නෑ.පොලීසිය භාරයේ ඉන්නා සැකකරුවෝ මැරෙනවා. උසාවියකිම් යුක්තිය ඉටුකරගන්න ගෙවන්න ඕනි මිල යුක්තිය වෙනුවෙන් වෙන වටිනාකමට වඩා ගොඩක් වැඩි.ඒකෙන් මිනිස්සු අයුක්තිය දරාගන්න පුරුදුන්වෙලා.හෝර්න් ගහපු කෙනා හෙව්වට,සිංහරාජේ ෆොටෝ දාපු ප්‍රා.ලේ.හෙව්වට මේ අවුරුද්දෙවත් බෝම්බේ ගහපු කෙනා හොයන්න වෙන්නෙ නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් බලපන් අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක් රටේ ජනාධිපති. පොරගේ උපදේශක පොහොට්ටුවේ නිර්මාතෘ අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක්. එහෙම නේද? බලපන් ඉතින් තත්වෙ 🤣
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,669
    113
    ආශ්චර්යමත් රටක
    උබට ඕක තේරේන්නෙ නෑ ඕක විශම චක්‍රයක් ඕක කඩන්න පුළුවන් සෙට් එක තමා ඔය රට ගිහින් PR අරගෙන බණ කියන්නෙ.

    ඒකෙ ඇත්ත. නමුත් උන්ට බෑනෙ බං කොච්චර පෙන්නලා දෙන්න හදද්දිත් ගූ ගොඩේම ඉන්න මෝඩ හාල්පාරු බහුතරය වෙනස් කරන්න තමන්ගෙ සම්පූර්ණ ජීවිතේම කැප කරන්න. එහෙම කරන්න පුළුවන් අය කරන්න. ඒකට මං ගරු කරනවා. හැබැයි එහෙම try කරලා බැරි තැන දමල ගහල යන අයට මුකුත් කියන්න බෑ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Then your earlier insult on him doesn't make any sense. Did you just want to tell him he is a "Ponnaya" ? It seems not related to the context of the thread "බුද්ධි ගලනය"

    if not related to the thread, why are you replying to it my love (even its not related to you) :D :D
    ubata u eriyada :D

    දීග පැහැදිලි කිරීමක් ලියලා අන්තිමට මැකුවා ඒක.ඔයා කැමති නන් ලංකාවේ ඉන්න.නමුත් ලංකාවේ ඉන්න මම කැමති නෑ.යුක්තිය හා සාධාරණත්වය කියන දේට කිසිම වටිනාකමක් ලංකාවේ සමාජය දෙන්නේ නෑ.පොලීසිය භාරයේ ඉන්නා සැකකරුවෝ මැරෙනවා. උසාවියකිම් යුක්තිය ඉටුකරගන්න ගෙවන්න ඕනි මිල යුක්තිය වෙනුවෙන් වෙන වටිනාකමට වඩා ගොඩක් වැඩි.ඒකෙන් මිනිස්සු අයුක්තිය දරාගන්න පුරුදුන්වෙලා.හෝර්න් ගහපු කෙනා හෙව්වට,සිංහරාජේ ෆොටෝ දාපු ප්‍රා.ලේ.හෙව්වට මේ අවුරුද්දෙවත් බෝම්බේ ගහපු කෙනා හොයන්න වෙන්නෙ නෑ.

    ane palayan bang yanne. uba kiyanne lankawe un pitarata yanne oka nisa kiyalada ???
    rata yanne salli gena hithala mainly. anith dewal walata yanna athi podi pirisak.
    oya godak Australia yanne studies walata kiyala mehe opportunities nethuwada pay karala igena ganna. ne daruwa unta studies karana kale mona hari part time ekak karala earn karannai ita passe dena work permit ekatai. quality of education nisa nemei. nettam mehe pass wenna beri un ehe gihin pass wenne un talented welada eka para. nehe pinwathune :D UK walanam me wage wena unta wenama collages un hadala thiyanawa. buru degree ekak denawa. ape unta una working time eka lebenawa
    ------ Post added on May 24, 2021 at 12:08 PM
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Lol, I think I just received the most intellect reply I can expect from typical Sri Lankan.

    ok thanks :D let him to reply while his pervert waiting :D

    My thinking is that people who seek shelter overseas are like souls who "When your roof leaks you go to your neighbour's without mending your leaking roof".

    going to neighbour house and paying a rent while you have your own house :D but still crying for the own house without fixing it (expecting us to fix for them
    ------ Post added on May 24, 2021 at 12:21 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
    ඔය බුද්ධිය කියන එකට දෙන නිර්වචනය තමා පලවෙනිම අවුල.

    අපෙ උන් උගත්තු පාර්ලිමෙන්තු යවන්න ඔනි අරකයි මෙකයි ගෑව .ඔන්න උගත්තු ටිකක් යැවුවා ?
    කෝ ? මොනවද වෙලා තියෙන්නෙ ?
    මොනවද කරලා තියෙන්නෙ ?

    රට යන උන්ගෙන් බොහොම සුළු පිරිසක් තමා ඔය උපාධි අරගෙන ස්කිල්ඩ් මිග්‍රෙට් වෙන්නෙ.
    අනික් උන් අර ඕ ලෙවල් විතරක් තියාගෙන ස්ටුඩෙන්ට් දාලා යන අනාථ රැලක් තමා .
    නෙට් වල ගොඩක් පොර ටොක්ස් දෙන්නෙත් උන් තමා .
    උන්ගෙ වාසනාවට සොෂල් මීඩියාස් තියෙනවා උන්ගෙ දුක නිවාගන්න .

    අනික් කාරණෙ ඔය උගත් බුද්ධිමත් කියන අයගෙන් කීයෙන් කී දෙනාද තමන් ඉන්න ක්ෂේස්ත්‍රයට දැනෙන වැඩක් කරලා තියෙන්නෙ.
    අනික් උන් තමන්ගෙ රටෙදි වගෙම එහෙදිත් පඩියකට වැඩ කරලා ළමයින්ට උගන්වලා කාලා බීලා මැරිලා යනවා.

    මෙහෙ වාහන පර්මිට් ඔනි .එහෙ එව්වා නැහැ .
    මෙහෙ විභාග තරඟකාරීත්වය වැඩී .
    එහෙ එව්වා නැහැ .
    ඔය වගෙ වෙනස් කම් කිහිපයක් තමා තියෙන්නෙ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අනික් කාරණෙ ඔය උගත් බුද්ධිමත් කියන අයගෙන් කීයෙන් කී දෙනාද තමන් ඉන්න ක්ෂේස්ත්‍රයට දැනෙන වැඩක් කරලා තියෙන්නෙ.
    හරියට හරි. උපාධි සහතිකයක් තිබුන පලියට බුද්ධිමතෙක් වෙන්නේ නෑ. අර ගවර්මන්ට් වැඩ කරන Executive Level එකේ අයට ලැබෙනවා ස්කොල් දියුණු රටවලදී Postgrad: එක කරන්න. ඒකට ගොඩක්ම යන්නේ ඔය පරිපාලන සේවයේ ඉන්න අය. ඒ රටවල් විසින් කොන්දේසියක් දාල තියනවා අදාළ කෝස් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ රටට ගිහින් සේවය කරන්න කියල. එහෙම කොන්දේසි දාන්න හේතුව පැහැදිලියිනේ. :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    හරියට හරි. උපාධි සහතිකයක් තිබුන පලියට බුද්ධිමතෙක් වෙන්නේ නෑ. අර ගවර්මන්ට් වැඩ කරන Executive Level එකේ අයට ලැබෙනවා ස්කොල් දියුණු රටවලදී Postgrad: එක කරන්න. ඒකට ගොඩක්ම යන්නේ ඔය පරිපාලන සේවයේ ඉන්න අය. ඒ රටවල් විසින් කොන්දේසියක් දාල තියනවා අදාළ කෝස් එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම තමන්ගේ රටට ගිහින් සේවය කරන්න කියල. එහෙම කොන්දේසි දාන්න හේතුව පැහැදිලියිනේ. :lol::lol:
    අඩො සිරාද ? එහෙනම් ඔය ගොඩක් පී එච් ඩී උන්දලා මෙහෙ එන්නෙ ඒකයි එහෙනම් .
    මන් හිතුවෙ උන් ලංකාවට ආදරෙ නිසා එනවා කියලා
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අඩො සිරාද ? එහෙනම් ඔය ගොඩක් පී එච් ඩී උන්දලා මෙහෙ එන්නෙ ඒකයි එහෙනම් .
    මන් හිතුවෙ උන් ලංකාවට ආදරෙ නිසා එනවා කියලා
    Australian Award Scholarship, Japanese Monbukagakusho Scholarship ගැන Search කරලා බලන්න. :lol: :lol: මම PhD කරපු / කරන සෑහෙන පිරිසක් දන්නවා.එකෙන් 10% ක් වත් නෑ අදාළ රටෙන් හොද ඔෆර් එකකට රික්වෙස්ට් ලැබිච්ච උන්. අනිත් උන් සේරම කියන්නේ "අපිට නවතින්න කියල සැහෙන්න ඉල්ලීම් ආව, අපි ඒවා ignore කරලා ඉපදෙච්ච රටට සේවේ කරන්න ආව කියල" අන්තිමට කරපු සේවෙකුත් නෑ. :lol::lol: හැබැයි මීට අවුරුදු 20 කට විතර උඩින් PhD ගහපු පිරිස අතරේ මීට වඩා වෙනස් වැඩ කාරයෝසෙට් එකක් ඉන්නවා. එයාලගෙන් තමයි නම රැකිලා තියෙන්නේ.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Australian Award Scholarship, Japanese Monbukagakusho Scholarship ගැන Search කරලා බලන්න. :lol: :lol:
    අපෙ උන් ගොඩක් බුද්ධිය කියන එක පටලවගෙන.

    මන් බුද්ධි ගලනය කියන්නෙ ඔන්න තමනෙ ක්ෂෙස්ත්‍රයෙ සිරාම වැඩක් දන්න මිනිහෙක් වෙන රටකට ගිහින් ඒ සේවය ලබා දෙන එක .

    ඔන්න ඇල්බර්ට් අයින්ස්ටයි ජර්මනියෙන් ඇමරිකාවට පැන්නා.
    ඊලාන් මස්ක් සවුත් අෆ්‍රිකා වල ඉඳලා ඇමරිකාවට ගියා.

    අන්න සිරාම බුද්ධි ගලනය එව්වා මචං .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,815
    1
    15,108
    113
    අඩො සිරාද ? එහෙනම් ඔය ගොඩක් පී එච් ඩී උන්දලා මෙහෙ එන්නෙ ඒකයි එහෙනම් .
    මන් හිතුවෙ උන් ලංකාවට ආදරෙ නිසා එනවා කියලා
    Ehema na. Science graduate la yanne schol walata apply karala. Indian un ekka contest karala. Ape batch eken bara ganak Phd giya chemistry cs and physics walin. USA giya kattiya kohomath aayi enawa. mokada unta mehe lecturer post thiyanawa. Ehema lecturer post ekak nettam ehe research team ekakata join wenawa. lagadi ruhune kellek ehedi PCR nethuwa breath eken covid detect karanna hoyagatta team eketh hitiya. anna a wage.
     
    • Like
    Reactions: BruceWayne92

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Ehema na. Science graduate la yanne schol walata apply karala. Indian un ekka contest karala. Ape batch eken bara ganak Phd giya chemistry cs and physics walin. USA giya kattiya kohomath aayi enawa. mokada unta mehe lecturer post thiyanawa. Ehema lecturer post ekak nettam ehe research team ekakata join wenawa. lagadi ruhune kellek ehedi PCR nethuwa breath eken covid detect karanna hoyagatta team eketh hitiya. anna a wage.
    :lol::lol: University හරහා Schol: ගියොත් උන් ආපහු ලංකාවට එන්න ඕන. මොකද උන් ඉගෙන ගන්න එකටත් පඩි ගෙවනවා ලංකාවෙන්. අනික උන් ඇප වෙලා යන්නේ. උන් ආවේ නැත්නම් ඇප කාරයොන්ට කේස්.
    ඔයාගේ PCR උදාහරනේ පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද ඒක තාම සම්මත වෙලා භාවිතෙට ඇවිල්ල නෑනේ. (තාම PCR නේ කරන්නේ). මට පුළුවන් ඔයා සදහන් කරපු Sciences වල ලෝකේ නම තියපු දැන් වියපත් හෝ මියගිය ලංකාවේ සෙට් එකක නම් කියන්න.

    Chemistry= Prof Cyril Ponnamperuma, Botany=Prof: Pemadasa, Prof: Cyril. Engineering= Dr: Wimalasurenda. Medicine=Prof: Nandadasa, Social Sc:= Prof N. Rathnapala.
    හැබැයි ඒ සෙට් එකෙන් පස්සේ ආපු අය අතර එහෙම expert ල ඉතාම හිගයි. නළුවෝ නම් ඉන්නවා. පුලුවන්ද එහෙම මෑත කාලයේ සැබෑ දක්ෂයෝ ටිකක නම් කියන්න....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    දැන් බලපන් අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක් රටේ ජනාධිපති. පොරගේ උපදේශක පොහොට්ටුවේ නිර්මාතෘ අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක්. එහෙම නේද? බලපන් ඉතින් තත්වෙ 🤣
    දැක්කනෙ ඔය තියෙන්නෙ උදාහරණ. එහෙ වගේ කරන්න ඇවිත් අන්තිමට වැලලෙන්න වෙලා තියෙන්නෙ.